මේක මචන් කොඩිවින කපන්න, වශී කපන්න එහෙම ඇදුරන් භාවිතා කරන එකක්.. පට්ටම බලසම්පන්න පිරිතක්. භූත දෝෂ ප්‍රේත දෝෂ වලටත් එකෙන්ම සුභයි..
01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො
02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු...