බිල වැඩි වෙන්න කලින් මට සාමාන්‍යෙන් 13000-14000 (යුනිට් 300-400 වගේ අතර ගානක්) වගේ ගානක් ආවෙ. බිල් වැඩිවෙන්න කලින් සිස්ටම් එක ගැහුවානේ, බිල වැඩි උනාම මම හිතන්නෙ 25ක් විතර එන්න තිබුනු බිලක්
එතකොට අවුරුදු 4-5 අතර කාලෙකින් break even වෙනවා.
ඔය අතරට තව Advantage එකක් එනවා Gas වලට, දැන් අපි ගෑස්...