1. නැකැත් රාල

    හේ හේ... විහිලුවට බොල..

    හේ හේ... විහිලුවට බොල..
  2. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    කේන්දර බලන නොයෙක් ක්‍රම තියනවා වෛදික ජ්‍යොතිෂය තුලත් විවිධ ක්‍රම තියනවා.. යන්ත්‍රයක් කතන්දරෙත් එහෙමයි විවිධ වැඩ සඳහා මතුරන ජප ගනන වෙනස්
  3. නැකැත් රාල

    ජලභීතිකාවේ ගැලවුම්කරු-ලුවී පාස්චර්

    මේක නම් සිරා කථාව.. උඹ මේ ත්‍රෙඩ් එකටත් අම්බානක මහන්සි වෙලා තියනවා.. :yes:
  4. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    කියවෙනවා.. කකුලේ මැනික් කටුවෙන් පහලට අපලයි කිව්වම කවුද බන් හිතන්නේ විලුඹ ගලවලා යයි කියලා.. අනික ඒ දවස්වල මගේ දැනුම දැන් තියන මට්ටමේ තිබ්බෙත් නෑනේ.. මොකද මම ඒ කාලේ වෘතිය මට්ටමෙන් කලේ නෑනේ. පලපුරුද්ද එන්නේ කාලයත් එක්ක..
  5. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    මේක වෙන්න කලින් මම දැනන් හිටියා අපලයි කියලා.. නමුත් මෙච්චර ලොකු සීන් එකක් වෙයි කියලා හිතුවේ නෑ.. මෙක වෙන්න මාස කීපයකට කලින් මගේ මස්සිනා නැතිවුනා. ඒ වැඩ වලට දුවලා තුන්මාසේ දානේ ඉවර වුනා විතරයි මේක වුනේ.. කිසිම ප්‍රථි කර්මයක් කරන්න තියා කොටින්ම බෝධිපූජාවක් තියන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.
  6. නැකැත් රාල

    ඉතින් හාන කාලෙට නේ බොලාට වැඩ වැඩි.. :උඩ පැන පැන හිනාවෙන මූන:

    ඉතින් හාන කාලෙට නේ බොලාට වැඩ වැඩි.. :උඩ පැන පැන හිනාවෙන මූන:
  7. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඉතින් පිරිතෙන් ගොඩක් දුරට සුබ පැත්තට කරගන්න පුලුවන්.. සමහර ඒවා සම්පුර්නෙන් මත් හරි යනවා. පිරිතත් ගොඩක් බලවත්.. :yes:
  8. නැකැත් රාල

    අනේ පල.. අපිව නිකම්වත් මතක් වුනාද? :ඔරොප්පු මූන:

    අනේ පල.. අපිව නිකම්වත් මතක් වුනාද? :ඔරොප්පු මූන:
  9. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    නියමනේ.. පිරුවානා පොත්වහන්සේ නම් ගෙන්න ගත්ත එක ලොකු දෙයක්.:yes:
  10. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    බොහෝම ඒවා කැපෙනවා ඒකට නිකන් පිටිත විතරක් කියලා මදි ඒකට ජලනන්දන යන්තරයක් තියනවා..
  11. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    නෑ දිනපතා තියන කෙනෙක්ට ඉඳලා හිටලා මගෑරුනා කියලා ගැටලුවක් නෑ. හැබයි බොරුවට පටන් අරන් දවසක් තියනවා ආයෙ දවසක් නෑ අන්න එහෙම තිබ්බොත් නම් කේස්.. රෑට නිදියන්න දෙන්නෙත් නෑ වද දෙනවා.. :yes:
  12. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    පහන නොතියා කියලා වැඩක් නෑ. සූනියම් අප්පච්චි පහන කැප ගන්නවා. පහන තියන එක අපි උනන්දුවෙන් කරන්න ඕන. භක්තියෙන් හැමදාම කරන කෙනෙක් නම් ඉඳලා හිටලා දවස්ක් දෙකක් මගෑරුනට අවුලක් නෑ. සූනියම් අප්පච්චි පුර පක්ෂයේදී ගම්භාර දේව අවතාරෙනුත් අවපක්ෂයේදි ඔඩ්ඩි හෙවත් සූනියම් අවතාරෙනුත් එන්නේ.
  13. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අහලා තිබ්බට ජීවිතේට කරලා නෑ බන්..:eek::oo:
  14. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඒ බොල ජ්‍යොතිෂ පූර්වාචාරීන් නෙමෙයි.. :dull:
  15. නැකැත් රාල

    ඉටු දෙවියන් හඳුනාගන්න 2

    රෙප් නැතුවට කමක් නෑ.. :yes::D
  16. නැකැත් රාල

    ඉටු දෙවියන් හඳුනාගන්න 2

    :sorry::sorry: අඩේ මාර සීන් එක. ඉඳහන් මම තව විස්තර කරලා දාන්න බලන්නම්..

    No contents