විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Video ටිකක් එවපංකො බං. බලන්න මෙලෝ හුට්ටක් නැහැ

avatar30792_1.gif
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න මේ වගේ කමෙන් කියවන එක්ක වටිනව බන් ගොඩක්ම.. අපිටත් අනාගතෙට වටිනවා.. මාත් මෙහෙම කරන්න ඕන

    එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා..:sorry:

    ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා..:baffled: ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා..:D සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා..:yes:

    මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්‍රී වීල් එකක ආවත් ත්‍රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්‍රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්‍රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා..:D සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා..:D
     
    • Like
    Reactions: Ridila™

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා..:sorry:

    ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා..:baffled: ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි.. ඒවුනාට මගේ වයසේ වගේ අය ආවාම මමනම් එහෙම අහනවා.. ගොඩක් අය එපා කියනවා..:D සමහරු වතුර එකක් බොමු කියනවා.. එහෙම වෙලාවට වතුර එකත් එක්ක බොන්න මොනවහරි දීලම යවනවා..:yes:

    මම ඉස්සර අපේ අම්මා එක්ක ෆුඩ්සිටි එකෙන් බඩු අරන් ත්‍රී වීල් එකක ආවත් ත්‍රී වීල් එකට සල්ලි දුන්නට පස්සේ අතේ තියන අයිස්ක්‍රීම් එකක් හරි මොකක් හරි එකක් ඩ්‍රයිවර්ට දෙනවා බං යන ගමන් කකා යන්න කියලා..:D සල්ලි දෙන්න කලින් දික් කරන්නේ නෑ හැබැයි.. එතකොට උන් බය වෙනවා හයර් එකට කෙළ වෙයි කියලා..:D

    රිච් ලයිෆ් ...:):):)