සරල කැල්කියුලේශන් තමා බන්. ඉස්සර කාලේ කරලා තියෙන හැම ලොකු නිර්මාණයක්ම බැලුවහම ඊට කලින් ඒවගේ කරපු පොඩි පොඩි නිර්මාණ දකින්න පුලුවන්. ඒවා කරල ලබපු ආභාශය අරන් තමයි ලොකු නිර්මාණ කරල තියෙන්නෙ. අනික බන් දාගැබක් හදන එකට මහලොකු කැලකියුලේශන් ඕනි නැහැනේ. ගානට මැද කුහරයක් එන විදියට ගඩොල් පේළි තියන්න...