1. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    මේ thread එකේ කොමෙන්ට් කරපු යාලුවෝ ඔක්කොටම බොහොමත්ම ස්තුතියි.විශේෂයෙන්ම creed1 සහෝදරයාට.ඔහු බොහොම අවන්කව ගොඩක් දේවල්වලට උත්තර දුන්නා.මේකෙදී මට ඕනි උනේ මේ වාහන ආනයනයේ තියන තිරෙන් පිටුපස කතාව මිනිස්සුන්ට කියලා දෙන්න.මම ඒක සාර්ථකව කරා කියලා මම හිතනවා.මම රටවල් කීපයකට ගිහින් ඒ සම්බන්ධ එලකිරියේ ගොඩක්...
  2. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    හරිම සතුටුයි මචන්.උබ වගේ අවන්කවම කතා කරන කෙනෙක් හමුවීම
  3. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන්...
  4. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    දැනමුත්තෝ එන්නේ නැත.ගොඩක් දැනමුත්තෝ කොලේ වහලා ගේම ගහන උන්ය
  5. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    බොහොම ස්තුතියි යාලුවනේ දන්න විදියට හරි උත්තර දුන්නට.මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නැත.උබලා දන්නවනේ.ජපන්නු කියන්නේ පිලිවෙලකට දෙයක් කරන අය.එතකොට මේ auction කියන ඒවා කරන්නේ මොකක් හරි පිලිගත්ත සමාගමකින්ද? නැත්තම් සමාගම් කීපයක්ද?එහෙමත් නැත්තම් ලන්කාව.පකිස්තානය වගේ...
  6. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    එතකොට උබ කියන්නේ මචන්.මේවා ජපානේ toyota company එකෙන් brandnew අරන් මේ auction වලට දානවා කියලද.?එතකොට ඒකට වෙනම කවුරුහරි ඉන්නවද එහෙ.අනික මචන් auction වලදි මේ වාහනේ auction එකට එන්ඩ කලින් කොහෙද තිබ්බේ කියලා සදහනක් නැ නේද.brandnew ගත්තේ toyota company එකෙන්නම්.ඒක සදහනක් නැත්තේ මොකෝ auction sheet එකේ?
  7. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    thanks මචන්.ඔය වාහන auction සම්බන්ධ කතා කරන බොහෝ අය ඉන්නවනේ එලකිරියේ .බලමු බුද්ධිමත් උත්තරයක් දෙයිද කියලා දන්න කෙනෙක්.
  8. smith500

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

    මට වාහන auction මාරම ප්‍රශ්නයක්..? යාලුවනේ.කාලෙක ඉදලා මම දන්නේ නැති දෙයක් තියෙනවා.ඒ සම්බන්ධව දන්න කෙනෙක්ගේ උදවු වක් ගන්නයි මේක ලියන්නේ. මම දැකලා තියෙනවා ජපානේ වාහන auction වල තියන ගොඩක් වාහන කිලෝමීටර් 2යි.5යි.10යි.දුවලා තියෙනවා කියන්නේ.එහෙම වෙන්නේ කොහොමද.ජපනෙකුට පිස්සුද 2km දුවලා වාහනේ...
  9. smith500

    HYBRID කාර් එකක් ගන්න

    ow.ekath aththa thama ban.ithin ehema balanawanam aqua unath second market ehema aduwenawa awurudu 4k 5k yaddi.salli gena balanawanam machan hodata market thiyana.toyota patrol car ekak ganda oni 30kata 35kata.mata thiyenne parana lancer box ekak machan.math hoyanawa dan tikak kal idala.aqua...
  10. smith500

    HYBRID කාර් එකක් ගන්න

    ay ban honda epa kiyanne ???????????????
  11. smith500

    HYBRID කාර් එකක් ගන්න

    මොනවද බන් උබලා.ලක්ශ 50කට් කාර් එකක් හොයන පොරකට aqua ගන්ඩ කියන්නේ.ඒක කාර් එකක්ද.
  12. smith500

    HYBRID කාර් එකක් ගන්න

    Hybrid වාහන හොදයි මචන්.නමුත් අවුරුදු හතක් අටක් යද්දි ආපහු විකුණන්න වෙන්නේ ගොඩක් අඩුවට.ඔය ගානට හොද අලුත්ම patrol කාර් එකක් ගත්තොත් හොද නැද්ද. මමනම් රෙකොමන්ඩ් කරන්නේ.premio g superior වගේ එකක් ගනින් 2014 වගේ.brandnew 0 milage තියනවා.සේල් වල.නමුත් ඉතින් ඕවා 0 milage කිවුවට දන්නෝ දනිති. එහෙම...
  13. smith500

    maruti wagon R Car akak gana help akak...!!!

    මේ කියන කතාව හරි.මේකක් ගනින්.ලාබෙට ගන්ඩ පුලුවන් හොද වාහනයක්.
  14. smith500

    Allion එකක් ලක්ශ තුන හමාරයි....

    මචන් මේකේ ඕනි කෙනෙකුට අදහසක් ප්‍රකාශ කරන්ඩ අයිතිය තියෙනවා.මම තේරුම් කරලා දෙන්ඩ උත්සාහ කරේ උබේ අදහස පිලිගන්ඩ අමාරුයි කියන එක.මට තියන ලොකුම ප්‍රශ්නේ උබ මොකෝ මේ aution ම වර්නනා කරන්නේ.? ජපානෙන් brandnew අරන් එහෙ register කරලා සතියක් දෙකක් කොහෙහරි තියලා ගේන්ඩ පුලුවන් අපේ වාහන ගෙන්නන පොරකට කියලා.උබ...

    No contents