1. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    එතකොට ඒ වගේ ආදරේ නැති එවුන් වෙන්න ඇති ජිවිත අකාලේ නැති කරගන්නේ..
  2. labu gediya

    මංගල යෝජනාවක්.....

    :yes::yes::yes::love:
  3. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    You have given out too much Reputation in the last 24 hours, try again later. please wait till tomorrow.
  4. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    අක්කේ නියම ආදරේ නේද ඒ?
  5. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    වයසත් යනවනේ බං.. ගෙදරිනුත් බර බරේ... ජොබ් එකත් හරිනේ දැන්.... එක අඩුවයි තියෙන්නේ, ගේ හදන්න පටන් අරගෙන වත් නැති එක.... ඒ නිසා ගේ හදනකන් ලවු කර කර ඉන්න කෙල්ලෙක් වත් ඉන්නවා නම් මරු කියල හිතුන... අවංක ආදරේ ගැන නේද මේ තියෙන්නේ.... මට මේ දේ දැනිල තිබුනත්, අනේ මන්ද????:(:(
  6. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    ගොඩක් ස්තුතියි සහෝ.... කතාව රස වින්ද නම් හදවතට දැනේවි...
  7. labu gediya

    මංගල යෝජනාවක්.....

    එක ඇත්ත මචං... ගොඩක් කාලයක් බලන් හිටියේ ලැබුන දේවල් වලට වඩා නොලැබුන දේවල් වැඩි නිසා.. ඒත් දැන් ජොබ් එක ඉස්තිර උන නිසා බයක් නැහැ.... අම්මලත් හොයනවා.... ඒත් හිතේ කොනක බයකුත් තියෙනවා අතීතේ මතක් වෙනකොට..:(:(:(
  8. labu gediya

    මංගල යෝජනාවක්.....

    මහන වෙන්න හිතන් හිටියේ මචෝ.. ඒත් අපේ මරිසි වැඩ නිසා පන්සලක වත් අපිව තියා ගන්න එකක් නැහැනේ..;) ගෙදරින් කියනවා තාත්ත අම්ම වයස නිසා මගෙන් නිදහස් වෙන්න ඕනලු... නැත්නම් එයාලට හිතට බරක්ලු... ඒ නිසයි තීරණය කලේ...
  9. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    ජිවිතේ යාලුවේ එකතු වෙනකොට, තමන්ගේ අතීතේ අහිංසක දෙමවුපියෝ අමතක කරන අයට කියවන්න ශෝක් කතාවක් කියලයි මට දැනුනේ... කලබලේට අපි අතිනුත් වැරදි සිද්ද උනාට, එයාලගේ දුක වේදනාව අපිට තේරෙන්නේ නැහැනේ බං..
  10. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    කලබලේට අයිත් නම් බඳින්නේ නැහැ අම්මෝඕ.. ඒත් මෙතන කියල තියෙන දේවල් වල පොඩි හෝ තේරුමක් නැත්තෙත් නැහැනේ....
  11. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    thanks machan. friend request accepted.
  12. labu gediya

    මීගමුවෙ ගෑනි

    ඌ මොකටද බෑග් එක එච්චර වටිනවා නම් එතන තියල ගියේ.... වැඩේ පවු තමයි.... කොහේ ගියත් ගෑනු නිසා ප්‍රශ්න කෝටියයි...
  13. labu gediya

    මංගල යෝජනාවක්.....

    ගොඩක් ස්තුතියි යාළුවා... ඔයාලගේ අදහස් වටිනා නිසා තමයි විනොදෙට උනත් ත්‍රෙඩ් එකකින් උපදෙස් පැතුවේ....
  14. labu gediya

    මංගල යෝජනාවක්.....

    නිකන් දැම්මේ බං 17 18 කියල, ජෝක් එකට... හොයන්නේ 27 - 33 අතරේ කෙල්ලෙක් බං... කලින් වගේ නොවෙන්න ඕන නිසයි මෙතන එවුන්ගෙන් අදහස් ටිකක් විමසන්න බැලුවේ...
  15. labu gediya

    (වැදගත්)දීමට පෙර ක*ට (18+)

    යාලු වෙන්නට පෙර කෙල්ලගෙන් අහන්න ඔයාට මීමැස්මොර හැදිලා තියේද කියල.... ඒ මොකට කියල ඇහුවොතින් කෙලින්ම කියන්න අපි යාලු උනාම මගේ චුව සොසේජස් එකක් වගේ කඩන් කන එක වලක්වා ගන්න කියල..
  16. labu gediya

    මචන්ල, වැඩිපුර දුක.....

    ඔය දෙකම නෙවි ඕයි දුක.. කෙල්ලගේ ගෙදර තනිවම අවසර ගන්න යන එකයි දුක...

    No contents