කඹය 2019 - අවසන් ප්‍රතිපල

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    පක්ෂපාතීව වැඩ කරා කියන්නෙ ඇත්තද මේ සංවිධායක මහත්වරුන් :eek:

    පැනපු උන්ගෙ pm ටික බැලුවනම් කතන්දරේ හරියටම කියන්න තිබ්බ
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මේකේ රිදිලයි සොහොනයි දෙන්න නං මාරුවෙලා හැබැයි නේද. ඒ ඇර අනික් ටික නං හරියට තියෙනව
    මෙන්න යමක් තේරෙන එකෙක්.
    පරණ වෙෂිලාට තේරුම් ගන්න බැ:lol::lol::lol:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    මෙන්න තරග කරපු ටීම්. බලපන් මැච් වෙනවද කියලා.

    MOUELxc.png

    අනික rated_R මං කැමති කියලා කියලත් නෑ. ඒ ත්‍රෙඩ් එකේ.

    XzqmjDc.jpg

    etGjskX.jpg

    හානේ ඇත්තට ?

    නිකන් දෙක තුනක් අරන් බලමු..

    බෙන්10 329 : ඔත්තෙ.
    දැන් ඌ අපේ team එකේද ? නෑ

    SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

    oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
    ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?

    මේකේ රිදිලයි සොහොනයි දෙන්න නං මාරුවෙලා හැබැයි නේද. ඒ ඇර අනික් ටික නං හරියට තියෙනව

    තව තියෙනවා. කියලා වැඩක් නෑ. The_ killer 243 වෙනි පෝස්ට් එක, lpwicrama 273 එතකොට කිලර් කොහොමද අරුන්ට යන්නෙ? හැම එකක්ම පටලෝලා. මුන් ගංජා නෙමෙයි මංද බුද්ධිකද කොහෙද.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    XzqmjDc.jpg

    etGjskX.jpg

    හානේ ඇත්තට ?

    නිකන් දෙක තුනක් අරන් බලමු..

    බෙන්10 329 : ඔත්තෙ.
    දැන් ඌ අපේ team එකේද ? නෑ

    SPACEBAR 78 : ඉරට්ටෙ ඌ වැටිලා අපේ team එකට..

    oli ville 214 : ඉරට්ටෙ ඌ වැටිල අපේ team එකට..
    ඔය ඔතන තියන සේරම mix කරල ගම කාලඕන ඕන උන් දාල නැද්ද දැන් එතකොට ?

    මෙහෙමයි සචිත් කලෙ...ඔය පොස්ට් එකෙ පලවෙනියා කටුස්..එයාව අයින් කලා..ඊට පස්සෙ එන අයව ආයෙ ලිස්ට් කලා..ආයෙ ඉන්ස්පිරොන් අයින් කලා..ඊට පස්සෙ ටික ගත්තා..ඔන්න ඔය වගෙ සපොටර් ලා 10 අයින් කරලා ආයෙ එන ටික 1 2 1 2 1 2 ලිස්ට් එකට බෙදුවා..

    ශමින්ද අයියාගෙ ප්‍රශ්නයක් ආවා..මොකද එයා "අපිත් එනො"කියලා වොට් කරලා තිබ්බෙ..එහෙම බැ අපි හැමොටම දුන්නෙ "මම කැමතියි"කියන එක..එත් එයා රමේශ් අයියාගෙ සපොර්ට් කෙනෙක් කිවිවා...ඉතින් එයාව ගත්තා..පස්සෙ
    ටිම් දෙකට 20 20 ගන්න එක්කෙනෙක් මදි උනා..පොස්ට් කල කෙනෙක් හිටියා..එත් එයා කොටු 10යි...එතකොට බැහැ..
    පස්සෙ Rated r කැමති උනා..එයා ආවෙ..50 වෙනියාට..එතකොට එයාව ඉරට්ටෙ ටිම් එකට දුන්නා..

    ඔයා දන්නවා මේක කරන කොට මෙම්බර් ලා හොයන්න කොච්චර අමාරුද කියලා..එහෙම දැන දැනත් මම එක්ස්ප්ලෙන් කරන කම් හිටියෙ නැ ඔයා...මම පරක්කු උනා..හරි එත් ඔයා ඔක අහන්න දවස් 3ක් ම හිටියා නෙද..දන්නවා නෙ.මටත් වැඩපල තියෙනවා..එ අස්සෙනෙ එන්නෙ..ඔයා ස්ක්‍රින්ශොට් දාන්න කලින් හිතන්න තිබ්බා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව තියෙනවා. කියලා වැඩක් නෑ. The_ killer 243 වෙනි පෝස්ට් එක, lpwicrama 273 එතකොට කිලර් කොහොමද අරුන්ට යන්නෙ? හැම එකක්ම පටලෝලා. මුන් ගංජා නෙමෙයි මංද බුද්ධිකද කොහෙද.

    කරුනාකරලා ඔයා ඔර්ජිනල් එකෙන් එනවාද
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තෝ වගේ ළපටි සිපයියො ඕගනයිස් කරන්න ආවම මෙ වගේ පෝස්ට් බලාපොරොත්තු වෙන්න වෙනවා.
    මේකේ දාර වේශියෙක් උනා නම් තොට තේරෙවි.
    පකෝ ඔය ත්‍රෙඩ් එකේ කොමෙන්ටු ඩිලිට් කරලා තියෙන්නේ.
    උට්ටො කලින් ඕවා කරද්දි ස්ක්‍රීන්ශොට් ගහගෙන කරන්න ඕනේ.
    නොදන්න කිම්භවල් ඕගනයිස් නොකොට ඉටු ආයෙවත්. මේකටම නාකි උන ගොන් පොන්නයොන්ට රිදෙනවා:lol:

    Lol:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කට්ටිය මතු කරපු ප්‍රශ්න වලට උත්තර..

    අපි ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවේ ත්‍රෙඩ් එකේ කැමැත්ත පලකළ අනුපිලිවෙලට, ඒ කිව්වේ කණ්ඩායම් නායකයින් මුලදීම 5/ 5 වෙන්කරගත්ත සාමාජිකයෝ ඇරුනම අනිත් 40 දෙනාව දෙපැත්තට 20 ගානේ බෙදුවේ "මන් කැමතියි" පෝස්ට් එක දාපු අනුපිලිවෙලට
    එහෙම අනුපිලිවෙලට බෙදද්දී 1,3,5 ආදී ඔත්තේ රටාවේ අය රමේෂ්ගේ පිලටත්, 2,4,6 ආදී ඉරට්ටේ රටාවේ අය ඉතිකගේ පිලටත් බෙදුවා. නමුත් අපේ වැරද්දකින් එක ලග පෝස්ට් දාපු දෙන්නෙක් ඉතිකගේ ටීම් එකට වැටුනා. ඒවගේම the killer සහ ipwicrama දෙපැත්තට මාරුවෙලා තිබුණා.

    Rated R සාමාජිකයා "මන් කැමතියි" පෝස්ට් එකක් දාලා නෑනේ කියලා චෝදනාවක් ආවා

    ඔව් අපිට සාමාජිකයින් තෝරාගැනීමේ ත්‍රෙඩ් එක අවසන් කරන විට හිටියේ සාමාජිකයෝ 48ක් විතරයි. ඒක නිසා අනිත් අයට කතාකරලා බැලුවා සාමාජිකයෙක් වෙන්න කැමතිද කියලා. රමේෂ් ජය ට මේක කිව්වම එයා කිව්වා අපේ පැත්තට ශමින්ද පිරිස් ගන්නම් කියලා. ඉතින් අපි ඉතිකට Rated R ව දුන්නා. ඒ දෙන්නත් එක්ක 50 සම්පුර්ණයි.

    skymicro මෙම්බර් කියලා තිබ්බා එයා සාමාජිකයෙක් වෙන්න ඇහුවේ නෑ ඒවුනාට එයාව දාල කියලා. ඒකට sara531 උත්තර දීලා තිබ්බ නිසා මන් ආයි කියන්නේ නෑ.

    ඊලග දේ තමයි ඉතික මිතිකයි අපියි සන්වාද මණ්ඩපේ හිටපු නිසා එයාට වාසි වෙන්න අපි වැඩ කලයි කියන චෝදනාව
    ඒකට කියන්න තියෙන්නේ අපිට ඉතිකට උදව් කරලා ගන්න පුළුවන් කිසිම වාසියක් නෑ. අපිට රෙප් ගන්න ඕනෙනම් මේ වගේ තරගයක් සංවිධානය කරන්න යන්නේ නෑ. මේ තරගය නිසා අපිට
    ලැබිච්ච රෙප් ගානට වඩා කැපිච්ච ගාන වැඩියි. අපිට ඉතිකට උදව් කරන්න කිසිම හේතුවක් නෑ
    ඔන්න රමේෂ්ට උදව් කරයි කියලා චෝදනා කලානම් හිතන්න පුළුවන් free porn අකවුන්ට් එකක් ලබාගන්න උදව් කලා කියලා. එහෙම කලෙත් නෑ.

    කොහොම ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවත් ටීම් දෙකේම 50 දෙනාටම තමන් කැමති ටීම් එකකට වෝට් කරන්න හැකියාව තියෙනවා.
    ඒකනේ රමේෂ්ගේ සාමාජිකයෝ 7 දෙනෙකුම ඉතිකට වෝට් කරලා තියෙන්නේ
    ඒ නිසා අපෙන් සිදුවූ අතපසුවිම එක් ටීම් එකක් දිනන්නත් අනෙක පරදින්නනත් හේතුවක් නෙමේ.

    ඒ වගේම අපි සාමාජිකයෝ තෝරලා ඉවර උනාට පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකෙදි ඔය ප්‍රශ්නේ අහන්න කාටවත් උවමනාවක් තිබ්බේ නෑ. අඩුම තරමේ poll එක යන කාලේවත් ඔයාලා කිව්වනම් ටීම් බෙදලා තියෙන හැටි අසාධාරණයි කියලා ඒකට විසදුමක් හදාගන්න තිබ්බා.
    poll එක ඉවර උනාට පස්සේ චෝදනා කරලා වැඩක් නෑ.

    ඒ වගේම අන්තිමට රිසල්ට් ෂිට් එකත් ටීම් ලිඩර්ස් ලා ok කලාට පස්සේ තමයි අපි ත්‍රෙඩ් එක දැම්මේ. ඒ වෙලාවෙවත් කිසිම නායකයෙකුගේ විරෝධයක් තිබ්බේ නෑ.

    තරගයක් පැරදුනාට පස්සේ තරගේ අඩුපාඩු හොයලා තමන් පැරදුනේ ඒ නිසා කියන්න ගොඩක් අය කැමතියි.

    ඉතික පැරදීගෙන එද්දී අපිට කිව්වේ එයාලට සල්ලි නෑ giveaway දෙන්න. සන්විධායක මණ්ඩලේ වහාම මේ giveaway දීම නවත්තන්න කියලා. ඒ වෙලාවේ අපි ඉතිකට කිව්වේ රමේෂ්ලා giveaway දෙන එකේ කිසි වැරද්දක් නෑ. ඔයාලට බැරිනම් අපිට කරන්න දෙයක් නෑ කියලා

    ඒ වගේම තමයි දැන් රමේෂ්ලා පැරදුනාම ඒකට හේතුව වශයෙන් එල්ල කරන චෝදනාව කණ්ඩායම් සාමාජිකයෝ බෙදීම වැරදීයි කියලා. ඉතින් අපිට ඒකට කියන්නත් තියෙන්නේ ඔය තෝරපු සාමාජිකයෝ 50 දෙනාට තමන් කැමති පිලකට චන්දෙ දෙන්න පුළුවන්.. ඒ නිසා ඕගොල්ලෝ පැරදුනේ අපේ වරදකින් නෙමේ කියලා
    ඕගොල්ලෝ දින්නනම් ඕවා හොයන්නෙත් නෑ...

    ජය වගේම පරාජයත් සතුටින් භාරගන්න පුරුදුවෙන්න.

    මේක පොඩි ඔන්ලයින් තරගයක් උනත් සිංහලයාගේ හැටි හොදට නිරුපනය වුන තරගයක්..

    nikiyaaa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සංවිධායකයන්ටයි මේ කියන්නෙ..

    දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්.. බොරුවට මේකේ ඉන්න members ලාගෙ කාලෙ කන්න එපා ඔයාලගෙ private agenda වලට

    මං මේ වගේ thread වල හැමිණි හැමිණි reply කරන්නෙ නෑ නමුත් ඔය ටික කියල තියන්න ඕන වුනා :)

    ඉස්තූති

    වොල්ටෙජ් මට පෙන විදිහට ඔයා රිසල්ට් ශිට් එක බලලා නැ..කරුනාකරලා එක බලලා කතා කරන්න..
    රමේශ් අයියලාගෙ වොට්ස් 143ක් කැන්සල්..මෙම්බර් ලා 6ක් හො 7ක් නොපැන්නත් එයාල ෆෙල්...

    අනික ඔයා කියන විදිහට අපි pm ගහලා මංඩපේ සෙට් එක ගෙන්නලා තරගෙට දාලා රමේශ් අයියලා ව පරද්දල..

    අපි ඔපන් ත්‍රෙඩ් එකක් දැම්මෙ..ඔනිම කෙනෙක්ට එන්න කියලා..ඔයාලා ආවේ නැ..ආපු අයව අපි ගත්තා..

    පැත්තකට වෙලා ඉදන් කුනුහර්ප කියන්න හරි ලෙසි..එත් වැඩෙ කෙරෙන කොට කුනුහර්ප නොකියව වැඩෙ කරන විදිහ කරලාම බලන්න ඔනි..

    මෙකෙ එකෙක්ට වත් තෙරුම් කරලා වැඩක් නැ..ආසාව රංඩු හොයන්නයි කුනුහර්ප කියන්නයි විතරයි.
     
    • Like
    Reactions: MihiCherub

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93

    executer neda thread eka daanna kiwwe organize karanna
    e kiyanne thread eka dala un unge account tiken pata pata gala vote karawa gaththe na babala LOL :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    executer neda thread eka daanna kiwwe organize karanna
    e kiyanne thread eka dala un unge account tiken pata pata gala vote karawa gaththe na babala LOL :lol:

    මගෙන් හෙල්ප් එකක් ඉල්ලුවෙ nk123...කොහොම කිවිවාත් ඉස්සල්ලාම රිසල්ට් ශිට් එක බලන්න..එක බලාලා කතා කරන්න...
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    වොල්ටෙජ් මට පෙන විදිහට ඔයා රිසල්ට් ශිට් එක බලලා නැ..කරුනාකරලා එක බලලා කතා කරන්න..
    රමේශ් අයියලාගෙ වොට්ස් 143ක් කැන්සල්..මෙම්බර් ලා 6ක් හො 7ක් නොපැන්නත් එයාල ෆෙල්...

    අනික ඔයා කියන විදිහට අපි pm ගහලා මංඩපේ සෙට් එක ගෙන්නලා තරගෙට දාලා රමේශ් අයියලා ව පරද්දල..

    අපි ඔපන් ත්‍රෙඩ් එකක් දැම්මෙ..ඔනිම කෙනෙක්ට එන්න කියලා..ඔයාලා ආවේ නැ..ආපු අයව අපි ගත්තා..

    පැත්තකට වෙලා ඉදන් කුනුහර්ප කියන්න හරි ලෙසි..එත් වැඩෙ කෙරෙන කොට කුනුහර්ප නොකියව වැඩෙ කරන විදිහ කරලාම බලන්න ඔනි..

    මෙකෙ එකෙක්ට වත් තෙරුම් කරලා වැඩක් නැ..ආසාව රංඩු හොයන්නයි කුනුහර්ප කියන්නයි විතරයි.
    :lol::lol:
    ලොල්. 6ක් පැන්නේ නෙත්නම් උන්ගෙන් 60 ක් අඩු වෙනවා අයිසෙ. රමීශ්ලගෙ 60 ක් වැඩිවෙනවා. එතකොට 754 යි 695 යි වෙන්නෙ.

    කවුද බං මී මූඩ ගෑනුන්ව ඌගන්යිස් කරන්න ගන්නෙ. පොට්ටයොයි මූඩ ගණන් බැරි ගෑණුයි. ඉතික පයියා හොයන් ගියාම ගංජා උරන්න දීලද කොහෙද

    ඊත් ගල් සෙට් එකව තවම බැකින් කරනවනෙ මුන් ලැජ්ජ නෙතිව :lol::lol:
     
    Last edited:

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    :lol::lol:
    ලොල්. 6ක් පැන්නේ නෙත්නම් උන්ගෙන් 60 ක් අඩු වෙනවා අයිසෙ. රමීශ්ලගෙ 60 ක් වැඩිවෙනවා. එතකොට 754 යි 695 යි වෙන්නෙ.

    කවුද බං මී මූඩ ගෑනුන්ව ඌගන්යිස් කරන්න ගන්නෙ. පොට්ටයොයි මූඩ ගණන් බැරි ගෑණුයි. ඉතික පයියා හොයන් ගියාම ගංජා උරන්න දීලද කොහෙද

    LOL

    organizers la wa hodama naame tharagayata yawanna oni
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය මතු කරපු ප්‍රශ්න වලට උත්තර..

    අපි ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවේ ත්‍රෙඩ් එකේ කැමැත්ත පලකළ අනුපිලිවෙලට, ඒ කිව්වේ කණ්ඩායම් නායකයින් මුලදීම 5/ 5 වෙන්කරගත්ත සාමාජිකයෝ ඇරුනම අනිත් 40 දෙනාව දෙපැත්තට 20 ගානේ බෙදුවේ "මන් කැමතියි" පෝස්ට් එක දාපු අනුපිලිවෙලට
    එහෙම අනුපිලිවෙලට බෙදද්දී 1,3,5 ආදී ඔත්තේ රටාවේ අය රමේෂ්ගේ පිලටත්, 2,4,6 ආදී ඉරට්ටේ රටාවේ අය ඉතිකගේ පිලටත් බෙදුවා. නමුත් අපේ වැරද්දකින් එක ලග පෝස්ට් දාපු දෙන්නෙක් ඉතිකගේ ටීම් එකට වැටුනා. ඒවගේම the killer සහ ipwicrama දෙපැත්තට මාරුවෙලා තිබුණා.

    Rated R සාමාජිකයා "මන් කැමතියි" පෝස්ට් එකක් දාලා නෑනේ කියලා චෝදනාවක් ආවා

    ඔව් අපිට සාමාජිකයින් තෝරාගැනීමේ ත්‍රෙඩ් එක අවසන් කරන විට හිටියේ සාමාජිකයෝ 48ක් විතරයි. ඒක නිසා අනිත් අයට කතාකරලා බැලුවා සාමාජිකයෙක් වෙන්න කැමතිද කියලා. රමේෂ් ජය ට මේක කිව්වම එයා කිව්වා අපේ පැත්තට ශමින්ද පිරිස් ගන්නම් කියලා. ඉතින් අපි ඉතිකට Rated R ව දුන්නා. ඒ දෙන්නත් එක්ක 50 සම්පුර්ණයි.

    skymicro මෙම්බර් කියලා තිබ්බා එයා සාමාජිකයෙක් වෙන්න ඇහුවේ නෑ ඒවුනාට එයාව දාල කියලා. ඒකට sara531 උත්තර දීලා තිබ්බ නිසා මන් ආයි කියන්නේ නෑ.

    ඊලග දේ තමයි ඉතික මිතිකයි අපියි සන්වාද මණ්ඩපේ හිටපු නිසා එයාට වාසි වෙන්න අපි වැඩ කලයි කියන චෝදනාව
    ඒකට කියන්න තියෙන්නේ අපිට ඉතිකට උදව් කරලා ගන්න පුළුවන් කිසිම වාසියක් නෑ. අපිට රෙප් ගන්න ඕනෙනම් මේ වගේ තරගයක් සංවිධානය කරන්න යන්නේ නෑ. මේ තරගය නිසා අපිට
    ලැබිච්ච රෙප් ගානට වඩා කැපිච්ච ගාන වැඩියි. අපිට ඉතිකට උදව් කරන්න කිසිම හේතුවක් නෑ
    ඔන්න රමේෂ්ට උදව් කරයි කියලා චෝදනා කලානම් හිතන්න පුළුවන් free porn අකවුන්ට් එකක් ලබාගන්න උදව් කලා කියලා. එහෙම කලෙත් නෑ.

    කොහොම ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවත් ටීම් දෙකේම 50 දෙනාටම තමන් කැමති ටීම් එකකට වෝට් කරන්න හැකියාව තියෙනවා.
    ඒකනේ රමේෂ්ගේ සාමාජිකයෝ 7 දෙනෙකුම ඉතිකට වෝට් කරලා තියෙන්නේ
    ඒ නිසා අපෙන් සිදුවූ අතපසුවිම එක් ටීම් එකක් දිනන්නත් අනෙක පරදින්නනත් හේතුවක් නෙමේ.

    ඒ වගේම අපි සාමාජිකයෝ තෝරලා ඉවර උනාට පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකෙදි ඔය ප්‍රශ්නේ අහන්න කාටවත් උවමනාවක් තිබ්බේ නෑ. අඩුම තරමේ poll එක යන කාලේවත් ඔයාලා කිව්වනම් ටීම් බෙදලා තියෙන හැටි අසාධාරණයි කියලා ඒකට විසදුමක් හදාගන්න තිබ්බා.
    poll එක ඉවර උනාට පස්සේ චෝදනා කරලා වැඩක් නෑ.

    ඒ වගේම අන්තිමට රිසල්ට් ෂිට් එකත් ටීම් ලිඩර්ස් ලා ok කලාට පස්සේ තමයි අපි ත්‍රෙඩ් එක දැම්මේ. ඒ වෙලාවෙවත් කිසිම නායකයෙකුගේ විරෝධයක් තිබ්බේ නෑ.

    තරගයක් පැරදුනාට පස්සේ තරගේ අඩුපාඩු හොයලා තමන් පැරදුනේ ඒ නිසා කියන්න ගොඩක් අය කැමතියි.

    ඉතික පැරදීගෙන එද්දී අපිට කිව්වේ එයාලට සල්ලි නෑ giveaway දෙන්න. සන්විධායක මණ්ඩලේ වහාම මේ giveaway දීම නවත්තන්න කියලා. ඒ වෙලාවේ අපි ඉතිකට කිව්වේ රමේෂ්ලා giveaway දෙන එකේ කිසි වැරද්දක් නෑ. ඔයාලට බැරිනම් අපිට කරන්න දෙයක් නෑ කියලා

    ඒ වගේම තමයි දැන් රමේෂ්ලා පැරදුනාම ඒකට හේතුව වශයෙන් එල්ල කරන චෝදනාව කණ්ඩායම් සාමාජිකයෝ බෙදීම වැරදීයි කියලා. ඉතින් අපිට ඒකට කියන්නත් තියෙන්නේ ඔය තෝරපු සාමාජිකයෝ 50 දෙනාට තමන් කැමති පිලකට චන්දෙ දෙන්න පුළුවන්.. ඒ නිසා ඕගොල්ලෝ පැරදුනේ අපේ වරදකින් නෙමේ කියලා
    ඕගොල්ලෝ දින්නනම් ඕවා හොයන්නෙත් නෑ...

    ජය වගේම පරාජයත් සතුටින් භාරගන්න පුරුදුවෙන්න.

    මේක පොඩි ඔන්ලයින් තරගයක් උනත් සිංහලයාගේ හැටි හොදට නිරුපනය වුන තරගයක්..

    මුල් 10 අයින් කරලා ඉතුරු 40 විස්ස ගානේ බෙදුවේ ඔයාලගේ කැමැත්තටද නැත්නම් නායකයින්ගෙන් ඇහුවද
    තරගය යන අතරේ පනැලා එහෙම තරග තියලා වැඩක් නැහැ කියලයි මගේ හැගීම
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    :lol::lol:
    ලොල්. 6ක් පැන්නේ නෙත්නම් උන්ගෙන් 60 ක් අඩු වෙනවා අයිසෙ. රමීශ්ලගෙ 60 ක් වැඩිවෙනවා. එතකොට 754 යි 695 යි වෙන්නෙ.

    කවුද බං මී මූඩ ගෑනුන්ව ඌගන්යිස් කරන්න ගන්නෙ. පොට්ටයොයි මූඩ ගණන් බැරි ගෑණුයි. ඉතික පයියා හොයන් ගියාම ගංජා උරන්න දීලද කොහෙද

    ඊත් ගල් සෙට් එකව තවම බැකින් කරනවනෙ මුන් ලැජ්ජ නෙතිව :lol::lol:

    හිකෙන් පුනා.... මචං මේවට
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    හිකෙන් පුනා.... මචං මේවට

    ගෑණුන්ට කුස්සියෙ ඉන්න දෙන්න කියන්නේ ඔන්න ඌකට. හිච්චි පුතා කියන්නෙත් පොන්නයෙක්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුල් 10 අයින් කරලා ඉතුරු 40 විස්ස ගානේ බෙදුවේ ඔයාලගේ කැමැත්තටද නැත්නම් නායකයින්ගෙන් ඇහුවද
    තරගය යන අතරේ පනැලා එහෙම තරග තියලා වැඩක් නැහැ කියලයි මගේ හැගීම

    ඒක කියලා තියෙන්නේ ඕකේ

    අපේ කැමැත්තට නෙමෙ. ඉතුරු 40 බෙදුවේ සාමාජික ත්‍රෙඩ් එකේ "මන් කැමතියි" කියලා පෝස්ට් කරපු අනුපිලිවෙලට දෙපැත්තට