මචන් ඕවා අරන් ගත්ත ගානටනම් විකුණන්න පුලුවන් වාහන නෙමෙයි.hybrid හොදයි.නමුත් තාම ලන්කාවට අලුත් නිසා වියදම් ඉහලයි.ලීස් කරලා ඕවා ගන්න එක අනුමත කරන්න අමාරුයි.මොකෝ අනිවා දෙන්න වෙන්නේ ලක්ශ 6ක් 7ක් අඩුවෙන්.අනික මචන් vezel එකක් ලක්ශ 50ට උබ ගත්තා කියමුකෝ.ඕක දෙන්ඩ ගියාම ඕවා ගන්නත් සල්ලිකාරයෝම හොයන්ඩ...