අපට අයිති ඉඩමක concrete ලයිට් කණුවක් තියනවා. මේක පාරේ (කුඩා අතුරු පාරක්) අ. 10 විතර කලින් 230 A/C line එක අදිනකොට අපිත් නොදැනුවත්ව ECB එකෙන් හිටෝපු එකක් (අපි එකට කොහොවත් අවසර දීලා නෑ) . ඒ ඉඩම වගා කටයුතු වලට පාවිච්චි කරපු එකක්, ඒ හින්දා ඒක අපි එතරම් ගණන්ගත්තෙ නෑ. දැන් ඉඩම විකුනන්න යනකොට මිනිස්සු...