1. නැකැත් රාල

    මචන්ලා පුද්ගලික ප්‍රශ්නයකට උදව්

    මචන් මම උඹ වුනා නම් කිස් කරපුවම කට හොදපු දවසෙම එයාට තේරුම් කරලා ඩිවෝස් වෙනවා.. සහෝදරයෝ වගේ ආශ්‍රය කරන්න කසාද බඳින්න ඕනේ නෑ. අනිත් එක කසාද ගෑනි උඹත් එක්ක ලිංගික එකතුවීම ප්‍රතික්ශේප කරන්නේ එයා උඹට සැමියෙක්ට දක්වන ආදරේ නොදක්වන නිසා. ඒ ආදරේ කවදාහරි දවසක කවුරුහරි වෙනුවෙන් ඇතිවෙනවාමයි. යාලුවෙක් වගේ...
  2. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    අපේ පරන සාත්තර විනාශ වෙනවට ආස කලු සුද්දෝ ටිකක් අවාසනාවට බිහිවෙලා ඉන්නවා බන්..
  3. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මන්තර සාස්තරේ අභාවයට යන එකක්.. පරම්පරාවලින් එන අය රැක ගත්තේ නැත්තන් මේක ඉක්මනටම ඉවරවෙල යයි.. අපි වගේ කීප දෙනක් දතකාගෙන උත්සහ කරාට වැඩක් නෑ..
  4. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    තැන්කූ වේවා.. කාලෙකින් දැක්කේ.. :yes:
  5. නැකැත් රාල

    Operation කුරගල

    හොදදේට හොදයි කියන්න ඕන :yes:
  6. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ප්‍රේතයන්ට වඩා බලවත් ඇස්වහ කටවහ ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි ගසක බොහෝ‍ ගෙඩි සෑදී තිබේ. “අම්මෝ! මේ ගහේ තියෙන කොස්...” යැයි කෙනෙක් කියයි. මේ කියමන නිසා මින් මතුවට ඒ ගසෙහි කොස් සෑදීම නතර වේ. මෙසේ හොඳින් ඵල දැරූ ගස්වල ගෙඩි පොකුරු පිටින් කඩා වැටුණු අවස්ථා තිබේ. මේ වදන් ම තවත් කෙනෙකු ගේ...
  7. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඕකට සරලම මනෝවිද්‍යාත්මක පිලිතුර මචන් ඊගෝ එක(ego) හොඳ උදාහරනයක් දෙන්නම්. මම මනෝවිද්‍යාව ඉගෙනගන්න කාලේ ඉගෙන ගත්ත දෙයක්.. මනෝ චිකිත්සනය සඳහා වැඩිපුරම යන්නේ ගෑනු පිරීමි ඉතාම සුලු පිරිසක් එන්නේ.(ජ්‍යොතිශ වේදින් හමුවෙනවටත් වඩා අඩුවෙන් පිරිමි මනෝ චිකිත්සනයට සම්භන්ධ වෙන්නේ) ඒකේ තේරුම පිරිමින්ට මානසික...
  8. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    මම ටිකක් පොඩි කාලේ ඕක කියෙව්වේ මට තේරුනේ නෑ ඒ දවස් වල.. ඊට පස්සේ පොත හෙව්වා ලැබුනේ නෑ..:dull:
  9. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ගොඩක් අයට වැදගත් මචන්..
  10. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඔව් සියලු ප්‍රේත උවදුරු වලට යහපත් :yes:
  11. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    කරන වැඩ සාර්ථක කරගන්න එහෙම සුනියන් දෙවියන්ගෙන් ප්‍රමුඛතැනක් අරගන්න පුලුවන්.. අර මනුස්යා මාර විදිහට සල්ලි තියන කෙනෙක්.. සියල්ල සූනියම් දෙවියන්ගෙන් තමයි.. හැබයි මාර වෘතයක් රකින්නේ පොර මිස් වුනොත් ජීවිතේ ගියා..
  12. නැකැත් රාල

    දණහිස් වල අවුලක් ..

    මගේ මාමා කෙනෙක්ට වුනා ඉංග්‍රීසි බේත් කලේ හරිගියේ නම් නෑ.. එයා දැන් රස්සවෙනුත් අයින් වෙලා ගෙදර ඉන්නේ එතකොට නම් ටිකක් අඩුයිලු.. කකුල මහන්සි කරවන්කොට තමා කේස් වෙන්නේ.. :yes:
  13. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඒවා ශරීර බන්ධන.. ඒවා කරන්න නම් තමන් සම්පූර්නයෙන්ම පිරිසිඳු ජීවිතයක් ගත කරන්න ඕන.. නැතුව කලොත් හරි බන්ධනය නිකම්ම කැඩුවොත් හරි බඩු පැකට් තමයි.. ඒකයි ඒවා කියලා දෙන්න බැරි. කොටින්ම මම උත්සහ කලේත් නෑ.. නමුත් දන්න කෙනෙක් ඉන්නවා මිනිහට සල්ලි උතුරනවා.. ඒක හරි රිස්කි වැඩක් බන්..
  14. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ඒකට හේතුවා මාස් ශුද්ධිය නිසා හැම මාසයකටම දින ගනනක් පහන තියන්න බැරි වෙන එක.. මොකද කිලි නිසා ඒ දවස් වල පහන තිබ්බොත් මල් ආසනයේ පහන් දෙවියන් කැප ගන්නේ නෑ..
  15. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එල එල.. සෙට්වෙන්න ඔයාලා ගුප්තවිද්‍යාව ගැන දන්න දේවල් තියන ගැටලු මෙතන සාකච්ඡා කරමු..
  16. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    කලින් ත්‍රෙඩ් එකක අපි සූනියම් දෙවියන් ගැන කථා කලානේ.. සූනියම් දෙවියන් ගැන මම පෞද්ගලිකව ගොඩක් හොයා බැලුවා.. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියනවා.. සූනියම් දෙවියන් හා සම්භන්ධ බොහෝ ස්ත්‍රෝත්‍ර හා මන්ත්‍ර (සමහර ඒවා ඉතාභයානකයි) මා ලඟ තියනවා.. කැමති අය ඉන්නවානම් පමනක් සූනියම් දෙව භන්ධන හැර අනික්වා ටික ටික...
  17. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    එල සෙට් වෙයන් මචන්
  18. නැකැත් රාල

    ෴ එලකිරි ගුප්ත ගවේශකයෝ ෴

    ස්තූතියි බන් චීයා))))))))

    No contents