1. Starry Night

    Kari කිඹුලා ගැනියෙක්ව කුදුලන් යයි. Cctv සහිතයි

    කිරියේත් හිටියා නේද ඔයවගේ බොරු පණ්ඩිත කිබුලෙක් ? ඌට මොකද උනේ බන් ?
  2. Starry Night

    තුවාල වලට බෙහෙත් දාන්න ඉන්නවා නම් ප්ලාස්ටර් අරන් එන්න

    නිකන් හිතන්න ඔය කියන කිසිම ලැජ්ජාවක් ඇතිවෙන්නේ නෑ නේ කිසිම අවදානමක් නැති වෙලාවක රට බේරගන්න වීරයෙක් ගෙනාවේ නැතිනම් ..! නැද්ද හා !!!:rofl:
  3. Starry Night

    මෙහෙම ඩයෝඩ් දෙකක් දාන්නෙ ඇයි?

    මේක බොහෝවිට switching mood PS එකක circuit එකක් වෙන්න ඕනේ. ඔය diode දෙකක් දාන්නේ reverse voltage rating එක වැඩිකරගන්න. දෙකට වැඩි ගණනක් උනත් යොදාගන්න පුළුවන්. මේවගේ තැනකදී එකක් burn වුනොත් අනිවාර්යයෙන්ම ඒ number එකම දාන්න ඕනේ. නැතිනම් Voltage sharing වෙනස් වෙලා අඩුඑක ටික දවසකින් ආයෙත් burn වෙනවා...
  4. Starry Night

    තීන්ත ගෑම (ප්‍රමාණය )

    ඒ thickness එක අඩුයි කියන්නේ ෂොප් වල grade දෙකකට තීන්ත හදනවා. Dulux 4L grade 1 රු. 14500/- වෙනකොට , grade 2 , 4L රු. 9500/- වගේ වෙන්නේ. grade 1 එකෙන් (4L) වර්ග අඩි 700 ගාන්නකොට 2 එකෙන් ගාන්න පුළුවන් 500 යයි මචං , ලී වල පොලිෂ් ගානකොට (French polish) පොලිෂ් දියකරන්නේ තිනර් වලින්ද ටර්පන්ටයින්...
  5. Starry Night

    රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

    ඉතින් යකෝ අනුනායකගේ ඉදන් 69ලක්ශයක්ම ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් නේ ..... දැන් අවුලක් වෙන්න බෑනේ :rofl::rofl::rofl:
  6. Starry Night

    ලංකාවේ බබාලා නැති කරන්න පුලුවන්ද

    Scan එකේදී Downsyndrome කියලා දැනගන්නේ කොහොමද බන් ? ඔය scan එක බොහොම සාමාන්‍ය එකක් නේ
  7. Starry Night

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    අවට ලිං නෑ මචන් . එක වෙන්න baa
  8. Starry Night

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    කහන්තොට පාරේ. දුබුරු සුදු බල්ලෙක් එකදිගට අ. 7ම විදලා තිබුනේ (booster එකත් එක්ක). ඊට අමතරව Parvo වලටත් විදලා තිබුනා. නිරෝගී පිරිමි බල්ලෙක් ------ Post added on 1676265439
  9. Starry Night

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    මාලබේ උනේ. ඔය කතා ප්‍රයෝගික නෑ නේ බන්. මිනිස්සුන්ට බුරගන පනිනකොට පොලිසියෙන් කියනවා බල්ලෝ බැදලා හදන්න , 9න් පස්සේ ලෙහන්න කියලා.
  10. Starry Night

    බල්ලා අතුරුදහන් [බලු අභිරහසක්]

    අපේ wifeලගේ මහගෙදර අ. 7 විතර ජීවත්වුණ බල්ලෙක් හිටියා. මු සාමාන්‍ය වර්ගයේ නමුත් හොද නිරෝගී බල්ලෙක්. ඌ දැන් දවස් 10 විතර ඉදන් අතුරුදහන්වෙලා. සාමාන්යෙන් උදේ 6ට බැදලා රෑ 930 ලේහන්නේ. මූ Neuter කරලා හිටියේ ඒ හින්දා බල්ලොත් එක්ක රැලේ ගියා කියන්නත් බෑ. අහල පහල හැමතැනම හෙව්වා නමුත් හෝඩුවාවක් නෑ ...
  11. Starry Night

    තීන්ත ගෑම (ප්‍රමාණය )

    ah!.. this is all about panting, not robbing poor ppl's money as those professionals would do 💵💵💵 මචන් Dulux වල factory එකෙන් එන කෑන් වලයි paint shop වල එවලෙ හදලා දෙන තීන්ත වලයි quality එකේ වෙනසක් තියනවද ? ------ Post added on 1676554054
  12. Starry Night

    තීන්ත ගෑම (ප්‍රමාණය )

    Thanks bro! Rough බිත්ති තමයි. රෝලර් එකෙන් නාස්තිය අඩුයි කියලා නේද කියන්නේ ? Rough බිත්තියේදී පින්සලෙන් ගාන එකද ලාබ ?
  13. Starry Night

    තීන්ත ගෑම (ප්‍රමාණය )

    මචන්ලා , එළියේ බිත්තිවල ගාන්න (Weathershield) හොදම paint බ්‍රෑන්ඩ් එක මොකද්ද ? කල්පැවැත්ම වැඩි ?
  14. Starry Night

    පුංචි අම්මලා සමඟ විවාහ

    මොකද්ද බන් ඔය අනුරයට කියන පුන්චිඅම්මා කතාව ? මඩක් ද? නැත්නම් ඇත්තටම ඌ බැදලා ඉන්නේ පුංචි අම්මාද ?
  15. Starry Night

    [Help] නීති උපදෙසක් ???

    ඔය කොන්ක්‍රීට් කරේ ප්‍රාදේශීය සභාවෙන්. මට දැනගන්න ඕනේ මොන නීතිමය ලියවිල්ලෙන්ද ECB එකට බලය ලැබෙන්නේ අපේ අවසරයකින් තොරව අපේ ඉඩමේ කණු හිටවන්න ?
  16. Starry Night

    [Help] නීති උපදෙසක් ???

    මචන් , මගේ ඉඩම අනිත් තුන් පැත්තෙන්ම ඉඩම් වලින් ආවරණය වෙලා තියෙන්නේ. පාරට යන්න තියන එකම පැත්තේ තමයි ඔය light කණුව තියෙන්නේ. අවහිරයකින් පාරට පිවිසෙන්න තියන එකම මාර්ගය මෙයින් ඇහිරිලා තියනවා. මෙතැනදී මගේ අයිතිවාසිකමක් කඩවෙනවා නේද ? අනික මේක අඩි.8 කොන්ක්‍රීට් පාරක් ගෙවල් වලට යන්න තියන , ප්‍රධාන පාරක්...

    No contents