1. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    නාට්‍යයක් බැලුව වගේ බං කවුරු ලිවුවත් අඩවන්න බලන් ලියල තියෙන්නේ... හදවත පතුලටම වදිනවා බං...
  2. labu gediya

    මංගල යෝජනාවක්.....

    කවුද ඒ?:lol::lol:
  3. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    සුළු දෙයක් මචං... මටත් ඇඩුනා....:(:(:( අපි ඒ තරමට සංවේදී වැඩි මේක කියවන්න...
  4. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    හොඳ දේ බෙදාගනිමු නරක දේ නොදා ඉඳිමු... :love::love:
  5. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    මේක දැම්මෙ මට ඒ දේ හදවතටම දැනුන නිසා.... මම දන්නවා එළකිරියේ ඉන්නේ කොච්චර රණ්ඩු උනත් හිත හොඳ එවුන් කියලා... ඒ නිසා ලැබෙන දෙයක් බෙදාගන්න ඕනනේ...
  6. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    නයෙක් උනත් ඉවසන සීමාවක් තියෙනවා... තමන් මුහුණ දුන්න දේ කියන්න මම බය නොවුනේ තව එකෙක් වලේ වැටෙන්න නොදී බේරගන්න ඕන නිසා... මුල ඉඳල කොමෙන්ට් බලන්න.. මෙතන වගේම ජිවිතේ ගොඩක් දෙනෙක් මාව පුද්ගලිකව දන්නවා... ඒ නිසා ඔයාට නයෙක් උනාට, දන්නා කෙනා දන්නා මචං ජිවිතේ ඒ විදියට ගියපු වෙන එකෙක් නම එක්කෝ හිරේ...
  7. labu gediya

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    අංකෙ මෙතන දාන්න එපා බං.. PM එකක් දාල විස්තර ඉල්ලගනින්... බය නැතිව ගන්න... අපි අදටත් පාවිච්චි කරනවා කිසි අවුලක් නැතිව... මෙතන අංකෙ දාල හොරුන්ට අහු වෙන්න පුළුවන්... එහෙම උනොතින් වෙන එකෙක් ලනුවක් දුන්නොතින් මේ අහිංසකය ගැන වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්...
  8. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    මම ගොඩක් සංවේදී කෙනෙක් නිසා ෆිල්ම් එකක් බැලුවත් බලන්නේ තනියම...;) මේ කතාව හොඳ වෙලාවට මගේ කාමරේ ඉඳගෙන කියෙවුවෙ.... මටත් නොදනිම ඇස් දෙක කඳුලින් පිරුනා.. අපි නොදන්නවා උනාට අපිට කොච්චර ආදරෙයක් අපේ අම්මගේ තියේද කියල දැනෙන්න ගත්ත...:(:(:(
  9. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    ගොඩක් ස්තුතියි සහෝ.
  10. labu gediya

    මංගල යෝජනාවක්.....

    මැරෙන්න ගියාම වතුර ටිකක් දෙන්නවත් අපේ කියල කෙනෙක් ඉන්න ඕනනේ බං... සහෝදරයෝ හිටියට උන්ටත් උන්ගේ ජිවිතයක් කියල දෙයක් තියෙනවනේ....
  11. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා.... මේල් එකක තිබුනේ බොලවූ... සුපුරුදු පරිදි ෆන් එකක් වෙන්න ඇති කියල කියෙවුවෙ.... ඒත් අන්තිමේදී මගේ ඇස් දෙකට කඳුළු ආවා මේක කියවද්දී... කියවල බලන්න ඔයාලත්... ආදරේ, බැඳීම, සංවේදීකම වගේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනේ කියන දේ අපිට තේරෙන්න පටන් ගන්නකොට සමහර විට කාලේ ගතවෙලා...
  12. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    හදවත් දෙකක් බැඳීම යනු... මේල් චෙක් කරද්දී දැක්කේ... හදවත් දෙකක බැදීම කියන්නේ තේරුම් ගන්න තේරුම් කරන්න ලේසි දෙයක් නෙමෙයි.. සමහර බාධක වලදි හදවත් ඈත් කලාට, කවදාවත් තමන්ගේ හෘද සාක්‍ෂියට බොරුවක් කරන්නට බැරි බැදීම හදවත් තුල හැමදාම පවතිනවා.. ඇත්තටම ආදරය කලා නම් හදවත් තුල බැදීම සදාකාලිකයි...
  13. labu gediya

    සැඟවුණු_ගැහැනිය

    අඩෝ පට්ට බං.... සේරම ඒවා සේව් කර ගත්ත.. 6+
  14. labu gediya

    රෙද්ද හැට්ටේ ඇඳපු - Lassana Kello

    මුන්ගේ බුරි වල වතුර පුරවාගෙන නාන්න පුළුවන් සයිස්...
  15. labu gediya

    ~ නදීෂා Hemamali New photoshoot ~

    කකුල් දෙක දැක්කම සංසාරේ එපා වෙනවනේ බං.... වයසක ලුක් එකක් තියෙන්නේ.
  16. labu gediya

    තරුණියන් තිදෙනෙක් තරුණයෙක් දුෂණය කරලා

    කොහොමද කියපන්කො කෙල්ලෝ 3 දෙනෙක් කොල්ලෙක්ව දුෂණය කරන්නේ... කොල්ලගේ පෙට්ටියක් නැහැනේ කඩන්න..
  17. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    ඔයා මොනවා කිවුවත් ඒ තත්වෙට මුහුණ දුන්න මම වගේම, මගේ ගැන දන්නා ගොඩක් දෙනෙක් දන්නවා ඇත්තද බොරුද කියල....

    No contents