1. all_most

    Kim Kardashian offered $1million to spend night with Saudi prince

    බඩුටික ගියාම අරූට අපරාදේ ඩොලර් මිලියනේ කියල හිතෙයි.....
  2. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    Ok machan.... Software OS ehema okkoma genuine tiyenna onada danna ne??
  3. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    මචන්ලා මම රට යනකොට මගෙ ලැප් එක ගෙනියන්න ඉන්නේ... ඇත්තම කිවුවොත් Lap එකේ OS එකේ ඉදන් තියන හැම Software එකක්ම හොර ඒවා... Airport එකෙන් යද්දී ඒවා බලනවාද?? ලංකාවේ ඩුබායි දෙකේම....
  4. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    බොහෝම ස්තූතියි මචන්.......
  5. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    බොහෝම ස්තූතියි මචන්........
  6. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    මෙඩිකල් කලා මචන්ලා... තාම වීසා අවේ නෑ.... සහාජා වලට තමයි යන්නේ..... පොඩි බයකුත් තියනවා... පලමු වතාවටනේ රට යන්නේ.... ඩුබායි වල ඉන්න එලකිරි සහෝදරයෝ ටික මට හෙල්ප් එකක් දෙනවා නේ....
  7. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    මම යන්න තීරනය කලා මචන්ලා.... මෙහෙ ඉදලා කිසිම තේරුමක් නෑ.... පඩි ගන්නව ඒකෙන් බාගයක් ණය ගෙවනව... දරුවටවත් අනාගාතයක් හදන්න ඕනේ.... ගගේ ගැබුර බලන්න නම් ගගට බහින්නම ඕනේ කියනව වගේ මාත් මේක කරල බලනවා... බොහොම ස්තූතියි හැමෝටම...
  8. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    නෑ බන්... මේ එම්බ්‍රොයිඩර් ඩිසයිනින් ජොබ් එකක් බන්...
  9. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    පිස්සුද බන්... මම මේ පිස්සු හැදිල ඉන්නව යනවද නැද්ද කියල උබ බයිල කියනවා... ගෑනි යන්න දෙන්නෑ.... දරුවා දාල යන්න හිතෙන්නෙත් නෑ.... ඒත් තියන ප්‍රශ්න විසදගන්නත් ඕනේ... පිස්සු වගේ මචන්ලා....
  10. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    මචන් දැන් ඒජන්සියෙන් කෝල් කලා.... කන්න බොන්න + Accommodation + AED 2000 +OT දෙන්නම් කියනවා.... අවුලක් නැද්ද මචන් මේ එක?? දැන් ඉන්න තත්වෙන් ගොඩයන්න පුලුවන් වෙයිද ගියොත්?? සැප ගන්න නෙවෙයි මම එහේ යන්නේ... ඒ නිසා ශේප් එකේ ජීවත් වෙලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුලුවන් වෙයිද??
  11. all_most

    Maithripala Sirisena

    අහ්... කඩේ යන පිරිමියා :P:P:P
  12. all_most

    Damro washin machines review

    maget damro ekak tiyenne ban... dan 2yrs panala. lagadi edan baageta wash weddi alarm ekak wadinawa.. piyana arala vahuwama hariyanawa... hadanna kiyak ganiyda danna ne??
  13. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    ඔය උපදෙස මම ක්‍රියාත්මක කරල ගොඩක් කල් බන්... මේකෙන් ඉදිරියට යාමක් නෑ කියල දන්න නිසා මම IT කලා මට IT degree එකකුත් තියනව බන්..... ඒත් ඒ කිසිදෙයක් දැන් වැඩක් නැතිවෙලා.... මගේ situation එක වෙනස් බන්... සමහර විට උබලට තේරෙන එකක් නෑ......
  14. all_most

    දේශපාලනික ගණිකාවන්.....

    යකෝ මූට හොදටම රිදිලනේ......... :P:P:P මට පේන විදියට මූ කඩේ ගිහින් තියෙන්නේ නිකන්ද කොහෙද.... සල්ලි වලට ගියානම් මෙච්චර රිදෙන්නේ නෑ........ බලපල්ලකෝ එකෙත් හැටි.... අනුන්ට කඩේ යෑම පිරිමිකම කියල හිතන උබගැන කවර කතාද??
  15. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    නෑ මචන් මේ කරන ජොබ් එකේ ඉස්සරහට යාමක් නෑ... වැඩිදුර ඉගෙනගන්න දෙයකුත් නෑ...
  16. all_most

    දේශපාලනික ගණිකාවන්.....

    ඔව් ඔව්... සේරම තමයි.......
  17. all_most

    මට ඩුබායි යන්න සෙට් වෙලා....

    http://applications.slbfe.lk/feb/feo/jsearchdisplay.asp මේ තියෙන්නේ මචන් ලින්ක් එක... මම වැඩේ අතහැරිය මචන්.. උබලට පින්සිද්ද වෙන්න බේරුනා... ඒත් තව කවුරු හරි එකෙන් මාට්ටු වෙයි...
  18. all_most

    දේශපාලනික ගණිකාවන්.....

    ඔව් බන්... මුන් අතේ පැලවෙන බොරු කියනකොට නම් ආතල් තමයි... ඒත් දුකයි කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න ඇතිනේ මේ සල්ලි වලට පහරන්නේ......

    No contents