වැරැද්ද අනිකාගේ නම්:
මට වෙලා තියන හානිය සුළු එකක් නම් උට හොදින් ඩ්‍රයිවිං ටිකක් කියලා දීලා යවනවා. මොක ඒ වගේ වෙලාවකදි අඩුවට ඇද හදාගෙන ටචප් ගහගන්න ඉන්න උන්ව මම අදුරන නිසා. ඒ වගේම මට වගේම හානියක් උටත් වෙලා නිසා. කව්රුවත් හිතලා අනතරු කරන්නේ නෑනේ. ඒත් මගේ හානිය වැඩී නම් ඌට හදලා දෙන්න කියනවා, නැත්තම්...