මංගල යෝජනාවක්.....

dina84

Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    රත්තරං;18269740 said:
    මුස්ලිම් විදුලි කුල,රජයේ ස්තීර රැකියාව, ලයිට්කනු බාගෙක උස, කේප්ප වසු පැටවෙකුගේ බර, පව්ලේ නසරානි වැඩිමලා, අවිවාහක නංගිලා 6ක් හැරුනුකොට කිසිම පවුල් බරක් නැත. සිගරට් පාවිච්චියෙන් තොර අතර ඔසුවක් ලෙස ත්‍රයිලෝක විජයපත්‍ර දිනපතා පාවිච්චි කරයි. අරක්කු භාවිතයක් නොමැති අතර පිරිසිදු වැල ගස්ලබු ඇතුලු පලතුරු රාශියකින් පල්කර උනුකර නිවාගත් වාශ්පයයෙන් නිශ්කාරනය කරගත් පලතුරු බීම පමනක් පානය කරයි.අව් රුදු 17තේ ටොයියා කෑල්ලක් සොයයි. පරදාර ස්ත්‍රී සේවනයෙන් තොර අතර සහකාරියට සුරතල් මල්ලි බබාලා:love: දෙතුන් දෙනෙක් සිටීම වැදගත් කොට සලකමි. සුලු වරදකින් පුක පැලී ඇත

    Patta proposal ekak :D:D:D:D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    රත්තරං;18269740 said:
    මුස්ලිම් විදුලි කුල,රජයේ ස්තීර රැකියාව, ලයිට්කනු බාගෙක උස, කේප්ප වසු පැටවෙකුගේ බර, පව්ලේ නසරානි වැඩිමලා, අවිවාහක නංගිලා 6ක් හැරුනුකොට කිසිම පවුල් බරක් නැත. සිගරට් පාවිච්චියෙන් තොර අතර ඔසුවක් ලෙස ත්‍රයිලෝක විජයපත්‍ර දිනපතා පාවිච්චි කරයි. අරක්කු භාවිතයක් නොමැති අතර පිරිසිදු වැල ගස්ලබු ඇතුලු පලතුරු රාශියකින් පල්කර උනුකර නිවාගත් වාශ්පයයෙන් නිශ්කාරනය කරගත් පලතුරු බීම පමනක් පානය කරයි.අව් රුදු 17තේ ටොයියා කෑල්ලක් සොයයි. පරදාර ස්ත්‍රී සේවනයෙන් තොර අතර සහකාරියට සුරතල් මල්ලි බබාලා:love: දෙතුන් දෙනෙක් සිටීම වැදගත් කොට සලකමි. සුලු වරදකින් පුක පැලී ඇත

    එකම අවුල පැලිච්ච එක තමයි.... :D:D:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :P:P:D:D:D:D:lol::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18269774 said:
    මචන් මම උබව ආස්සරේ කරපු විදිහට කියන්නේ උබ හෙන සෙන්සිටිව් ඩයල් එකක්.. මචන් උබ බදිනවනම් වැඩිය ඇඩ්වාන්ස් නැති නිවිච්ච කෙල්ලෙක් බැදපන්.

    වයස 28-30 වගේ.

    මේ පාර්වත් ගෑනිගේ පවුල් පසු බිම හොයපන්.. මඩේ නෙලුම් පිපෙන්නේ නෙලුම් මිසක් කෙල්ලෝ නෙමේ.. ඒ උපමා හුදෙක් උපමා.දුප්පත් උනාට කමක් නෑ හරි හමක් අම්මෙක් තාත්තෙක් ඉන්න තැනකින් බැදපන්. හුගාක් දුප්පත් තැනකින් බදින්නත් එපා

    ගොඩක් ස්තුතියි මචං...
    ගොඩක් ගරු කරනවා ඔයාගේ උපදෙස් වලට..
    විශ්වාස කරන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ අයිත් පාරක් කෙල්ලෙක්ව....
    ඒ නිසාමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් ස්තුතියි මචං...
    ගොඩක් ගරු කරනවා ඔයාගේ උපදෙස් වලට..
    විශ්වාස කරන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ අයිත් පාරක් කෙල්ලෙක්ව....
    ඒ නිසාමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක....

    අනේ බන් බදිනවා කියන්නේ කූබි ගුලක් ඔලුවේ හලාගනවා වගේ වැඩක් බන්..

    වට් අ පාස්ට් අයි හැඩ් බ්‍රෝ:love::love::love:..... දැන් නිකන් අස්සයා මැරිච්ච කව්බෝයි වගේ බන්:P:P:P:P

    ඉස්සර මීගමු ගිහින් කන පාත්වෙන්න ගහලා වැලි කාලා ආතල් ගත්තේ, නුවර එලියේ කෙලපු පිස්සු... තව තව තියෙනවා:love::love::love:

    කලින් කසාද බැන්ද එකෙක් ආයේ බදින්න හොයනවා දැක්කමයි:lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18272252 said:

    මැරෙන්න ගියාම වතුර ටිකක් දෙන්නවත් අපේ කියල කෙනෙක් ඉන්න ඕනනේ බං...
    සහෝදරයෝ හිටියට උන්ටත් උන්ගේ ජිවිතයක් කියල දෙයක් තියෙනවනේ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට ඉක්මනට කෙල්ලක් ලැබේව පතමි. මහා පොලවේ කෙල්ලෙක් බැදපන්. නෙට් එකෙන් යාළුවෙලා නම් බදින්න එපා. පන ඇරලා ලව් කරන්න පුළුවන්. ලස්සන වැදගත් කෙට්ටු කෙල්ලෙක් බදගනින්. රත්තරන් කිවුවා වගේ පවුල් පසුබිම බලපන්, සමාජීය දැනුම පොඩ්ඩක් බලපන් ළමයි පොලවේ පයගහල ඉන්න පුළුවන් ද කියල
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    34 nam mona 17 18 kalida :rofl:
    24n uda wath balapan

    balan giyama ubath naaki pappek neh :sorry:

    නිකන් දැම්මේ බං 17 18 කියල, ජෝක් එකට...
    හොයන්නේ 27 - 33 අතරේ කෙල්ලෙක් බං...
    කලින් වගේ නොවෙන්න ඕන නිසයි මෙතන එවුන්ගෙන් අදහස් ටිකක් විමසන්න බැලුවේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබට ඉක්මනට කෙල්ලක් ලැබේව පතමි. මහා පොලවේ කෙල්ලෙක් බැදපන්. නෙට් එකෙන් යාළුවෙලා නම් බදින්න එපා. පන ඇරලා ලව් කරන්න පුළුවන්. ලස්සන වැදගත් කෙට්ටු කෙල්ලෙක් බදගනින්. රත්තරන් කිවුවා වගේ පවුල් පසුබිම බලපන්, සමාජීය දැනුම පොඩ්ඩක් බලපන් ළමයි පොලවේ පයගහල ඉන්න පුළුවන් ද කියල

    ගොඩක් ස්තුතියි යාළුවා...
    ඔයාලගේ අදහස් වටිනා නිසා තමයි විනොදෙට උනත් ත්‍රෙඩ් එකකින් උපදෙස් පැතුවේ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් ස්තුතියි යාළුවා...
    ඔයාලගේ අදහස් වටිනා නිසා තමයි විනොදෙට උනත් ත්‍රෙඩ් එකකින් උපදෙස් පැතුවේ....

    ඔය කිවුව්ට මට නම් ලොකු දැවද්දක් හම්බෙනවන්ම් අතපයක් නැති උනත් කමක් නැහැ :yes::sorry::lol: මොකද මචං මම කිසිම හැගීමක් විශ්වාශ කරන්නේ නැහැ. පවතින්නේ භුතිකදේ පමණයි. :yes::yes: මොන උනත් මොකේ කල්පනා කරලා කරපන් කොල්ලෝ. උබ දුක් වින්ද වැඩි. කාටවත් වරදක් නැතුව මොකටද උබ දුක් විදින්නේ... :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඈ මචෝ උබ ඇත්තටද බඳින්න හදන්නෙ?හොඳ කෙල්ලෙක් සෙට් වේවා.

    මහන වෙන්න හිතන් හිටියේ මචෝ..
    ඒත් අපේ මරිසි වැඩ නිසා පන්සලක වත් අපිව තියා ගන්න එකක් නැහැනේ..;)
    ගෙදරින් කියනවා තාත්ත අම්ම වයස නිසා මගෙන් නිදහස් වෙන්න ඕනලු...
    නැත්නම් එයාලට හිතට බරක්ලු...
    ඒ නිසයි තීරණය කලේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය කිවුව්ට මට නම් ලොකු දැවද්දක් හම්බෙනවන්ම් අතපයක් නැති උනත් කමක් නැහැ :yes::sorry::lol: මොකද මචං මම කිසිම හැගීමක් විශ්වාශ කරන්නේ නැහැ. පවතින්නේ භුතිකදේ පමණයි. :yes::yes: මොන උනත් මොකේ කල්පනා කරලා කරපන් කොල්ලෝ. උබ දුක් වින්ද වැඩි. කාටවත් වරදක් නැතුව මොකටද උබ දුක් විදින්නේ... :yes::yes:

    එක ඇත්ත මචං... ගොඩක් කාලයක් බලන් හිටියේ ලැබුන දේවල් වලට වඩා නොලැබුන දේවල් වැඩි නිසා..
    ඒත් දැන් ජොබ් එක ඉස්තිර උන නිසා බයක් නැහැ....
    අම්මලත් හොයනවා....
    ඒත් හිතේ කොනක බයකුත් තියෙනවා අතීතේ මතක් වෙනකොට..:(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක ඇත්ත මචං... ගොඩක් කාලයක් බලන් හිටියේ ලැබුන දේවල් වලට වඩා නොලැබුන දේවල් වැඩි නිසා..
    ඒත් දැන් ජොබ් එක ඉස්තිර උන නිසා බයක් නැහැ....
    අම්මලත් හොයනවා....
    ඒත් හිතේ කොනක බයකුත් තියෙනවා අතීතේ මතක් වෙනකොට..:(:(:(

    අමතක කරලමු පැරණි කතා
    යමු අපි ගමනක් අලුත් වෙලා
    ලබ්බට ලබ්බියෙක් සෙට් වෙන්න කියා
    පතනවා ආසිරි හද පුරවා