අත්දැකීම, ප්‍රඥාව විශමයි පුද්ගලයගෙන් පුද්ගලයට මගෙ අදහසේ හැටියට නං. ඒත් මචන් හොර බොරු වංචා නොකර ඉන්න උත්සාහ ගන්නව නං ඔහොම කෙල්ලො කොල්ලන්ටවත්, කොල්ලො කෙල්ලන්ටවත් බය වෙන්නෙ ඇයි බන්? මම නම් අහල තියෙන විදියට සොට්ටෙයාර් ගැන නෙමෙයි මිනිහෙක් වෙන සම්බන්දයක පැටලිලා නම්, ගෙදර එන්නෙ එහෙ ගිහිල්ල නම්, මොනතරම්...