1. Sara531

    Game of Thrones Fans

    ජොන් කියන්නෙ පිරිමි කෙනෙක්
  2. Sara531

    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    හා...........ඩික් එකකුත් ගන්න ඔනි එහෙනම්.......:yes:
  3. Sara531

    පෝන් එකේ dolby atom

    බේසමක් දෙන්නම්......බේසමයි පොන් එකයි දෙකම අයියාම තියාගන්න....:cool:
  4. Sara531

    Game of Thrones Fans

    මේ මතෙට මාත් එකගයි......එත් මම නම් හිතන්නෙ ටිරියන් මිනිස්සු මරපු නිසාම නෙමෙයි ජෝන් ව ඇවිස්සුවෙ......එයාගෙ සහොදරයො දෙන්නා මැරුන නිසා....මොනවාම උනත් ටිරියන් එ දෙන්නාව බෙරගන්න උපරිම ට්‍රයි එක දුන්නා.......ටිරියන් අඩන්න හිටපු ජෝන් ගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගෙ දෙයක් කලෙ... ජෝන් කොහොමත් ඉමොශනල් කෙනෙක්...
  5. Sara531

    පෝන් එකේ dolby atom

    ඔව්..
  6. Sara531

    IT Engineer Vacancy

    ලංකාවෙන් එනකොට පුලුන් ගෙන්නම්....නැත්නම් ඇබ දෙකක් ගෙන්නම්........... නැ කොසු ඉදල් ගෙන්න බලාපොරොත්තුවක් නැ........ඔහෙන් බේස් බොල් පිත්තක් ගමු:yes:
  7. Sara531

    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    තැන්කියු ................................:yes:
  8. Sara531

    IT Engineer Vacancy

    :cool:
  9. Sara531

    IT Engineer Vacancy

    මම මොල් මකරාට බටර් ගාලා එහෙ පනිනො;)
  10. Sara531

    පෝන් එකේ dolby atom

    අකවුන්ට් නම්බර් එකක් නැතුව නම් බැ සුදො........ඔයා ඔය කියන අටමගල් ගැන මට තෙරෙන්නෙ නැ.
  11. Sara531

    පෝන් එකේ dolby atom

    ඊය...........xiomi ආස නැ...සංසුන් ම තමා;):cool: ඇපල් දිරවන්නෙ නැ...:(
  12. Sara531

    ~ මොසාඩ් ලිපි අංක 1 ~

    කවුද කතුවරයා.......
  13. Sara531

    පෝන් එකේ dolby atom

    බලමු කො බලමුකො ඉරිදට ගන්නවා පුලුවන් උනොත්.....විස්තර කියන්නම් කො එදාට....:D
  14. Sara531

    පෝන් එකේ dolby atom

    ඔයාට තියෙන්නෙ එහෙමද.........
  15. Sara531

    පෝන් එකේ dolby atom

    ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් ද.....
  16. Sara531

    පෝන් එකේ dolby atom

    ඔකෙ විස්තර ටිකක් කියන්න කො.....එකක් ගන්න ඔනි......
  17. Sara531

    අදට මාසයයි

    :(:(:(
  18. Sara531

    පෝන් එකේ dolby atom

    මොලෙ තියෙන කතාවක් කිවිවමද මංදා.....

    No contents