ඇයි යකෝ බටලන්ද කොමිසමේම කියල තියෙනවා රනිලාට දේශපාලනය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියල... චන්ද්රිකා රනිලාට නඩු දැම්‍මෙ නෑ. නැතත්න් පොර එල්ලුන්ගස් යනවා. ඇහින් දුටු සාක්කි ඕනි තරන් තිබ්බා රනිලා ගැන කියන්න.
මහින්දගෙ කේස් එක නිකන් චෝදනාවක් විතරනේ... කෝ අවුරැදු 2.5 ආන්ඩු කලා අඩු ගානේ නඩුවක් වත්...