පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දා බන් මම නිකන් කිව්වෙ. කොහෙන්වත් බලලා නෙමෙයි අසහනේ බන් උපරිමේටම. බිජ්ජ එල්ලන් ඉඳලා එපා වෙලා. මොනා හරි ලොකු වැඩක් ගන්න ඕන ළඟදිම.:(

    එල්ලන් ඉන්න එපා වෙලානන් කපල දාපම්..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ මන්දා බන් මම නිකන් කිව්වෙ. කොහෙන්වත් බලලා නෙමෙයි අසහනේ බන් උපරිමේටම. බිජ්ජ එල්ලන් ඉඳලා එපා වෙලා. මොනා හරි ලොකු වැඩක් ගන්න ඕන ළඟදිම.:(

    avatar547319_2.gif

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපේ ඉස්කෝලේ ඉතින් ලස්සන මිස්ලා තමා හිටියේ.. සෙක්ෂුවල් හැරස්මන්ට් විතරමයි තිබ්බේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මම ගිය මොන්ටිසෝරියෙදි හැමදාම මම අඬනවා. නැළවෙන්නෙ මම ඒ මිස්ගේ බුරියෙ ඇඟිල්ල ගහල. මිස් සාරිය පාත් කරලා මට එයාගෙ බුරිය දෙනවා ඇඟිල්ල දාන්න කියලා. මඩ බඩගිනි උණාම කුක්කුත් දෙනවා. :love:

    උබ නිදාගන ඉද්දී ගෙදර බැල්ලි කෑව කිව්වේ ඒකද සීන් එක. -කේ ඇගිල්ල ගැහුවාම ඉතින් බැල්ලිටත් අස්ප ජුවල් යන්නඇති.

    SOyQreu.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Tom Cat

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. පන්තියත් පිනාගේ ඔෆිස් රූම් එක ළගටම දැම්මා. පිනා ඔෆිසියෙන් එලියට ආපු ගමන් දකින්නේ පිංවත් සිල්වත් සත්-පුරුෂ-ස්ත්‍රීන් ඉන්න අපේ පංතිය. මේ කතාවට ඔය හෑල්ල ඇති.

    අපෙ පන්තියේ මොනිටරයටයි මොනිටරීටයි බාර දීලා තිබුනෙ නාම ලේඛනේ උදේ ගේන්න සහ සර්ගෙ පීරියඩ් ඉවර වුනාම ආපහු පිනාගෙ ඔෆිස් එකේ රැක් එකකට ගෙනිහින් දාන්න. දවසක් මුන් දෙන්නටම ඕක අමතක වෙනවා. සිරියමෙ සාරා ! පහුවදා සර් ඇවිත් මොනිටරයා යැව්වා ලේඛනේ ගේන්න. ඌ ගියා....ආවා....බඩු නෑ.

    සෑර් එතන ලේඛනේ නෑනේ ?

    තමුසෙ හොඳට බැලුවද? ඊයේ කව්ද ගෙනිහින් තිබ්බෙ ?

    උදේ පාන්දරම පෙරලෙන්න යන බෝලෙ දිහා පංතියම සිරියමෙ සාරා වෙලා බලාගෙන ඉන්නවා.

    නැගිටිනවා නායිකාවයි උප දෙන්නයි. හතර දෙනා එක්කම ගිහින් හොඳට හොයනවා, රැක් එක යට වැටිලද කියලත් බලනවා. අනිත් ළමයි පොත් ගන්න.

    ටික වෙලාවකින් අරුන් හතරදෙනාම ඇවිත් ලේඛනේ නෑ කිව්වා. උන් හතර දෙනාට අද නම් නැගේවි හද මෝරා වෙන්නම, ඩෙෆා.

    තමුසෙලා එනවා පංතියට. ළමයි ඔක්කොම බලනවා ඩෙස්ක් අස්සෙ තියෙනවද කියලා ලේඛනේ. ඔක්කොම උන් ඩෙස්ක් අස්සෙ ලේඛනේ හොයනවා.

    ඊයේ අන්තිමට පන්තියෙන් පිට වුනේ කව්ද ?

    කට්ටියම සද්ද නෑ.

    නාම ලේඛනේ වගකීම මෙයාලා හතර දෙනාට විතරක් නෙවෙයි මුළු පන්තියටම අදාලයි. පන්තියම පලයව් ගිහින් හොයාගෙන වර නාම ලේඛනේ. පීරියඩ් එක ඉවරවෙන්න කලින් හොයාගෙන එන්න ඕනි.

    ජනතාව පන්තියක් පන්තියක් ගානේ. පිනාගේ ඔෆිස් එකේ මේසයක් මේසයක් ගානේ ගිහින් ලේඛනේ හොයනවා. ලේඛනේ හැංගිලා. අර අපේ පිං බත් කකා ඉන්න කැහැටු බල්ලො ලේඛනේ අන්ත්‍රා කරලද දන්නෙ නෑ. අපිට එහෙම වුනොත් වල්ලි අම්මගෙ පිහිට තමයි.

    ජනතාව පන්තියට ආවා. ලේඛනේ ආවේ නෑ. සර් ට සිරියමෙ සාරා වෙන්නම තද වෙලා. කොල්ලෙක්ට කතා කරා.

    ගේනවා මට කෝට්ටක් ! ඒක කිව්වා නෙවෙයි ගිගුරුවා වගේ ඇහුනෙ.

    අරූ කෝට්ට ගේනකම් අපිට දේශනයක්. වගකීම් කියන්නෙ මොනවද කියලා ආදරෙන් කියලා දෙනවා. ආසයි අහන් ඉන්න. සර් කටින් දෙසනවා විතරක් නෙවෙයි අත පයෙන් මූණෙන් හැඟීම් නිරූපණය කරලා පෙන්වනවා.

    සිරියමෙ සාරා ! කෝට්ට එනවා. හීනි කෝට්ටක්. අපි ඒකෙන් ලැබෙන සැප මතක් වෙලා අත් මසාජ් කරනවා. එකපාරටම සර්......

    මේකෙන් පුලුවන්ද යකෝ පංතියකට ගහන්න ? කියලා අහලා කෝට්ට ගෙනාපු එකාගේ පස්සට ඌ ගෙනාපු කෝට්ටෙන්ම ගහගෙන ගහගෙන ගියා. අරූගෙ පස්ස සිරියමෙ සාරා වෙලා. ෂොට් 5න්ද කොහෙද කිව්ව වගේම කෝට්ට කැඩුනා.

    පන්තියමට ගහන්න පුළුවන් එකක් ගේනවා ! අරූව ආයේ යැව්වා. උගෙ අත් දෙකම පුකේ. උගෙ පුකේ දැවිල්ල අපේ පුක් වලටත් දැන් දැනෙනවා දැනෙනවා වගේ. කෙල්ලෙක්ටත් දැනිලද කොහෙද දැනටම අඬනවා.

    අරූ එනවා. මුළු පංතියටම සූ ගෑවුනා ! අර අඬන කෙල්ලට තව කෙල්ලෙක් සෙට් වුනා. උන් දෙන්නගෙ කෝලම බලපන්කො. කඳුළු වැක්කෙරෙනවා.

    අරූ මෙදා පාර ගෙනත් තියෙන්නෙ කෝට්ටක් නෙවෙයි අපේ අතක් සයිස් තඩි පොල්ලක්. එක මවකගෙ දරු කැළ කිව්වට මූ නම් අපෙ අම්මගෙ වෙන්න බෑ. පුකේ දැවිල්ල කොහෙන් ගියාද දන්නෙ නෑ. හැමෝගෙම දැන් අත් තමයි දැවිල්ල.

    පන්තියටම පෝලිමට අත් දෙකටම එක අතකට 2 ගානේ අර තඩි පොල්ලෙන් නෙළුවා. අත් නැති උන් හිටියෙ නැති නිසා හැමෝටම 4 ගානේ වැදුනා. අල්ලේ, මහපට ඇඟිල්ලයි දබරඇඟිල්ලයි අතර තියෙන්නෙ පොලු පාර. නිල් වෙලා රතු වෙලා පාට පාට.
    දැන් නම් කෙල්ලො ඔක්කොම සිරියමෙ සාරා වෙන්නම අඬනවා.

    නම් ටික කොලේක ලියාගෙන සර් ගියා. යනකොට පොල්ල අරං ගියේ.

    පහුවදා ආවා. පොල්ලත් අරං ආවේ. පංතියම හොයන්න යැව්වා. ලේඛනේ නෑ. අදත් හොයාගත්තේ නැද්ද ? ගැහුවා. එදත් සිරියමෙ සාරා !

    ඊට පහුවදා ආවා. පංතියම හොයන්න යැව්වා. නෑ. අදත් නැද්ද ? සිරියමෙ සාරා !

    පහුවදත් ආවා. පංතියම හොයන්න ගියා.
    පංතියම එළියේ ඉන්නවා දැකපු බුද්ධාගම උගන්වන හාමුදුරුවො අපේ එකෙක්ගෙන් අහලා මොනවද මේ හොයන්නෙ කියලා. විස්තරේ කිව්වම හාමුදුරුවෝ හිනා වෙලා මම ගාව තියෙන්නෙ එනවා දෙන්න කියලා එක්කං වැඩියා.

    අපි බුදු හාමුදුරුවෝ පස්සෙ ගිය රාහුල කුමාරයා වගේ ගියා පස්සෙන්. අපිට මේ දවස් ටිකේම සිරියමෙ සාරා ! සිද්ධාලේප වෙදමහත්තයට පිං සිද්ධ වෙන්න දවල් වෙනකොට අතේ ඇඟිලි වැඩ කරන්නෙ, හවසට රෑට අතේ පාරක් ගහන්න බෑ අත රිදෙනවා, හාමුරුදුවො බම්බු ලේඛනේ කාමරේ තියාගෙන.

    සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.
    හාමුදුරුවො එදා හවස දැකලා ලේඛනේ පංතියේ තියෙනවා. ඔපිස් එක වහලා නිසා ඒක අරන් උන්දැගෙ කාමරෙ තියලා. පහුවදා සර් දැකලා පොරට හාමුදුරුවො කියලා අරං යන්න කියලා. මූ ඒක හාමුදුරුවො ළඟම තියලා ඇවිත් තමා අපිට දවස් ගාණක් ජම්බු දුන්නෙ. හැමදාම කොලේක නම් ටික ලියාගෙන ගිහින් මු ඒකෙ ළකුණු කරලා.

    අසරණ අපි ලේඛනේ අරං ගියා. සර් හිනාවෙලා ආ දැන් එහෙනම් වාඩි වෙනවා. ආයේ නැතිකරගෙන අහුවෙන්න එපා කියලා ඉගැන්නුවා. ඔහොමයි අපි පන්තියක් එක දිගට දවස් 3ක් ගුටි කෑවේ.

    ඉවරයි !

    ආ... ඒ දවස් ටිකේ ඉස්කෝලෙ කට් කරානම් හරි කියලා හිතුවද ?
    උන්ට ආවට පස්සෙ ගැහුවා බං.

    දැන් නම් ඉවරෙටම ඉවරයි !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :lol::lol: 11 wasara iwara weddi School eke thibba hodama Class eka ubalage eka unaada guti kaalama.
     
    • Like
    Reactions: AnjulaAR

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :lol::lol::lol::lol:

    සිරියමෙ සාර එලටම ලියල තියනව බන් . තව කතා ලියපන්කො .උබේ ස්ටයිල් එක නම් මරු .එදිරිගෙ සාටරේ වගේ
     
    • Like
    Reactions: AnjulaAR

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28

    :lol::lol: 11 wasara iwara weddi School eke thibba hodama Class eka ubalage eka unaada guti kaalama.
    පිස්සුද බං අපි වැඩියෙන්ම ගුටි කාපු පන්තිය වුනේ.

    :lol::lol::lol::lol:

    සිරියමෙ සාර එලටම ලියල තියනව බන් . තව කතා ලියපන්කො .උබේ ස්ටයිල් එක නම් මරු .එදිරිගෙ සාටරේ වගේ

    ටැංකු බං. එළස් :)

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එක දවසක් ( අපි එතකොට 9 පන්තියේ ) 10 පන්තියත් එක්ක වලියක් ගියා. කේස් එක ඔෆිස් එකට ආරංචි උනා. සෙට් එකම පිනා එනෝ කියලා කෑගහගෙන පන්ති වලට දිව්වා. අපේ එතකොට පන්ති 3යි තිබ්බේ. පන්ති 3 ම එළියේ දන ගස්සලා ඇහුවේ එක ප්‍රශ්ණයි. පිනා එනවා කියලා කෑගැහුවේ කවුද කියන එක. එකෙක් වත් හූම්.. සද්දයක් නෑ. ඊට පස්සේ පෝලිම් ගස්සලා ඉස්සරහට ගෙන්නං අහනවා. දන්නේ නැත්තං ගුටි. කට්ටිය ඉතිම් සාමුහිකව ගුටි කනවා ( පාවලා දුන්න නම් ඉස්කෝලෙන් පස්සේ උට සෙට් වෙනවා ඒ හින්දා කවුරුත් පාවලා දුන්නේ නෑ ). දැන් ඉතින් ඉස්කෝලේ ඇරෙන්නෙත් ලඟයි. පන්ති 3 නේම හිටපු නායකයෝ ගෙන්නලා වලියට සම්බන්ධ උන්ගේ නම් ලිස්ට් එක හදලා ඔෆිස් එකට ගෙන්න කිව්වා.
    හදලා දුන්නා. හැබැයි එදා ඉස්කෝලේ ආපු නැති උන්..:lol::lol::lol:
     
    • Haha
    Reactions: Tom Cat

    LGBT Sri Lanka

    Junior member
  • Aug 28, 2017
    30
    2
    8
    මේක අපි 10 වසරෙ ඉද්දි කරපු දෙයක්.9වසරෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි දම්මල පෝර්න් වීඩියෝ එකක් කරන්න හැදුව ඉස්කෝලෙ පරන බිල්ඩින් එකක් පිටිපස්සෙ.ඒ පැත්තෙන් ආපු මිස් කෙනෙක් මේක දැකල පොඩි යකඩෙකින් අපිට ගූ යන්න දුන්න.අරුන් දෙන්නට මුකුත් කරේ නෑ අපි උන් දෙන්නට ගහල බය කරල හිටපු නිසා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    10 දි මගේ එහා පැත්තේ එකා ඇලුමිනියම් ද කොහෙද ජෙල් පෑන් බටේ තරං මහත කම්බියක් කොහෙන්ද අහුලාගෙන ඉස්කෝලේ ගෙනාවා. ඕක 2-3 පාරක් නැව්වම රත් වෙනවා. රත් උනාම නැවුන තැන එක එකාගේ ඇගේ තියනවා. උනුත් ඉතින් වෙව්ලගෙන ලතෝනි දෙනවා. මායි අරුයි කම්බිය දෙකට කඩාගෙන තරගෙට එක එකාගේ ඇගේ තියනවා. අත්, කකුල්,බෙල්ල. හොදම පොට් එක දන හිස පිටිපස්සේ කකුල නැවෙන තැන. මේකට තව එකෙක් සෙට් උනා ඉස්කෝලේ නියෝජ්‍ය පිනාගේ පුතා. ඌ ඉන්නේ මගේ අනිත් පැත්තේ. දැන් 3ම ළමයි පුච්චනවා.

    අපේ පන්තියේ හිටියා මෙලෝ රහක් නැති පොන්සි ටයිප් එකෙක්. මං කම්බිය කැඩෙන ගානටම 4-5 පාරක් නවලා අරුගේ කකුල පිටිපස්සේ දණහිසට අගල් 4ක් පහලින් කම්බිය තිව්වා. කම්බිය ගැලවුනේ හමත් ගලවගෙන. සුදු හැම දැක්කම හද සසල උනා.:dull: දැන් අරූ පොන්සියා වගේ අඩනවා පිනාට කියනවා කියලා. ඒකට නං බය වැඩි උනා. ඔක්කොම උනේ අන්තිම පීරියඩ් එකේ.

    ඊට පහුවෙනිදා ඉස්කෝලේ ගියා. පලවෙනි පීරියඩ් එකේ ඔපිස් එකේ වැඩ කරන එකෙක් ඇවිත් අරූට කතා කරලා ඔෆිස් එකට එක්කන් ගියා. ගූ බයේ ගැහි ගැහි හිටියේ.විනාඩි 5කින් අරූ දුවගෙන ඇවිත් මටයි අරුටයි පිනා එන්න කිව්වා කියලා ඌ පන්තියෙන් වාඩි උනා. මායි අරුයි දැන් ඔෆිස් එක ඉස්සරහට ගිහින් පීරියඩ් 3ක්ම හිටියා පිනා කතාකරනකන්. අරූ දැන් බයේ ප්ලෑන් ගහනවා ගෙදරින් එක්කන් එන්න කිව්වොත් මේකයි පන්ති තහනම් කරොත් හැංගිලා ඉන්න ප්ලේසුයි පොලිසි යන්න උනොත් මෙහෙමයි පරිවාසේට දැම්මොත් මෙහෙමයි කියලා:rofl: .

    4වෙනි පීරියඩ් එකේ පිනා ඇතුලට කතා කරා. ආපු ගමන් පිනා ඇහුවා තව කවුද මේකට සම්බන්ද කියලා. නම් ටික කියපන් නැත්තන් උබලව පොලිසියට අල්ලලා දෙනවා කිව්වා. එතකොට අර යකා *** කියලා නියෝජ්ජේගේ පුතාගේ නම කිව්වා. එතකොට නියෝජ්ජේ පිනාගේ මෙසේ පෝන් එකෙන් කෝල් එකක් ගන්න හදනවා. පුතාගේ නම කිව්වම නියෝජ්ජේ අහනවා කවුද අපේ එක්කෙනාද කියලා. අපි ඔව් සර් කිව්වා.නියෝජ්ජේ කොර උනා . එපාර පිනා නියෝජ්ජේගෙන් අහනවා ** ඒ ඔයාගේ පුතාද කියලා:rofl:. නියෝජ්ජේ ඔව් කිව්වා.එපාර දෙන්නම කොර උනා . එපාර පිනා කිව්වා ගිහින් ඌව එක්කන් වරෙන් කියලා. එපාර ඌව එක්කන් ආවම පිනාගේ දෙශනේ පටන්ගත්තා. අමානුෂික වැඩක්ලු කරලා තියෙන්නේ . මන් ඉන්නකන් ඒවා මේ ඉස්කෝලේ බෑ. අරූගෙ තාත්තා පොලිසියේ පැමිනිල්ලකුත් දාන්න හැදුවලු බ්ලා බ්ලා. දෙශනේ ඉවර වෙලා පිනා 3දෙනාගෙම අත් වලට ලාවට 2පාරක් ගැහුවා:rofl: නියෝජ්ජේ බලන් හිටපු නිසා වෙන්න ඇති. අරුගේ පුතා හිටියේ නැත්තන් අපි දෙන්නට ඇවිදගන්න බැරිවෙන්න පුකට කෝටු පාර හම්බෙනවා ඒකාන්තයි. එහෙම උනොත් යාලුවන්ගේ කර මතින් තමා ගෙදර යන්න වෙන්නේ.

    Last edited:
    • Haha
    Reactions: Tom Cat

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    Sorry....dokek nemei kiyala oppu una...
    Ape bio cls wala hitiye oya wage cut gahana un nemei...real ponnayo...

    ඒක ඇත්ත. පිට්ටනියකටවත් බහින්නේ නැති ලඳ පොන්ස් නර්ඩ් උන් තමා බයෝ කරන්නේ :rolleyes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඒක ඇත්ත. පිට්ටනියකටවත් බහින්නේ නැති ලඳ පොන්ස් නර්ඩ් උන් තමා බයෝ කරන්නේ :rolleyes::yes:

    Ow ow Art , Commerce karana un thamai pirimi.
    Maths karanne half pons la :yes::yes:
    Bio karanne full time pons la :yes::yes:

    Ube logics walata anuwa mama Pharmacy karayane :yes: Art karala adurana uncle kenekge Pharmacy ekata gihin Pharmacy karaya une. :yes::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොත්තු ගහන්නේ පිරිමි නේ !:lol:

    :lol::lol: Meke unta mage Job eka gana maara prashna thiyenne ban. :lol: Koheda mekata mulinma awe Office ekaka wada karana ekek hatiyata. Mama mulinma dapu help lap Thread eketh athi e office kathawa. Passe ara meke hitapu Sayu11111 ekka waliyak giya wele mawa personally danan hiti yasiru2k kiyana member mama monada karanne kiyala e gon gaanita kiyala eki e thread wala dada giyane. Edaa idan ithin meke unta ada wenakanuth mage Job eka hena problem. :lol: Mona reddakda manda :growl: Account eka cease karanna kale hari wage.