1. nidarsha91

    Redi ille

    තාමත් අරූ හොඳයි මූ හොඳයි. අරූ රට හදයි මූ රට හදයි කියල කියවන උන් දැක්කම - ඕන්න ආයෙමත් මේ පුපත් එක්ක බෑ බන්ලා කොයි වෙලේ බැලුවත් හිනා වෙනවා
  2. nidarsha91

    ලංකාවේ සිදුවෙන දුෂණ

    මනස පාලනය කියන එක වෙනම කලාවක් නෙහ් මචන්. ඒකනෙ හැම එකාටම ඒක හරියට කරගන්න බැරි වෙලා තියෙන්නෙ. "ශාරීරික අමාරුවකට හරියට බෙහෙතක් නොකරන රටක, මානසික ව්‍යාධි ගැන කුමන කතාද?" පව් අර අකටයුත්තට මුහුණ දෙන දරුවො. ඒ අයගෙ ජීවිතේටම ඔය කතාව හිරිහැරය මතකෙ තියෙනවනෙහ්. එහෙම අය කසාද බැන්දත් හරියට ප්‍රතිකාර නොකළොත්...
  3. nidarsha91

    මේ සීරීස් එක බලල තියෙනවද - මරු ඔයාලත් බලන්න

    Thank you boss! https://www.primevideo.com/detail/Elevation/0IA6UKV4RKCW1BMVXISW31T6JV
  4. nidarsha91

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    මචන් පොඩ්ඩක් කියපන්කො ලංකාව අවපාතෙන් ගොඩට ඇවිල්ලද තිබුනෙ - දැන් අවපාතයක් අභියසට යන්න? ණය ගෙවන්නෙ නැතුව තව ණය ගන්න රටක් කවදද මචන් අවපාතෙන් ගොඩට ආවෙ?
  5. nidarsha91

    මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?

    මචන් අන්ලොක් වුණාට පස්සෙ ආයෙ ලොක් කරගන්නෙ කොහොමද කියලත් පොඩ්ඩක් කියපන්කො
  6. nidarsha91

    හොදින් හරි නරකින් හරි exව ඕනෙ කියලා හිතිලා තියෙන්නෙ දැන් නම්

    තෝ වගේ රෙද්දෙ හරකෙක්. දුකටයි හු** මම බැන්නෙ. තනිකම කියන්නෙ මලම රෙද්දක් බන්. එක්කෝ කෙලින්ම ඒ කෙල්ලට කතා කරපන්. හැබැයි මෝඩ හු*න්නෙක් වගේ ආයෙ ඒ කෙල්ලට ගින්නක් දෙන්න එපා. කසාද බැඳල සතුටින් ජීවත් වෙයන්. නැත්තන් වෙන කසාදයක් කරගනින්. අතීතෙ කොච්චර කාල් ගෑවත් අපි අපිවම මරා ගන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ මචන්...
  7. nidarsha91

    අරගල කරල ඇරවා ගත්ත

    කවුදෝ අහනව - දැන් සැපද කියල
  8. nidarsha91

    හොදින් හරි නරකින් හරි exව ඕනෙ කියලා හිතිලා තියෙන්නෙ දැන් නම්

    එක සිතින් පෙම් කළා න\ම් මොන පකටද අයාලෙ ගියෙ? සිඟිති සුරන්ගනා කතා. තොපි මේ මෝල් අමාරුවයි අනිත් ඒවයි පටලගෙන
  9. nidarsha91

    හොදින් හරි නරකින් හරි exව ඕනෙ කියලා හිතිලා තියෙන්නෙ දැන් නම්

    ආදරේ කරනවා කියල පෙන්නුවෙ ඇත්තමද කියල උඹ දනන්වද? විවාහ වෙලා එලියට එන එක්කෙනා නෙමෙයි ලව් මාන්දම කාලෙට උඹලට පේන්නෙ. ඒ හින්ද කසාදයක් කරගනින් කාටවත් චරිත සහතික ලියන්න යන්නෙ නැතුව. අරිනවා = ලව් කරනවා කියල හිතන එකේ බැඳලම බලන්න තිබ්බෙ උඹට අපරාදෙ ------ Post added on 1743782362
  10. nidarsha91

    දත ගලෝන වැඩ්ඩෝ මෙහෙ වරෙල්ලා

    ඔයිට වඩා හොඳයි දැන් ටිකකට කලින් දාපු ගොම ගොඩකට මූණ ඔබා ගනින්. ඔය වගේ ඩයල් අපි හිතනවට වඩා කපටී බන්. අන්තිමේ නන්ගිගෙ ටෙක්ස්ට්ස් ටික ලේක් කළොත් නන්ගිට පොලොසි ගිහින් තමයි නතර වෙන්න වෙන්නෙ
  11. nidarsha91

    කසාද බඳින්නත් ඕනේනේ

    උඹ දැන් දවස් ගානක් ගියා නං, ආයෙ යද්දි බලපන් එයා කැශියර් එකේ ඉන්න වෙලාවක්. (සෙනග එහෙම නැති වෙලා මූඩ් එක එහෙම හොඳ වෙන්න කියල කිරියෙ වේලෙන හැම කැහුට්ටම ප්‍රාර්ථනා කරනවා කියල හිතපන්. ) කෙලින්ම කියපන්. ආයෙ වටේ අත ගගා ඉන්න එපා බන්. උඹේ මේ වැරැද්දක් කරන්න යනව නෙමෙයිනෙ. ඔක්කොටම කලින් පිරිමියෙක් වෙයන්...
  12. nidarsha91

    E kale hiina

    :love:
  13. nidarsha91

    ලස්සනයි ද බලන්න..

    අත්තටු එක වගේ උඹ තව කරපන් මචන්. වර්ස් එක මුලින් ගැහුවත් කමක් නෑ වගේ මචන්. අමුතුම ෆීල් එකක් තියෙනවා මචන්. ආහ්, රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගෙ අහසට තනියම ආවේ, වගේ එකක් එක්ක උඹේ සින්දුව ඇතුලෙ මොකක්දෝ හුරු පුරුදු ආයෙ අහන්න හිතෙන ගතියක දැනෙනවා මචන්. තව කරපන් 🎧

    No contents