ඒත් පොඩි වෙලාවක් අරගෙන හොඳ ත්‍රෙඩ් එකක්, පොස්ට් එකක් ලියන්න.තමුන්ගේ අත්දැකීමක් බෙදා ගන්න.
තමුන් ඉගෙන ගත්තු දෙයක් පුළුවන් නම් එකිනෙකා අතර බෙදා ගන්න.
කවුරු හරි හිතනවා නම් එහෙම කිරීමෙන් තමුන් අභිබවා තව කෙනෙක් උඩට එයි කියල, නෑ එහෙම වෙන්නේ නෑ.
ඒකෙන් තමුන්ගේ වටිනාකම ඉහල යනවා
ඩොඩෝ මහන්සි වෙලා ලිවුව...