VGA හොයන එවුන්ට 👇👇

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell


    කට්ටිය හෙව්වා නේ... 177k ලාභයි වගේ

    මම දන්න තැනක් නෙවෙයි. දැක්ක හින්දා දැන්මෙ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගොඩක් අය දාලා තිබ්බ ග්‍රැෆික් කාඩ් ලංකාවට එන්න පටන් අරන් නිසා දැන් ස්ටොක් ක්ලියරන්ස් කියල අඩුවට දෙනවා කියල ඇත්තද දන්නේ නැ

    ◾️ Can Buy Separately මේක තමා වටින්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපිත් එක්ක multiplayer play කරන්න සෙට් වෙන කොල්ලෙක් කරන්නෙ.
    genuine dial එකක් අවුලක් නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    sameeragen mamath parts aran tiyenawa,. awulak ne. poddak don't care type ithin welawakata :lol: e arenna wena awulak ne.