එන්න එපා මචන්. කොහොමහරි අල්ලගෙන ඉන්න බලපන්. මේ වෙලාවෙ ඔය ඉන්න තත්වෙන් අල්ලන් ඉන්න බලපන්. මේ වෙලාවෙ වෙනස් වෙන්න කියල ඔලුවට එනව නන් ලොවෙත් ඒකට යට වෙන්න එපා. මේ වෙලාවෙ ලංකාවට ඇවිල්ල ගේමක් ගහන්න අමාරුයි නෙමෙයි බෑ. මොකද උඹට හුරු රට නිසා. ඒ හින්ද තව මාසයක් දෙකක් කට්ට කාගෙන අල්ලගෙන හිටපන් මචන්. එන්න නං...