Booking.com වගේ ඒවගේ ප්රශ්නයක්
යාලුවනේ.ලන්කාවේ හොටෙල් වල.booking.com/agoda වගේ ඒවගේ තියන ගනන් වලට වඩා ලොකු ගනන් කියනවනේ හොටෙල් එකට කෝල් කරලා බුක් කරන්න ගියාම.මේ ලගදි කන්ඩලම හොටෙල් එකේ සයිට් එකේ තිබ්බා full bord එක දවසක් 18000යි කියලා.booking.com එහෙමත් තියෙන්නේ ඒ ගනන්.නමුත් හොටෙල් එකට කෝල් කරලා අහපුවම කියනවා දවසට 30000 ක් විතර වෙනවලු.උන් කියනවා ඔන්ලයින් බුක් කරත් එච්චර අඩුවෙන්නේ නැලු.එතකොට booking/agoda බොරුද?මොකද්ද බන් මේ සීන් එක.මේ booking.com එහෙම පාවිච්චි කරන යාලුවෝ ඉන්නවනම් කියනවද මොකද්ද මේ සීන් එක කියලා.අනිත් අය බුම්ප් එකක්වත් දාගෙන යනවනම් ලොකු උදවුවක්.පොඩි trip එකක් යන්න කියලා බලන්නේ.දවසක් විතර කොහෙහරි ඉදලා එන්ඩ.