උඹ මට වඩා ගණන් වලට දක්ෂයි
මම බයෝ වලින් උඹට වඩා දක්ෂයි. හීනියට පොඩි සතුටක් දැනෙනව![]()
මට 7 8 වසරවල් වලිංම බයෝ එපා වුනා
10දි අච්චු පොත දුන්නාම පෙනහැල්ලෙ හුස්ම ගත්තාම එකයි හුස්ම පිට කලාම එකයි පෙනහැල්ලෙ පොටෝ එකක් දාල තිබ්බ පොඩි පොඩි නූල් කෑලි පිම්බිලා. හම්මෝ ඒක දැකපු වෙලාවෙ මාවම අප්පිරිය වුනා
ජාන ගැන හොයන්න ගත්තෙත් ලඟදි ඒවගෙ අප්පිරිය වෙන්න දෙයක් නෑ
හෙන පොඩියිනෙ

ඉංග්රීසියෙන් දෙකටම කියන්නෙ mutation කියල නෙ ? වෙනස් වචනයක් පාවිච්චි වෙන්නෑනෙ ?
මිනිසාට මොලයක් තියෙන නිසා සාරධර්ම ගුනදර්ම තියෙන නිසා සැමටම සමාන අවස්තාවක් පොඩ්ඩක් හරි තියෙනවා 

හැබැයි අපේ සෛල වල මෙහෙම එකකුත් තියෙනව. පිලිකා සෛලයක් එහෙම බිහිවුනොත් ඒක එතනම මැරිල යනව
මං හිතං හිටියෙ ගස් වල ගෙඩි හැදෙනව වගේ ගෑණු අයට එක වයසක් අවාම නිකංම බබාල හැදෙනව කියල
ඊට කලිං කසාද බන්දල දෙන්න ඕනෙ කියල 