1. Sara531

    ගීත විචාරය

    දත් කිබුලාට කියලා බලන්න :yes::yes:
  2. Sara531

    Game of Thrones Fans

    අන්තිම වෙලෙ මිටින් එකට පුටු හදපු විදිහෙන්ම තෙරුනා මේයා කොච්චර බලාපොරොත්තු තියාගෙන ද හිටියෙ කියන එක....:rolleyes:
  3. Sara531

    Game of Thrones Fans

    ඔව් එත් එ ලංකාව නෙමෙයි
  4. Sara531

    Game of Thrones Fans

    හැබැයි වර්ල්ඩ් කප් එකට නම් අවසානෙ තින්දුයි නෙ........
  5. Sara531

    Game of Thrones Fans

    දන්නවා දන්නවා..වර්ල්ඩ් කප් එකට වෙන්නෙත් got එකට උන දෙම තමා....
  6. Sara531

    Game of Thrones Fans

    මොකක්ද ඔය දාගෙන තියෙන ලොගො එක......අම්මපා ලැජ්ජවට නෙමෙයි ද රෙදි අදින්නෙ ආ............
  7. Sara531

    Game of Thrones Fans

    එහෙම කියලා වත් ඉන්න කො....අර ඩැනිගෙයි ජොන් ගෙයි අහිංසක කුරුලු කුඩුව කඩලා කකුල් පන නැති කෙනෙක් රජ කරවලා ex wife ට උතුරදිලා....... හිතන් ඇති අපි මොඩයො කියලා:rolleyes::rolleyes:
  8. Sara531

    Game of Thrones Fans

    සියල්ල අවසානයෙ got කූබින්ගෙ ගෙමක් විය.........
  9. Sara531

    Proposal

    පාසල් වියෙ වු සුලු වරදකින් දරුවන් දෙදෙනෙක් සිටිනවද දන්නෙ නැ:rolleyes::rolleyes: මේච්චරටම කොල්ලො නැතිවෙන්න....අනික අවුරුදු 25ක් වත් නැනෙ
  10. Sara531

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය 05-21-2019 11:23 PM Ube ammagr huththa kari walin pirewwe thoge badu mudalin neme huththo mage salli walin.thoge maha wesi patiyek gahuwoth kiyanna epa eka janathwage badu mudalin gahapu patiyek kiyala.hok hok hok :lol::lol::lol::lol:වේදනාවේ උපරිමය....කොටලුවන්ට ලමයි නැ...
  11. Sara531

    Game of Thrones Fans

    හරි ඉතින් මේක අපි හැමොම පුදුම කල අවසානයක් තමා.....:rolleyes:
  12. Sara531

    Game of Thrones Fans

    ඔහොම කියලා හරි ඔයා සතුටෙන් ඉන්නකො ටිරියන් මහත්තයො :P:P:P
  13. Sara531

    Game of Thrones Fans

    :cool:
  14. Sara531

    IT Engineer Vacancy

    තැන්ක්ස් අයියාහ්....
  15. Sara531

    IT Engineer Vacancy

    ඉතින්
  16. Sara531

    IT Engineer Vacancy

    ප්‍රොසෙස් එක කියන්නකො........
  17. Sara531

    IT Engineer Vacancy

    ඇයි මකරා මුස්ලිම් ද
  18. Sara531

    IT Engineer Vacancy

    කෞද අප්පා අහුවෙන්න ගහන්නෙ....... හරි හරි එන්න එපා කියලා කෙලින්ම කියන්න....වටෙ නොයා.....

    No contents