පරිණාමවාදය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි මචෝ අහිතකර කිරණ අපේ ඇඟේ වැදුණොත් ජාන විකෘති වෙන්ඩ පුලුවන්..
    එක්ස්රේ, පාරජම්බුල කිරණ වගේ දේවල්

    ජාන? එහෙම දෙයක්?:confused: සෛල නම් විනාශ වෙන්න පුලුවන්:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,466
    1
    58,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

    මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.

    :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හැබැයි මචෝ අහිතකර කිරණ අපේ ඇඟේ වැදුණොත් ජාන විකෘති වෙන්ඩ පුලුවන්..
    එක්ස්රේ, පාරජම්බුල කිරණ වගේ දේවල්
    අපේ ඇඟේ උපදිනකොට තිබුන ලක්ෂණ ටිකේ මුල් කොපියක් කොහෙහරි ඇතිනේ නේද තැන්පත් වෙලා ළමයි හදද්දී පාවිච්චියට ගන්න :oo: එතකොට ඇඟේ කොහෙටහරි කිරණක් වැදිලා ඒ කොටසට කෙලවුනා කියල අර මුල් කොපියට හානියක් වෙනවද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ කියන්නේ ඉපදෙනකොට අපිට හම්බෙන ලක්ෂණ වලට අමතරව වෙන වෙන ඒවත් ජිවත් වෙන අතරතුර කරන කියන ඒවා නිසා අපේ ඇඟට ඇවිල්ලා ඒවා ළමයි හදද්දී ඊළඟ පරම්පරාවට දායාද කරන්න පුලුවන්ද අපිට :oo:

    උපතින් පිරිමි කෙනෙක් පස්සේ ගෑනු හෝමෝන ඇරගෙන ගෑනු ලක්ෂණ ටිකක් පුරුදුවෙලා පස්සේ කොහොමහරි ළමයෙක් හැදුවොත් ඒ ළමයට තාත්තාගෙන් ගෑනු ලක්ෂණ එයිද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ඇඟේ උපදිනකොට තිබුන ලක්ෂණ ටිකේ මුල් කොපියක් කොහෙහරි ඇතිනේ නේද තැන්පත් වෙලා ළමයි හදද්දී පාවිච්චියට ගන්න :oo: එතකොට ඇඟේ කොහෙටහරි කිරණක් වැදිලා ඒ කොටසට කෙලවුනා කියල අර මුල් කොපියට හානියක් වෙනවද :oo:

    annekayi :dull:
     
    AnuradhaRa

    Well-known member
  • අපේ ඇඟේ උපදිනකොට තිබුන ලක්ෂණ ටිකේ මුල් කොපියක් කොහෙහරි ඇතිනේ නේද තැන්පත් වෙලා ළමයි හදද්දී පාවිච්චියට ගන්න :oo: එතකොට ඇඟේ කොහෙටහරි කිරණක් වැදිලා ඒ කොටසට කෙලවුනා කියල අර මුල් කොපියට හානියක් වෙනවද :oo:

    මුල් කොපියට හානි වෙනව.. හැබැයි ජානයක් දෙකක් වගේ සුළු වශයෙන්
     
    AnuradhaRa

    Well-known member

  • ජාන? එහෙම දෙයක්?:confused: සෛල නම් විනාශ වෙන්න පුලුවන්:P

    ජාන තමා විකෘති වෙන්නෙ මචං.. ජානය අනුව තමා සෛලය හැදෙන්නෙ සහ ඒකෙ ක්‍රියාකාරිත්වය පාලනය වෙන්නෙ. එක ජානයක් නෙමේ. ජාන දාස් ගානක් තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නේ ඉපදෙනකොට අපිට හම්බෙන ලක්ෂණ වලට අමතරව වෙන වෙන ඒවත් ජිවත් වෙන අතරතුර කරන කියන ඒවා නිසා අපේ ඇඟට ඇවිල්ලා ඒවා ළමයි හදද්දී ඊළඟ පරම්පරාවට දායාද කරන්න පුලුවන්ද අපිට :oo:

    උපතින් පිරිමි කෙනෙක් පස්සේ ගෑනු හෝමෝන ඇරගෙන ගෑනු ලක්ෂණ ටිකක් පුරුදුවෙලා පස්සේ කොහොමහරි ළමයෙක් හැදුවොත් ඒ ළමයට තාත්තාගෙන් ගෑනු ලක්ෂණ එයිද :baffled:

    ජීවත් වෙන අතරතුර කරන දේවල් නිසා ජාන වෙනස් වෙන්නෙ නෑ යකො..
    අර කිව්වත් වගේ අහිතකර විකිරණ වලට නිරාවරණය වුනොත් ජාන කිහිපයක් වෙනස් වෙන්ඩ පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member

  • GENES KOHEDA TYENNE :sorry:

    වර්ණ දේහ වල
    වර්ණ දේහ තියෙන්නෙ සෛල න්‍යෂ්ටියෙ

    500px-Chromosome_fr.svg.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වර්ණ දේහ වල
    වර්ණ දේහ තියෙන්නෙ සෛල න්‍යෂ්ටියෙ

    500px-Chromosome_fr.svg.png

    ඔන්න ඔය දේ දන්නවා. ඉතින් කොහොමද බන් කිරණයක් ඇඟේ කොහෙටහරි වැදුනා කියලා තව තැනක ජාන වෙනස් වෙන්නෙ?
    ජාන එකක් අනෙකට ඉන්ටකනෙක්ටඩ් නෑනේ:confused:
    අහවල් තැන වෙනස් උනොත් විතරයි නේද ජාන විකෘතියක් ඊළඟ පරම්පරාවකට යන්න පුලුවන්?:confused:
     
    AnuradhaRa

    Well-known member

  • ඔන්න ඔය දේ දන්නවා. ඉතින් කොහොමද බන් කිරණයක් ඇඟේ කොහෙටහරි වැදුනා කියලා තව තැනක ජාන වෙනස් වෙන්නෙ?
    ජාන එකක් අනෙකට ඉන්ටකනෙක්ටඩ් නෑනේ:confused:
    අහවල් තැන වෙනස් උනොත් විතරයි නේද ජාන විකෘතියක් ඊළඟ පරම්පරාවකට යන්න පුලුවන්?:confused:

    ඒකත් ඇත්ත :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒත් DNA(මොකක්හරි ඒ ලක්ෂණ ලියවිලා තියෙන එක) ලියවිලා තියෙන විදිහ අපි ඉපදුනාට පස්සේ වෙනස් වෙන්නේ නෑ නේද :oo:

    මාත් දන්නේ නෑ ඕව ගැන, එහෙම වෙන්නේ නෑ කියල තමා හිතන් හිටියේ.

    නෑ ඉපදුනාට පස්සෙ වනෙස් වෙන්නෙ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ ඇඟේ උපදිනකොට තිබුන ලක්ෂණ ටිකේ මුල් කොපියක් කොහෙහරි ඇතිනේ නේද තැන්පත් වෙලා ළමයි හදද්දී පාවිච්චියට ගන්න :oo: එතකොට ඇඟේ කොහෙටහරි කිරණක් වැදිලා ඒ කොටසට කෙලවුනා කියල අර මුල් කොපියට හානියක් වෙනවද :oo:

    මුල් කොපිය තමා බන් ඩීඇන්ඒ කියන්නෙ. ඒක අවුල් යන්නෙ ජීවියෙක් සංසේචනය වෙන කොට තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔන්න ඔය දේ දන්නවා. ඉතින් කොහොමද බන් කිරණයක් ඇඟේ කොහෙටහරි වැදුනා කියලා තව තැනක ජාන වෙනස් වෙන්නෙ?
    ජාන එකක් අනෙකට ඉන්ටකනෙක්ටඩ් නෑනේ:confused:
    අහවල් තැන වෙනස් උනොත් විතරයි නේද ජාන විකෘතියක් ඊළඟ පරම්පරාවකට යන්න පුලුවන්?:confused:

    ජාන program වෙනවා , කෘතිමව program කරන්නත් පුලුවන්, එවගෙම ස්නායු හරහා ජාන සහා මොලෙ program කරන්නත් පුලුවන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ ඉපදෙනකොට අපිට හම්බෙන ලක්ෂණ වලට අමතරව වෙන වෙන ඒවත් ජිවත් වෙන අතරතුර කරන කියන ඒවා නිසා අපේ ඇඟට ඇවිල්ලා ඒවා ළමයි හදද්දී ඊළඟ පරම්පරාවට දායාද කරන්න පුලුවන්ද අපිට :oo:

    උපතින් පිරිමි කෙනෙක් පස්සේ ගෑනු හෝමෝන ඇරගෙන ගෑනු ලක්ෂණ ටිකක් පුරුදුවෙලා පස්සේ කොහොමහරි ළමයෙක් හැදුවොත් ඒ ළමයට තාත්තාගෙන් ගෑනු ලක්ෂණ එයිද :baffled:

    අපේ ඩීඇන්ඒ කෝඩ් එක අපි උපදින කොටම අරන් එන දෙයක් බන්. ඒක වෙනස් වෙන්නෙ නෑ ඉපදුනාට පස්සේ. ඒ නිසා ඉපදුනාට පස්සෙ මොන සෙල්ලන් දැම්මත් ඩීඇන්ඒ කෝඩ් එක ස්වාභාවිකව වෙනස් වෙන්නෙ නෑ. අනික අපි ගාව තියෙන මොකක් හරි දෙයක් අපේ ළමයින්ට යයි කියලත් 100% විස්වාසයක් නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    විකෘතිය හමේ පාටට අදාල වර්ණ දේහයට උනොත් මෙලණින් වර්ණකය මුලු ඇඟේම වෙනස් වෙන්න බැහැ කියලා හිතුවැකි අනිත් ජාන වෙනස් වෙලා නැති නිසා. මේ විකෘතිය බලපෑම් කරන හැටි හිතගන්න අමාරුයි.

    සිරාවට ජාන වෙනස් කරන ලද ආහාර තියෙනවනේ..
    ඒවායේ කරන්නේ එක සෛලයක් වෙනස් කරලා බෝ කරන එකද එතකොට?
    සෝයා එහෙම