දෙයියනේ කියලා අපේ උන්ට 120 ක් ගහ ගන්ඩ පුළුවන්.
උබ මේක අපි දිනයි කියලද හිතන් හිටියේ?![]()
පොඩ්ඩක් ගහයි කියලා හිත කොනෙන් බලාපොරොත්තුවක් තිබුනා
ගොඩ කාලකින්ග් මැච් එකක් බැලුවේ


වැඩි බලාපොරොත්තු තියාගන්න එපා
වෙන රටවල් දෙකක් සෙල්ලම් කරන්නේ කියලා හිතාගෙන බලන්න.
සිංහලු නිකන් හරි දිනන ලයින් එකකට අවොත් ආ මේ අපේ ටීම් එකනේ කියලා සිහියට ගන්න











































කොහොම හිටපු අපිද
*න්න අර්ජුන(ක්‍රිකට් සබාපති )ගේ තිලන්ග sanga mahela maali anji ඔක්කොම වග කියන්න ඕනේ

අනේමන්ද බන් ... අර පකිස්තාන් ගිය පොඩි උන්ටිකම දිගටම ගැස්සුවන්නම් ඉවරයිනේ .. මොකෝ සීනියර්ස්ලා ගැහැව්වා කියල දිනන එකක්යැ


