කට්ටිය සෙට් වෙලා කතා කර කර ඉන්නකොට,
අපි කතා කලේ හීනෙන් පෙන දේවල් ගැන...
නිදාගන්න කලින් හිතන දේවල්, දවසේ කතා කරන දේවල් හීනෙන් පේනවලු....
ඒ නිසා අපි දවසක් එකෙක්ව බය කළා හොල්මන් කතා කියල,
ඌ බය වෙලා යටි ගිරියෙන් කෑ ගහල...
දැන් වැඩේ නැගල යනවා..
හීනෙන් චු කරන එක බොක දාන එක ගැන කතා කරද්දී හැමෝම නෝ...