බීලා කෑගහන මිනිහා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    ඔහොම කාලකන්නි කොහෙත් ඉන්නවා බං..කරුමෙට ඉතින් අපිටම සෙට් වෙනවා..ලංකාවේ ඩීසන්ට් හයි රෙසිඩන්ශල් ඒරියා එකකට යන්න කීයක් වියදම් කරත් හිතන්න නරකයි..අඩු කුලේ උන්ගෙන් ඈත්වෙන්න බලන්න ඕනේ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    "මේ මිනිහා ඊයෙ හවස ඉදන් තාම කෑගහනවා"
    ඒ මනුස්සයා ගිනස් රෙකොර්ඩ් එකක් තියන්න ට්‍රයි කරනවද කවුද දන්නේ.. උබ ඉරිසියාව පැත්තක තියලා ඌට උදවු කරපන්.
     

    Sen-lu

    Well-known member
  • නඩු දාන්න වෙනවා . පොලිසියට කියලත් වැඩක් නැත්තම් , පොලිසියත් වග උත්තකරුවෙක් කරන්න ඕනේ වගකීම පැහැරහැරල නිසා
    පොලීසියට පොඩි පගාවක් දුන්නනම් ඕක ආයෙ උඹලගෙ ගෙවල් දිහා බලාගෙන වතුරවත් බොන්නේ නැතිවෙන්න වැඩේ කරල දෙයි. කොහෙද උඹල වැඩේට ඕන ගාන ගෙවන්න කැමති නෑනෙ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වයස 80 ක් නම් දැන් කල්පනාවත් අවුල් ඇති. පොලිසියෙනුත් ලොකු action එකක් ගන්න එකක් නෑ වයස නිසා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ape gewal gawa buwekuth innawa. hamadama bila gewal gawata gihin kunuharpen bana bana yanawa.. ape ayya dawasak uta hodata banna.
    dan bila yanakota hmm naha.

    ekko uta hodata baninna naththan police yanna.
    *gahanna epa 14k danawa athulata :baffled:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    80 ක් වෙනවා නම් වැඩිකල් ඕක ඇදෙන්නෙ නෑ නෙ. රෙකෝඩින් පාරක් දාගෙන පැමිණිල්ලක් දාන්න. වැඩක් වෙයිද කියන්න බෑ. ඕක තමයි මිනිහට තියන එකම ආතල් එක.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    ශේප් එකේ නාකියට බෝතලයක් එහෙම දීලා කරුණාවෙන් පැහැදිලි කරලා දීපං
     
    • Haha
    • Like
    Reactions: koj500 and NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උගේ ගෑනිට දැපනේ දාලා පුකේ ඇරලා ඇඳුම් පැළඳුම් අරන් දීලා
    උගේ පවුල් ජීවිතේ අපායක් කරපන්!

    PS: උඹට සමහර විට කසාද ගෑනිගෙන් ගුටිකන්න වෙයි!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    record කරන් ගහින් policiye පැමිණිල්ලක් දාපන් , දවසක් කුඩුවේ හිටියම අමාරු හොදයි
    Mathaka athuwa police gihinuth record karapalla naththan complaint danna yana ekawa athulata dannath bari naha, specially oya notice gahala thiyena phone off karagena enna kiyala, ewage than wala on karagenama indapalla, ehema gahanne unge galaweemata ena minissunta saththunta wage baninnai, ehema law ekak naha, ewa unge wasiyata hadagaththa ewa, api nodanna police bump
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    පොලීසියට පොඩි පගාවක් දුන්නනම් ඕක ආයෙ උඹලගෙ ගෙවල් දිහා බලාගෙන වතුරවත් බොන්නේ නැතිවෙන්න වැඩේ කරල දෙයි. කොහෙද උඹල වැඩේට ඕන ගාන ගෙවන්න කැමති නෑනෙ
    මෙන්න උත්තර එන pc දෙන්නට ටෝක් කරලා ගානක් හරි බෝතලක් හරි වව්චර් වගේ දෙයක් දීලා සර් මේක ඉවරක් කරන්න මූව මාස 6 කටවත් අස්සට දාන්න ලයින් කරල දෙන්න කිව්වනම් වැඩේ හරි
     
    • Haha
    • Like
    Reactions: koj500 and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :no: ඒ නාකියා කොච්චර කෑගැහුවත් ගහන්නනම් යන්න එපා උට අවුරුදු 80ක් නිසා... උබ ගහන එක පාරකින් උ වලකජ්ජ ගැහුවොත් උබේ ලයිෆ් එකම complicated වෙනව...ඒ නිසා කරනදෙයක් නීතිය පැත්තෙන් කරහන්..ඒ කරත් ඔය වගේ උන්ටඕව මතක සෑහෙන පොඩිදවසයි...ආයෙ බීපු ගමන් උබේ අම්මාමුත්තා මතක් කරල අමතයි.. ඔය වගේ කාලකන්නි ස්වාභාවිකවම මැරිල යනකම් ගැලවීමක් නෑ ඉතින්...