කඹය 2019 - අවසන් ප්‍රතිපල

Sara531

Member
Jan 18, 2016
26,790
2,078
0
තරු අතරේ
කඹය 2019 - අවසන් ප්‍රතිපල

කඹය 2019 - අවසන් ප්‍රතිපල​


aNKpFpu.png




සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරිවාසි හැමෝටම !!!





ඔන්න යාලුවනේ දහසක් බාධක මැද හැමපාරම වගේ මෙදා පොටෙත් ඔන්න අපි 2019 එළකිරි කඹ ඇදීම ඉවර කළා..



දෙන්නගේ අකමැත්තෙන් වැඩි දෙනාගෙ කැමැත්තෙන් සහ මගෙ බලකිරිමෙන්
මේ පාර කඹේ නායකයෝ වෙන්න මේ සාමාජිකයෝ දෙන්නා කැමති උනා....😎😎😎



n0IcrWL.png








දෙන්නට වැඩේ තනියම කරන්නත් බෑනේ...
ඉතින් එයාලට උදව්වක් විදිහට හිච්චිපුතා නූලක් දාලා නායකයන්ගේ උදව්වට මෙන්න මේ විදිහට කණ්ඩායමකට සාමාජිකයින් 25 බැගින් සාමාජිකයන් 50ක් තෝරා ගත්තා.



MOUELxc.png








පුරා දවස් 3ක් තිස්සේ නිදි වර්ජිතව කඹ ඇදලා ඇදලා අද රෑ 9 වෙනකොට වැඩේ අහවර කරලා දැම්මා....

i1snZ9I.png






හැමෝම දන්නා විදිහට වැඩිම චන්ද ගණන ගන්න අය නෙමෙයි වැඩිම ලකුණු ගන්න අය තමා කඹේ ජයගන්නේ

කණ්ඩායම සාමාජිකයන්ගේ චන්දයට ලකුණු 10
වලංගු සාමාන්‍ය එළකිරි.com සාමාජිකයන්ගේ චන්දයකට 1 ලකුණක් බැගින් තමයි ලකුණු පිරිනමන්නේ
තරගයේ නීති රීති වලට අනුකුල නොවන චන්ද ඉවත් කරනු ලබනවා.






ඔහොම කැපිලි කෙටිලි සේරම දාලා ඔන්න අපි ජයගත් කණ්ඩායම කියන්නයි යන්නේ


Qy3Ju1i.png


ප්‍රතිපල දත්ත සටහන






එහෙනම් පිළිගන්න මෙවර ජයග්‍රාහී කණ්ඩායම





ESR0wyk.png







ජයග්‍රාහී කණ්ඩායමට සුභ පතනවා
අනෙක් කණ්ඩායමටත් සුභ පතනවා තියුණු තරගයක් ලබා දීම ගැනත් අන්තිම මොහොත වන විටත් තම කණ්ඩායම දින වීමට මහන්සි වීම ගැනත්..

හැමෝටම ආයෙමත් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා..



ස්තුතිවන්ත වෙනවා ප්‍රතිපල විශ්ලේෂණයට කටයුතු කල

dPSsUJt.png

සහ
කඹේ මුල සිට අපිට සහය ලබාදුන්

waqq7t4.png
NEHwwEU.png

කියන සහෝදරයින්ට



සංවිධානය

_
RdmfZzQ.jpg
___
hoFQKdj.gif
___
LYpblJc.jpg


Sara531 / hichchiputha / NK123
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo
    විශේෂයෙන් ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. එක්සිකියුටර් සහෝදරයා මේ පාර කබේ කරන් යන්න මට යෝජනා කල අවස්ථාවේ මන් කැමති වුවත්, මේ තරගය සංවිධානය කරන්න මට සහය වීමට කිසිවෙකුත් හිටියේ නෑ. කීපදෙනෙකුගෙන්ම සංවිධාන කටයුතු සදහා සහාය ඉල්ලුවත් ඔවුන් කිසිවෙක් ඊට කැමති වුනේ නෑ. නොයෙකුත් හේතු කිව්වා.
    නමුත් Sara531 සහෝදරියගෙන් ඇහුවම මට උදව් කරන්න කැමතිද කියලා ඇය එකපයින්ම වැඩේට කැමති වුණා. මේ දවස් 5 පුරාවට දිවා රෑ වෙහෙසී බර කරට අරන් මේ තරගය සංවිධානය කරන්න ඇය දුන් දායකත්වට මම විශේෂයෙන් ස්තුති වන්ත වෙමි.

    ඒ වගේම අපේ අනෙක් සංවිධායක හිච්චිපුතාටත්, ග්‍රැෆික් අංශයෙන් සහය දුන් කටුස්සාටත්, ප්‍රථිපල ගණන් කිරීමට සහය දුන් චරිත්84 සහෝදරයාටත්, මම ස්තුතිවන්ත වෙමි.



    ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
     
    Last edited:
    • Like
    Reactions: Elysium and asylum

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    කන්ඩායම් සාමාජිකයින්..

    ඔන්න සචිත් මම ආවා..දැන් මම ඔයාට උත්තර දෙන්නම්..
    මේන්න තියෙනවා සාමාජිකයො ආපු විදිහට අමුවෙන් ම..හැබැයි මේකෙ ගැටලුවක් තියෙනවා.එකක් නෙමෙයි තුනක්..
    1.ශමින්ද ගෙ පොස්ට් එක වැලිඩ් නැ..එත් එයාව රමේශ් අයියා ඔනි කිවිවා...කඹෙට සෙනග මදි නිසා අපි එයාව සපොටර් කෙනෙක් විදිහට දුන්නා..
    2.Rated R කැමති උනා කඹෙට එන්න..එත් එ‍තකොට ත්‍රෙඩ් එක ක්ලොස් වෙලා..ඉතින් අපි එයව මදි උන ටිම් එකට දුන්නෙ..
    3.ipwicrama & The killer මාරු වෙලා..එක උනෙ උඩ ප්‍රශ්න දෙක නිසා..
    එත් සමාව ඉල්ලනව මොකද අපි හදිසියට ඉක්මනටම ඉක්මනට චෙක් කලා මිස කල් අරන් බැලුවෙ නැ...

    දැන් යමුකො ප්‍රශ්නෙට..ටිම් මෙම්බර් ලාට පනින්න පුලුවන් කියන එක අපි කියලා තියෙනවා කලින්ම...එක කිරියෙ කඹේ හැමදාම තිබ්බ එකක්..නැතුව අපි අලුතින් ගෙනාව එකක් නෙමෙයි...අනික ටිම් එකට කැමති කියල වොට් කල අය මිස පිටින් ගෙනවේ නැහැ.එන්න කිවිවාම ආපු අය තමා ගත්තෙ..ටිම් එකට ආපු අය ඔක්කොම අපි දුන්න සුදුසුකම් සපුරපු අය..එක අපිට වෙනස් කරන්න බැ..
    ඔයාලා පැරදුනෙ ටිම් මෙම්බර් ලා පැන්න නිසාම නෙමෙයි සචිත්..ඔයලගෙ වොට්ස් 143ක් රිජෙක්ට් උන නිසා..එවා රිජෙක්ට් උන හෙතුත් ශිට් එකෙ තියෙනවා නෙ...
    ඔයාලා ගිය පාර දිනුවෙත් giveaway එක නිසා..මේ පාර පැරදුනෙත් එක නිසා..ඔයාලා කිවිවෙ වොට් කරන අයට දෙනවා කියලා..එහෙම නැතිව වලංගු චන්ද වලට නෙමෙයි..උනේ වැල අකවුන්ට්ස් ගන්න තියෙන ඔක්කොම ෆෙක් වලින් මෙම්බර් ලා ඔයාලට වොට් කල එක..ඔයාලගෙ වොට් ගාන ඉහල ගියා..එත් පොයින්ට් ගාන ඉහල ගියෙ නැ..


    මම ඔයාට පොඩ්ඩක් ඉන්න කිවිවෙ එකයි ඔක පෘෆ් එක්කම පෙන්වන්න..අනික මම මේක මෙහෙම ඔපන් පොස්ට් දාන්න නෙමෙයි ටෙලෙග්‍රැම් ගෘප් එකට දාන්නයි හිටියෙ..එත් ඔයා ඊයෙ එකෙ ස්ක්‍රින්ශොට් එකක් අරන් මේකෙ පොස්ට් කලා.එක ගැන ආයෙ හිතන්න..එක තිබ්බෙ සංවිදායකයන්ට ගෘප් ලීඩර් ලා දෙන්නව කන්ටැක්ට් කරගන්න..ටිම් මෙම්බර් ලා 3කට අවසර දුන්නෙ එයාලා තරගෙත් එක්ක බිසි වෙන නිසා.ඔයා ඔයාට දුන්න පාස් එක යූස් කරලා එකෙ තිබ්බ තොරතුරු පබ්ලික් දැම්මා...පැරදුන කෙන්තියට ඔයාට බැහැ එහෙම කරන්න..ඔයා ඔයා ගැන තිබ්බ විස්වාසය කඩ කලා..
    රමේශ් අයියා පරදින්න හෙතුව ටිම් එක පැනපු එක නෙමෙයි ඔයාලා වැල බෙදන්න ගිහින් එවා ගන්න ආපු ෆෙක් ටික වොට් කල එවා අයින් උන එක..

    අකවුන්ට් එකෙන් ලොගවුට් වෙලා පොඩ්ඩක් පැත්තකට වෙලා හිතන්න මම කිව්ව දෙ ගැන..ලබන පාර කඹයක් තියෙවි කියලා මම හිතන්නෙ නැ..සංවිධානය කරන කෙනා හුගාක් හිතාවි..මොකද මේතනදි කියපු තව එකක් තමා රුල්ස් වෙනස් වෙන්න ඔනි කියන එක..ඔක කලා නම් කියාවි රුල්ස් වෙනස් කල නිසා පැරදුනා කියලා..

    කන්න ඔනි කොට කබරගොයාත් තලගොයා වෙනවා කියන එක හරියටම මම දැනගත්තෙ මෙකෙන්..

    මම මට ෆ්‍රි වෙලාවට මිස ඔයාලට ඔනි වෙලාවට නෙමෙයි උත්තර දෙන්නෙ..එතකම් ඉවසන් ඉන්න බැරි එකට මට කරන්න දෙයක් නැ..මමයි සංවිදායක..මේ තරගෙදි ඔයා මට යටත් මිස මම ඔයාට යටත් නැ..ඔයා මගෙ අවසර ඇතුව නෙමෙයි අපි ඔපන් කල චැට් එකෙ ස්ක්‍රින්ශොට් පබ්ලිශ් කලෙ..හැමදාම දිනන්න බැහැ..ඔයාලා ඔය ප්‍රශ්න කිසිම එකක් අදින්නෙ නැ ඔයාලා දින්නා නම්..giveaway දිලාත් පැරදුන නිසායි මේ ඔක්කොම..
    ඔයාලා පැරදුනේ ඔයාලගේ ම වරදින් මිස වෙන දෙකින් නෙමෙයි..

    කුනුහර්ප කියන්න ඔනි කෙනෙක්ට පුලුවන්..වැරදි හොයන්නත් පුලුවන්..පැරදුන කන්ඩායම එකට හෙතු හොයන එක සාදාරනයි..එයාලට අයිතිය තියෙනවා එක අහන්න..ඔකට ප්‍රදානම හෙතුව තමා කබේ පලවෙනි පොස්ට් එක නොකියවිම..එතන පැහැදිලිව සදහන් වෙනවා පොයින්ට්ස් වලින් දිනන්නෙ කියන එක වගෙම පනින්න අවසර තියෙනවා කියන එක......

    ඔවා නිති ප්‍රශ්න නෙමෙයි රිති ප්‍රශ්න..තමන්ට ලැබුන කන්ඩායමට සෙල්ලම් කල යුතුමයි කියලා නිති දාන්න බැහැ..එතකොට ඔයාලා එක කලින් සැර වල තිබ්බෙ නැ කියනවා..පරදින කොට අනික් අයට නෙමෙයි තමන් තුලින් හොයන්න හෙතු..


    මම පරක්කු උන ටිකට මට දිලා තියෙන කමෙන්ට් ටික මම දැක්කා..ඔකට ඉතින් කියන්න තියෙන්නෙ "ඔනි .............. කුනුහර්ප කියන්න පුලුවන්" කියලා...හිස්තැනට තමන් කැමති වචන දාගන්න...මම යනවා මම අද වැඩ...ආයෙ ෆ්‍රි වෙන විදිහට එන්නම්.....හැංගිලා රෙප් කපන එක හො කුනුහර්ප වපුරන එක පිරිමි ගති නෙමෙයි......එක පාවෙන තොප්පියක් කැමති අය දාගනිවි

    XzqmjDc.jpg


    etGjskX.jpg


    නිල් පාටින් තියෙන්නෙ රමේශ් අයියා ඉල්ලපු සපොර්ටර්ලා....
    තැබිලි පාටින් තියෙන්නෙ ඉතික අයියා ඉල්ලපු සපොර්ටර්ලා..
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,975
    113
    සියනෑ කෝරළේ
    මෙම්බර්ස්ලට ඕන විදිහට කල්ලි වල උන්ට පනින්න ඕන නම් මොකටද ඕයි කඹ ...
     
    Last edited:
    • Like
    Reactions: mr cuk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,674
    17,291
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති


    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,674
    17,291
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති


    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo


    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    You must spread some Reputation around before giving it to inspiron again.
     
    • Like
    Reactions: inspiron

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,694
    113
    කැමති තැනක
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..:):):)

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති





     
    • Like
    Reactions: hichchiputha