ඔවු ඉතින්... මම බැලුවා ඩුබායි වල Xbox 1 එක 30000 ගන්න පුලුවන්... දැන් මේක ආවට පස්සෙ තවත් ගාන අඩුවෙයි....
ක්රැක් ගේම් සීන් එකටත් වැඩි ආයුශ නෑබන්.... කොහොමත් ලන්කාවේ හොද ඩීසන්ට් ගේමින්ග් පීසී එකක් හදන සල්ලි වලට XBOX එකකුත් අරන් ඒකට ඕනි ගේම්ස් සෙට් එකත් ගන්න පුලුවන් ගින්නක් නැතුව...