මුං මේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකේ කොහොමද බං මෙච්චර ාබ හොයල තියෙන්නේ....
මාමණ්ඩිට මතක නෑ......
බෑණන්ඩිට මතක නෑ.........
බෑණ ගේ සෙකට්රියට/ පර්සනල් ඇස්සිටටත් මතක නෑ.......
මුංට මොනව ද යකෝ මතක.....
තමන් ගේ ගෑණිවත් මතක නැතුව වෙන ඒවට මෝල දාන්න යනව ද දන්නෙ නෑ මුං......
