1. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    උඩ දානවා කියන්නෙ මේ වහලේ ගෑවිලා ආයෙ එන්න නෙමෙයි බන් වැඩේට ඕන ගානට උඩ දාන්නේ :baffled:
  2. MalindhaDR

    ..::[මිනී කන Sagawa]::..

    ගෑනියෙක් මරලා මිනියත් එක්ක අරකත් කරලා මිනියත් කාලා ඒත් අවුරුදු 2න් හිරෙනුත් නිදහස් වෙච්ච පොරක් තමා Issei Sagawa කියන්නෙ. අවුරුදු 28දි වගේ තමා මූට ගෑනියෙක් මරලා මස් කන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. පොර ඊට කලිනුත් ට්‍රයි කලාට වැඩේ කෙරිලා නැහැ. මූ හැමදාම රෑට බඩුවක් අදිනවලු ගෙදරට වැඩේ කරලා මරන්න හිතා...
  3. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    මීටර් එකේ ඉන්නවා නම් හොයන්න පුලුවන් මචන් අනික බඳින කල් කිව්වට බඳින්න ලං වෙද්දි අනිවාරයයෙන් ඕවා වෙනවා නෙ එතකොට ඉතින් මටම පේනවනෙ සිද්දිය
  4. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    කිලෝ 50ක් 55ක් වගේ ඇත්තෙ දැන් අවුලක් නැහැ ඉතින් හැබැයි වැඩිය කන්න දෙන්න හොඳ නැහැ මොකද පස්සෙ එයා අලියා උනොත් මාව තමා උස්ස උස්ස අත අරින්නෙ :P
  5. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    අනේ මෙ මගෙන් කුණුහර්ප නාහා ඉඳින් :growl: මේක තාම පැකින් පිට තියෙන්නෙ මට ඉතින් දැක්කම කියන්න පුලුවන් තත්වෙ :)
  6. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    උන් සේරම වෙන උන් කලින් උඩ දාපුවා :nerd:
  7. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    ඇයි උඹට ඒක කරද්දි චූ යනවද? උස්සන්න බැරි මහත ගෑනු උස්සන්න එපා බන්, ඒකයි උඹට හුජ්ජ පනින්න ඇත්තෙ
  8. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    ඔව් නැත්තම් කිසි ආතල් එකක් නැහැ මචන් :)
  9. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    දෙන්නගෙම කැමැත්තෙන් උඩ පැන්නා කලින් ඒවා නම් මේක නම් බැඳලම පනින්න ඉන්නෙ ;)
  10. MalindhaDR

    Paypal accept karana SL online shops

    කට්ටිය රීෆන්ඩ් ගන්නවා නෙ පස්සෙ ඒකයි ලංකාවෙ සපෝර්ට් නොකරන්නෙ
  11. MalindhaDR

    තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

    මම ආස සුදු 5.5" වගේ උස සාමාන්‍ය මහත අයට කොන්ඩෙ අනිවාරයයෙන් දිග වෙන්න ඕන වඩා ගෙන උඩ පනින්න පුලුවන් ගානට බර තියෙන්නෙ ඕන :P මෙච්චර කල් යාළු උනෙත් එහෙම අය එක්ක තමා දැන් ඉන්නෙත් එහෙම කෙනෙක් :love:
  12. MalindhaDR

    [IMG]

    [IMG]
  13. MalindhaDR

    Asadaranaya penna bari un warew...!!!

    පිට ඉන්න උන්ට ඕවට කතා කරන්න බැහැ නෙ ඇතුලෙ ඉන්න උන්ව පොඩ්ඩක් අවුස්සලා ගත්තා නම් හරි
  14. MalindhaDR

    ADSL Help SNR & Errors

    උන් නම් කිව්වෙ ඒක තමා සීන් එක කියලා
  15. MalindhaDR

    ADSL Help SNR & Errors

    මගෙත් ඉස්සර සෑහෙන්න ඩ්‍රොප් උනා මචන් පස්සෙ උන්ට කිව්වම උන් ඇවිත් චෙක් කරලා බලලා තඹ කූරක් බැස්සුවා අපේ වත්ත ඇතුලෙන්, ඒක පෝන් එකේ අර්ත් එකට දැම්මට පස්සෙ ඩ්‍රොප් වෙන එක නතරම උනා උඹත් උන්ට කියලා බලපන්, උන් ඇවිත් මොනා හරි කරයි
  16. MalindhaDR

    Pen Drive and Micro SD Cards needed.

    හොඳ තැනකින් ගනින් මචන් නැත්තම් ෆේක් එහෙම ගත්තොත් ආයෙ කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නැහැ
  17. MalindhaDR

    R9 280 GPU not working

    එහෙම නම් කාර්ඩ් එකේ අවුලක් නැහැ නෙ මචන් ටිකක් පරන ඩ්‍රයිවර්ස් වර්ෂන් එකක් දාලා බලපන්
  18. MalindhaDR

    Vehicle GPS Map

    ඉක්මන් එකේ සමහර වෙලාවට දාලා තියෙනවා චිප් එක විකුනන්න හොඳට විස්තර අහලා ගනින් සමහර ඒවගේ හයිවේ එකේ භාගයයි තියෙන්නෙ හොඳම වැඩේ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් අරන් බස්සපන් මචන් චිප් එක 8 - 12ක් වගේ දීලා ගන්නවට වඩා කොලිටි ඒක අනික ස්ට්‍රීට් වීව් එහෙමත් තියෙනවා නෙ දැන්

    No contents