1. GuneBhai

    පරිණාමවාදය

    සාමානයෙන් ස්වාභාවික ලෝකේදි ගෑණු ප්රතිශතය පිරිමි ප්රතිශතයට වඩා වැඩියි. ඒ මොකද පිරිමි රිස්ක් එක වැඩිපුර ගන්න නිසා මැරෙන්න තියෙන ඉඩකඩ වැඩිවීම. ඒ නිසා සත්තුන්ගේ පැවැත්තම තහවුරැ කරන්න ගෑණු තමයි වැඩිපුරම උපදින්නෙ.
  2. GuneBhai

    පරිණාමවාදය

    :yes::yes::yes::yes::yes::yes:
  3. GuneBhai

    පරිණාමවාදය

    මේවා නන් දන්නෙ නෑ බන්... :rolleyes:
  4. GuneBhai

    පරිණාමවාදය

    ඒ කියන්නෙ?
  5. GuneBhai

    පරිණාමවාදය

    ජාන විකුර්තිය ‍කියල කට්ටිය වැරදි වැටහීමක ඉන්නෙ. ජාන විකුර්ති වෙන්නේ ජීවියෙක් බිහිවෙන වෙලාවේ. එතනින් පස්සෙ ජානයකට විකුර්ති වෙන්න විදියක් නැහැ ස්වාභාවිකව.
  6. GuneBhai

    පරිණාමවාදය

    විකෘති ජාන නෙමේ බන්. අැගේ තියෙන සෛල, පටක වගේ දේවල් තමා විකුර්ති වෙලා පිළිකා හැදෙන්නෙ.
  7. GuneBhai

    පරිණාමවාදය

    ඒක බොහෝ වෙලාවට වෙනස් වෙන්නෙ නෑ. ඒත් සමහර වෙලාවට ජානයක් විකුර්ති වෙලා අමුතුම ලක්ශන පිහිටන්න පුලුවන් ළමයින්ට. ඒවා අපි උපදුනාට පස්සෙ කරන කියන දේ එක්ක භෞතික සම්බන්ධයක් නෑ.
  8. GuneBhai

    පරිණාමවාදය

    X-Ray වල මාරක මාත්රාවක් තියෙනවා. ඒ නිසා ඒවා වල වැඩ කරන අයට එකදිගට වැඩ කරන්න දෙන්නෙ නෑ. අනික ෆුල් බොඩි X-Ray එකක් කරද්දි අහවල් තැන වහනවා විකිරණ නොවදින විදියට.
  9. GuneBhai

    පරිණාමවාදය

    :lol::lol::lol: සූර්යග්‍රහණ වෙන්න ඕනයැ බන් ඕක‍ට. අපිට නොපෙනුනාට අපි අවට ඕනි තරන් විකිරණ තියෙනවා අපි නොදන්නවා උනාට. ඒවාට ඔය කියන විදියට ජාන වෙනස් කරන්න හයිය මදි. ජාන වෙනස් වෙන්නෙ, X-Ray Machine, Nuclear Bombs වගේ දේවල් නිසා.
  10. GuneBhai

    පරිණාමවාදය

    නැහැ බන්. එහෙම ජාන වෙනස් කරපු කෑම කියන්නෙ පළතුරැ එළවලු ‍වගේ දේවල්. ඒවා හදන්නෙ අවුරැදු ගානක් ති‍ස්සෙ අපිට ඕනි කරන විදියට පළතුරේ අදාල ගතිගුණ තෝරලා අභිජනනය කරන එක. අද අපි කන කෙසෙල් ගෙඩියත් ජාන වෙනස් කරපු කෑමක් තමා. මේ තියෙන්නෙ ඔරිජිනල් කැලේ ‍වැවෙන කෙසෙල් ගෙඩිය. මේ විඩීයෝ එක බලහන්. ජාන වෙනස් කරපු...
  11. GuneBhai

    පරිණාමවාදය

    අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.
  12. GuneBhai

    පරිණාමවාදය

    මුල් කොපිය තමා බන් ඩීඇන්ඒ කියන්නෙ. ඒක අවුල් යන්නෙ ජීවියෙක් සංසේචනය වෙන කොට තමයි.
  13. GuneBhai

    පරිණාමවාදය

    නෑ ඉපදුනාට පස්සෙ වනෙස් වෙන්නෙ නෑ.
  14. GuneBhai

    පරිණාමවාදය

    තනි සතාගේ ලක්ශන වෙනස් වෙනවා බන්. ඒ වෙනස් වෙන ලක්ශන අල්ලලා ගියොත් ජානවලින් ඉස්සරහට යනවා. ගොඩක්ම ‍‍ගැලපෙන වෙනසක් නන් කාලයත් එක්ක ඒ වෙනස් වෙච්ච සත්තු ‍විතරක් ඉතුරැ වෙනවා.
  15. GuneBhai

    SAITM - කුහක වෙන්න එපා !!

    ඉතින් උන්ට සායනික පුහුණුව දුන්නෙ නැති නිසානේ උන්ව එන්ගලන්තේ ඩිස්කොලිෆයි කලේ. දැන් උඹලා කියන්නෙ සයිටම් එක‍ේ කොලිටි එක හදන් නැතුව වහලා දාන්න කියලද?
  16. GuneBhai

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    18" සාමාන්යෙන් හොදයි. ඒත් ස්ලැබ් එක බලන් නැතුව කියන්න අමාරැයි. ස්ලැබ් එකට ගොඩක් බර වැටෙනවානන් 12" වගේ ගැප් එකක් තියන්න‍ෙ.
  17. GuneBhai

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    ඔවු පුලුවන් මචන්. එහෙම කරනවානන් බීම් එකේ ගැඹුර අනිවා අඩියක්වත් තියන්න. ඊට අඩු කරන්න එපා.

    No contents