1. sachith19920726

    තුන් දෙනාම ගිළුනා..!

    අනික swimming pool වල බැහැල පීන පීන ඉදල පීනන්න පුළුවන් කියල හිතාගෙන ටිකක් වතුර පාර සැර සීන් එකකට සෙට් උනාම පීනගන්න බැරුව යනව ලොවෙත්.
  2. sachith19920726

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    දැන් ලොකුයි. 😊
  3. sachith19920726

    මොනිටරේ ආවා ප්රෙන්ස්..

    මාරු කරපන්.
  4. sachith19920726

    Covid hadunada?

  5. sachith19920726

    ලොල් සිංහලු

    noice™
  6. sachith19920726

    "China will catch a cold"

    ට සිරි.
  7. sachith19920726

    මේ දවස්වල බ්‍රෑන්ඩ් නිව් මොනිටර් ගන්න නැද්ද බන්?

    මම ඔකේ 144 එක ගත්තෙ 45 ගානකට. දැන් 50 ගණන් යන්නෙ. ඉස්සරහට ගන්න හම්බෙන්නෙ නෑ. ඕක පාඩුවක් නෑ ගනින්.
  8. sachith19920726

    The Tomorrow War

    suicide squad එක මෙලෝ රහක් නැති වෙයි කියල හිතන් හිටියෙ බලන්නෙත් නෑ කියල. බැලින්නම් ඒක ඔක්කොටම වඩා පට්ට.
  9. sachith19920726

    VGA හොයන එවුන්ට 👇👇

    අපිත් එක්ක multiplayer play කරන්න සෙට් වෙන කොල්ලෙක් කරන්නෙ. genuine dial එකක් අවුලක් නෑ.
  10. sachith19920726

    මාස්ක් දාන්නෑනෙ බං

    mask එකක් නතුව යන එකෙක් නම් කාලෙකින් දැක්කෙ නෑ. කොහෙද ඔය පැත්ත.

    No contents