1. MalindhaDR

    Asadaranaya penna bari un warew...!!!

    ඕකට යන සිංහල උන්ට එකතු වෙලා මොනා හරි කරන්න පුලුවන් නෙ මචන් බුදු මැදුරක් ඉල්ලපන් ආයෙ ඉතින් දෙන්නම වෙනවා නෙ
  2. MalindhaDR

    softwear හොරු

    මයික්‍රෝසොෆ්ට් එකත් දන්නවා අපි හොර කොපි වලින් දුවන්නෙ කියලා ඒත් ඉතින් අපිට තියෙන සල්ලිත් එක්ක ඕවා ගන්න බැහැ කියලත් දන්නවා අනික මෙහෙට ඇවිත් නඩු කියනවට වඩා උන්ට ලාභයි නිකම් ඉන්න එක
  3. MalindhaDR

    මහේෂ් වලතර ස්කුවිගේ ගෙදර යමු

    ආ සීයගෙ මාසෙ දානෙයි උබේ හත්දවසෙ දානෙයි එකට සෙට් වෙන්න බැරිකමකුත් නෑ :eek::eek: ගිහින්ම අපිට විස්තර කියපන්කො :sorry::sorry:
  4. MalindhaDR

    පාරේ_බොනවා

    රෙන වෙලාවෙ කවුරු හරි දැකලා 119ට කිව්වොත් බීලා අහු වෙනවට හපන් :P
  5. MalindhaDR

    එක ගෙයි කෑම....

    ගොඩක් කාලෙකට කලින් දැක්කා මචන්
  6. MalindhaDR

    Facebook page ads - 250K likes

    මටත් ලින්ක් එක එවපන් මචන්
  7. MalindhaDR

    General Knowledge Help

    මෙතනම දාපන් කෝ
  8. MalindhaDR

    Facebook page ads - 250K likes

    දවසට කී පාරක් අපේ ලින්ක් එක පෝස්ට් වෙනවද? ඔක්කොම ලංකාවෙ උන්ද?
  9. MalindhaDR

    ai muslim minissu ochchara pohosath

    සල්ලි දෙනවා කිව්වොත් උඹලත් ඕන ගූ ගොඩක් පැනලා බදා ගන්නවා නෙ :P
  10. MalindhaDR

    කොකා

    :eek:
  11. MalindhaDR

    Piyumi Hansamali's Husband

    කොමහරි ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තම වහ නොබී, ගබ්සා නොකර ළමයා උපද්දපු එකම ඕකි කරපු ලොකු පිනක් නැත්තම් 17දි ළමයෙක් හදන්නෙ කොහොමද බන් එසේ මෙසේ ගෑනියෙක්
  12. MalindhaDR

    පාරේ_බොනවා

    පොලිසියට කෝල් එකක් දියන් මචන් නැත්තම් උන් බොන පොට් එකට මාළු / ඉස්සෝ සුද්ද කරපුවා ටිකක් දාපන් නහයක් තියෙනවා නම් එතන බොන එකක් නැහැ
  13. MalindhaDR

    ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

    කරන්න දෙයක් නැහැ මචන් ගල් බැම්මක් දාලා ඉඩම පාරට වඩා උසට පුරවන්නම වෙනවා වැහි වතුර උනත් වෙන මිනිස්සුන්ගේ ගෙවල් අස්සෙ යවන්න එපා, පව් නෙ උන් වැහි වතුර පාරට යන විදිහට ඉඩම පුරවන්න ඉඳුල් වතුර වලට වලක් හදලා වල ගල් වලින් බඳින්න හිල් තියලා එහා ගෙදර පැත්තට හැරෙව්වෙත් පස්සෙ කාලෙක වලි යනවාම තමා
  14. MalindhaDR

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    සමහරු කෙල්ලෙක් දා ගන්න බැරි උනාම ඔය පැත්තට යනවා කියලා දවසක් ඩොක්ටර් කෙනෙක් කියනවා මම අහගෙන. උඹගේ පුතාටත් ඒකද දන්නෙ නැහැ වෙලා තියෙන්නෙ පොඩ්ඩක් යාළුවන්ගෙන් එහෙම හොයලා බලපන් කෙල්ලෙක්ට ට්‍රයි එහෙම කලාද කියලා ඉස්සර
  15. MalindhaDR

    iPhone 6 Plus Camera Replacement

    නැහැ මචන් එහෙම වැටුනා නම් උඹට ඒජන්ට් ගාවට ගිහින් ඕක නිකම් මාරු කර ගන්න පුලුවන් කියන එකයි තේරුම
  16. MalindhaDR

    මාසයකට කියක් ඉතුරු කරනවද ??

    ඔව් නිකම් කුඩු ගහනවා වගේ ඉස්සර කොකා කෝලා එකක් නොබිව්වොත් කන්න බැහැ කම්මැලී වගේ නිකම් දැන් නම් එහෙම නැහැ, ඔය රස්නෙ වෙලාවට වගේ බිව්වොත් මිසක් එලව එලව බොන්නෙ නැහැ :D
  17. MalindhaDR

    රෑ නිදාගන්න ඔනෙද බන්.?

    මම ඔය ප්‍රශ්නේ දොස්තර කෙනෙක් ගෙන් ඇහුවා ඌ නම් කිව්වෙ රෑට නෙමේ දවසට කොයි වෙලාවෙ හරි පැය 8ක් නිදා ගන්න කියලා රෑට නිදා ගන්න ලේසියි සද්ද අඩු නිසා දවල්ට ටිකක් අමාරුයි ඒකයි වෙනස
  18. MalindhaDR

    මාසයකට කියක් ඉතුරු කරනවද ??

    1000ක් මාරු කලොත් ඉතින් සට පට ගාලා වාෂ්ප වෙන්නෙ ඒක නිසා පුලුවන් තරම් මාරු නොකර ඉන්න බලන්නෙ 100, 50 සේරම ඉවර උනම තමා ආයෙ 1000ක් මාරු කරන්නෙ
  19. MalindhaDR

    සෝරත පොඩි හාමුදුරුවෝ (සිඳු මාලා නාට්ය)

    ගිනි අවි සහ ගිනි කෙළි එකට පස්සෙ සිල්ලර කාසි තමා හොඳ එකකට ආවෙ දැන් මේක තමා මමත් බලන්නේ

    No contents