මම ඉතින් හැම සැරේම මොකක් හරි පරණ කුණු ගොඩක් හොයාගෙන එනවනේ ඔයාලා එක්ක බෙදා හදා ගන්න. ඔන්න අදත් ඉතිහාසෙන් කුණු ගොඩක් ගෙනාවා. හැබැයි මේක ගොඩක් දුක හිතෙන කථාවක්.
ඔයාලා අහලා බලලා තියනවද දන්නේ නෑ "ඇමිස්ටාඩ්" කියන චිත්‍ර පටිය. මේක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පීල්බර්ග් විසින්...