plz help me

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
machan api ehema karamu . been 10 machan ubata puluwanda mata oya tika hadala denna.

but machan land number 1 nethi unoth case wei neda?

mama mechchara baya mage job 1 nethi wei kiyala ban .

එකෙන්ම හදලා දෙන්නම්!!!:D

මට හිතෙන විදිහට ලෑන්ඩ් නම්බර් එකකුත් තිබුණොත් බොසාට වැඩිය සැක හිතෙන එකක් නැති වෙයි!!!
:yes:

එල මචන්... උබ අරුත් එක්ක එකතු වෙලා නොට්ස් ටික හදල මගේ No එක දාපන්.. අපේ ගෙදර ලෑන්ඩ් No නෑ... මගේ Mobile එක දාමු...

ඒක අවුල් වගේ නම් ලෑන්ඩ් no එකක් තියන ගෙදර ඉන්න යාලුවෙක් support එකක් දෙන්න පුලුවන්ද??
කරුමෙට අපෙත් ලෑන්ඩ් ලයින් එකක් නෑ බන්.......!:( නැත්තන් ඕන පු#ක් කියලා බය නැතුව නම්බර් එක දාන්න තිබුණා!!!:yes:

සිරාවටම ලෑන්ඩ් ලයින් තියෙන යාලුවෙක් කවුරු හරි උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්!!!!!!
:)

sheeee

Member
Dec 5, 2010
245
7
0
එකෙන්ම හදලා දෙන්නම්!!!:D

මට හිතෙන විදිහට ලෑන්ඩ් නම්බර් එකකුත් තිබුණොත් බොසාට වැඩිය සැක හිතෙන එකක් නැති වෙයි!!!
:yes:

කරුමෙට අපෙත් ලෑන්ඩ් ලයින් එකක් නෑ බන්.......!:( නැත්තන් ඕන පු#ක් කියලා බය නැතුව නම්බර් එක දාන්න තිබුණා!!!:yes:

සිරාවටම ලෑන්ඩ් ලයින් තියෙන යාලුවෙක් කවුරු හරි උදවු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්!!!!!!
:)

Machan api dana institute 1 lokka internet search karoth mokada wenne ?
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
යකුනේ ලෑන්ඩ් no එකක් තියන ගෙදර ඉන්න එකෙක් support එකක් දීපල්ලකෝ.....

කෙල්ලෙක් ඉල්ලුව නම් පෝලිමට එයි දෙන්න...

ජෝක් දාන්න හින්ට් ගහන්න නම් මේකේ ඕන තරම් එවුන් ඉන්නව ඒත් සිරාවට මනුස්සයෙක්ට උදවු කරන්න එකෙක් නෑ....
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
kollo hama institite ekatama website na enisa bayawenna epa...
:yes::yes::yes::yes::yes::yes:
Machan api dana institute 1 lokka internet search karoth mokada wenne ?
අරූ කිව්වා වගේ හැම ඉන්ස්ටිට්‍යුට් එකකට වෙබ්සයිට් එකක් නෑ නේ බන්!!!!:no:
අපි ඇත්තම ඉන්ස්ටිට්‍යුට් එකක නම දාමු!!!
:yes:
 
sheeee

Member
Dec 5, 2010
245
7
0
:yes::yes::yes::yes::yes::yes:

අරූ කිව්වා වගේ හැම ඉන්ස්ටිට්‍යුට් එකකට වෙබ්සයිට් එකක් නෑ නේ බන්!!!!:no:
අපි ඇත්තම ඉන්ස්ටිට්‍යුට් එකක නම දාමු!!!
:yes:

ne ban mun mawa job 1 ain karanna balana nisa weradi hoyawi ban 1 case 1 .

api ehema karamu . ube gmail 1 mata deepan
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
යකුනේ ලෑන්ඩ් no එකක් තියන ගෙදර ඉන්න එකෙක් support එකක් දීපල්ලකෝ.....

කෙල්ලෙක් ඉල්ලුව නම් පෝලිමට එයි දෙන්න...

ජෝක් දාන්න හින්ට් ගහන්න නම් මේකේ ඕන තරම් එවුන් ඉන්නව ඒත් සිරාවට මනුස්සයෙක්ට උදවු කරන්න එකෙක් නෑ....
සිරාවට බන්! මේකේ කොල්ලෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් නම් බම්ප් 500ක් වත් දාන්න ඕනේ වැඩේ කෙරෙන්න.:frown:

ඇත්තටම ලෑන්ඩ් ලයින් තියෙන මොකෙක්වත් නැද්ද බන් මේ කිරියේ......???
:angry:
උබටත් සිංහල තේරෙන්නෑ නේ........

"kollo hama institite ekatama website na enisa bayawenna epa..."
:yes::yes::yes::yes::yes:
ne ban mun mawa job 1 ain karanna balana nisa weradi hoyawi ban 1 case 1 .

api ehema karamu . ube gmail 1 mata deepan
උඹ බය නැතුව හිටපන්කෝ!:yes:
GMail eka PM karannam!!!:D
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ela machan api ehema karamu , ube num 1 PM karapan . thanks machanla ubala denna mata loku help 1 karanne

ඔන්න මම කාල ආවා..... අරුත් එක්ක වැඩේ කතාකරගෙන මට කියපන්.. මම no එක එවන්නම්...
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
@Sheee & all most

මචන්ස්ලා දෙන්නා!:love:

මම පොඩි වැඩක බන් ඉන්නේ.....!:yes: අර නෝට්ස් ටික මට මේල් කරපන්! හෙට දවස ඇතුලත මම වැඩේ ලෙසටම කරලා දෙන්නම්!!!:yes:

මේක කියන්නමයි ලොග් වුණේ,. කලබල නැතුව හිතේ නිදහසින් වැඩ කරපන් කොල්ලනේ!!!:-)

මම කැපෙනවා එහෙනම්!!! හෙට උදෙන්ම එන්නම්!!!!!!
:D