එල මචං. මේ වගේ විස්තර ලියනවට බොහෝම ස්තූතී.
තව පුළුවන් නම් ඩොබමන්, ෆොමරෙනියන් ගැනත් කියන්න. :D
තව මචං ලංකාවේ කොමන් බ්‍රීඩ් බල්ලෝ ගැන මිනිස්සු හරි අධයයනයක් කරලා නැද්ද? ඒ කොමන් බ්‍රීඩ් බල්ලෝන්ගෙන් වෙනස් වර්ග වෙන්කර ගන්න පුලුවන් කියලා හිතෙනවා. හොදම උදාහරණයක් තමයි කොමන් බ්‍රීඩ් බල්ලෝ අතර ඉන්න ෆර්...