පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවට එච්චර දියුණු තාක්ශණයක් ඕනෙද ? :confused: මම නං හිතන්නෑ :no: ඊජිප්තුවෙ නිර්මාණ අතර අඩුම ගානෙ arch එකක්වත් නෑලු :no: ගල් හිටෙව්ව දිග ගලක් හරහට දැම්ම උන්ට arch එක හදාගන්න තරම් දියුණු දැනුමක් තිබිල නෑ :no: ශ්‍රමයෙන් ප්‍රාථමික උපකරණ වලිං තමා ඕව හදල තියෙන්නෙ ඔය පිටසක්වල ජීවියො උදව් කලායි කියන කතා එහෙම ප්‍රසිද්ද වෙන්න ගොතපු කතා :D ඕව ගැන අධ්‍යනය කරන විජ්ජාඥයො කිසිම ජර්නලේක ඔහොම කතා ලියන්නෑ :no: උන් දැනුම ලබාගත්තු ක්‍රමේ වෙනසක් තියෙන්න ඇති :yes:

    පිටසක්වල කතා දාන්නෙ උත්තරයක් නැති නිසා ලේසියට...

    අද මැෂින් එකෙන් ගල් කපන්නෙ. ටොන් ගාන්ක් බරයි. usai.
    machine netuwa dan bea
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    https://www.youtube.com/channel/UCzEY1Ahmai1DT3dgO_Tkkow

    ඇත්තටම කොහොමද බං ඔහොම නිර්මාණ කළේ..
    දැං ඉන්න මිනිස්සුන්ට වඩා වැඩ්ඩො ඉස්සර ඉඳල තියෙනව

    ඒ කාලේ බන් ශ්රමය නිකන් ලැබුනේ. අමුද්රවය නිකන් ‍වගේ තමයි හම්බ උනේ. පිරමිඩ හදල තියන්නෙ හුණුගල් වගේ එච්චර ශක්තියක් නැති ගල් ජාතියකින්. ඒ නිසා තමා ඒවාවල වැඩ කරන්න ලේසි වෙලා තියෙන්නෙ. අනික මම අහලා තියෙන විදියට පිරමිඩ හදලා තියෙන්නෙත් ඒ වගේ ගල් හොයාගන්න පුලුවන් ලේසි තැනකලු. ඕවාවල අමුතු තාක්ශනයක් නැහැ බන්. ප්රාතමීක සරල තාක්ශණයක් තියෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පිටසක්වල කතා දාන්නෙ උත්තරයක් නැති නිසා ලේසියට...

    අද මැෂින් එකෙන් ගල් කපන්නෙ. ටොන් ගාන්ක් බරයි. usai.
    machine netuwa dan bea

    මැශින් නැතුව පුලුවන් ඊට වඩා මැශින් වලිං ලේසි හින්ද දැන් මැශින් ගන්නෙ :yes: wikipedia article එකේ තියෙනව ගල් ගානට කපාගත්තු විදිහ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැශින් නැතුව පුලුවන් ඊට වඩා මැශින් වලිං ලේසි හින්ද දැන් මැශින් ගන්නෙ :yes: wikipedia article එකේ තියෙනව ගල් ගානට කපාගත්තු විදිහ :yes:

    good point. rode thibila tyenawane. kappith tyenna athi
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලේ බන් ශ්රමය නිකන් ලැබුනේ. අමුද්රවය නිකන් ‍වගේ තමයි හම්බ උනේ. පිරමිඩ හදල තියන්නෙ හුණුගල් වගේ එච්චර ශක්තියක් නැති ගල් ජාතියකින්. ඒ නිසා තමා ඒවාවල වැඩ කරන්න ලේසි වෙලා තියෙන්නෙ. අනික මම අහලා තියෙන විදියට පිරමිඩ හදලා තියෙන්නෙත් ඒ වගේ ගල් හොයාගන්න පුලුවන් ලේසි තැනකලු. ඕවාවල අමුතු තාක්ශනයක් නැහැ බන්. ප්රාතමීක සරල තාක්ශණයක් තියෙන්නෙ.

    :yes: හැඩයත් තියෙන සරලම ස්ථිරම හැඩෙයක්. යටින් ගල් ගොඩයි. උඩින් ඊට ටිකක් අඩුවෙන් :yes: ඊලඟ එක තව ටිකක් අඩුවෙන් :yes: ගොඩක් ශිෂ්ඨාචාර වල පිරමීඩ වල හැඩේ තියෙන්නෙ ඒකයි. වැඩිය හිතන්න නෑ දැක්ක ගමං ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරලම ස්ථාවරම හැඩේ :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes: හැඩයත් තියෙන සරලම ස්ථිරම හැඩෙයක්. යටින් ගල් ගොඩයි. උඩින් ඊට ටිකක් අඩුවෙන් :yes: ඊලඟ එක තව ටිකක් අඩුවෙන් :yes: ගොඩක් ශිෂ්ඨාචාර වල පිරමීඩ වල හැඩේ තියෙන්නෙ ඒකයි. වැඩිය හිතන්න නෑ දැක්ක ගමං ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් සරලම ස්ථාවරම හැඩේ :yes:

    :yes::yes::yes:
    අනික බන් ඕවා හදන්න කලින ඒ මිනිස්සු තව පොඩියට එක එක ජාතියේ පිරමිඩ හදලා තියෙනවා. අද ගීසා වල තියෙන තත්වෙට එන්න උන්ට අවුරැදු සිය ගානක් ගිහින් තියෙනවා. ඕවා නිකන් එකපාර කරපුවා නමෛ්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    අනික බන් ඕවා හදන්න කලින ඒ මිනිස්සු තව පොඩියට එක එක ජාතියේ පිරමිඩ හදලා තියෙනවා. අද ගීසා වල තියෙන තත්වෙට එන්න උන්ට අවුරැදු සිය ගානක් ගිහින් තියෙනවා. ඕවා නිකන් එකපාර කරපුවා නමෛ්.

    ethakota SHELL?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොන ශෙල් ද?

    Shells , Domes shape eka stupa wala...

    kkFKAqk.png

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Shells , Domes shape eka stupa wala...

    kkFKAqk.png

    ඉතින් ඕවාත් සරල තියෙරිනේ බන්. ඊජිප්තුවේ උන් හරි හතරැසට හදපු එක අප‍ේ උන් රවුමට හැදුවා. කන්සෙප්ට් එක එකයි. ගානට බැලන්ස් වෙලා එන ඩිිසයින් එක තමයි ඒ කාලේ තෝරගෙන තියෙන්නෙ. ඒකත් ඉතින් පොඩි එකෙන් පටන් අරන් Trial and Error මෙතඩි එකට තමා ගිහින් තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඕවාත් සරල තියෙරිනේ බන්. ඊජිප්තුවේ උන් හරි හතරැසට හදපු එක අප‍ේ උන් රවුමට හැදුවා. කන්සෙප්ට් එක එකයි. ගානට බැලන්ස් වෙලා එන ඩිිසයින් එක තමයි ඒ කාලේ තෝරගෙන තියෙන්නෙ. ඒකත් ඉතින් පොඩි එකෙන් පටන් අරන් Trial and Error මෙතඩි එකට තමා ගිහින් තියෙන්නෙ.

    සරල කැල්කියුලේශන් නම් නෙවෙයි.
    උන් ඔය ඔක්කොම මෙලෝ සංකල්පයක් නැතිව ට්‍රයල් ඇන්ඩ් එරර් හැදුවා නම් වෙන්න බෑ...
    හැම නිර්මාණයක් පිටිපස්සෙම තියරියක් තියෙනවා... ඒ තියරි වලට ඕන ගණන් ක්‍රම හඳුන්වාදෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ... පයිතගරස් එහෙම කොච්චර පස්සෙද ග්ණන් හැදුවේ...

    ඇත්තටම බැලුවොත් දෙන්න පුලුවන් තාර්කික උත්තරෙත් ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ්.
    ඒත් ඒක හරිම වියර්ඩ් එආව ඇතුලේ තියෙන තියරීස් වලට ටැලි වෙන එකෙන්...
    මාදුරුඔය උනත් මතකනෙ..
    ලෝකේ වටේම එහෙම එව්වා:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ස්වභාවික වරණයක් දැං සිද්ද වෙනවද නැද්ද? :angry:
    නැවත මතක් කිරීමක් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සරල කැල්කියුලේශන් නම් නෙවෙයි.
    උන් ඔය ඔක්කොම මෙලෝ සංකල්පයක් නැතිව ට්‍රයල් ඇන්ඩ් එරර් හැදුවා නම් වෙන්න බෑ...
    හැම නිර්මාණයක් පිටිපස්සෙම තියරියක් තියෙනවා... ඒ තියරි වලට ඕන ගණන් ක්‍රම හඳුන්වාදෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ... පයිතගරස් එහෙම කොච්චර පස්සෙද ග්ණන් හැදුවේ...

    ඇත්තටම බැලුවොත් දෙන්න පුලුවන් තාර්කික උත්තරෙත් ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ්.
    ඒත් ඒක හරිම වියර්ඩ් එආව ඇතුලේ තියෙන තියරීස් වලට ටැලි වෙන එකෙන්...
    මාදුරුඔය උනත් මතකනෙ..
    ලෝකේ වටේම එහෙම එව්වා:sorry:

    සරල කැල්කියුලේශන් තමා බන්. ඉස්සර කාලේ කරලා තියෙන හැම ලොකු නිර්මාණයක්ම බැලුවහම ඊ‍ට කලින් ඒව‍ගේ කරපු පොඩි පොඩි නිර්මාණ දකින්න පුලුවන්. ඒවා කරල ලබපු ආභාශය අරන් තමයි ‍ලොකු නිර්මාණ කරල තියෙන්නෙ. අනික බන් දාගැබක් හදන එකට මහලොකු කැලකියුලේශන් ඕනි නැහැනේ. ගාන‍ට මැද කුහරයක් එන විදියට ගඩොල් පේළි තියන්න විතරනේ තියෙන්නෙ.

    වැඩිය ඕනි නැහැ. බලහන් ගමේ ඉන්න බාස් කෙනෙක් අරන්. පොරට පුලුවන් තට්ටු 2-3 ගෙවල් හදන්න. මොකද මිනිහා ඉන්ජිනේරැ උපාධී අරගෙනද? නෑනේ. ගෙවල් හදලම තියෙන දැනුමින් තමයි ඒහෙම කරන්නෙ. ඉස්සරහත් එහෙම තමා වෙන්න ඇත්තෙ.

    මාදුරැ ඔයත් බන් ඉතින් වතුර බහින්න සුදුසුම තැන ඒ ක‍ාලේ මිනිස්සු වැව් හදලම ‍තේරැන් ගන්න ඇති. පස්සෙ කාලේ සුද්දොත් උන්ගේ තාක්‍ශනෙන් බලපුවාම හරිම තැන එතනයි කියල හොයාගෙන තියෙනවා.