මිනිස්සු අතර තියෙන විශ්වාසය බින්දුවටම අඩු කරගන්න පුළුවන් කියල ඒ කොම්පැනීස් වලට ලොකු විශ්වාසයක් ඇවිල්ල තියෙන්නෙ. ටෙකී නැති මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඩබල් ට්‍රිපල් කරගන්න නියමම කොන්සෙප්ට් එකක් තමයි ඔය. එලෙක්ට්‍රොනික්ස් ගැන විශ්වාස කරන්න කලින් අඩුම තරමෙ ආර්ඩුයිනො ටිකක්වත් ඉගෙන ගත්ත නං, තේරෙනව මොන...