1. නැකැත් රාල

    මම කවුද

    තොට මොන කොඩිවිනද.. තෝත් කොඩිවිනයක් තමා.. :P:P
  2. නැකැත් රාල

    මම කවුද

    එලකිරියට සාදරයෙන් පිලිගන්නවා මචන්.. ලෝබ කමක් නැතුව දැනුම අපිත් එක්ක බෙදාගනියි කියලා හිතනවා. උඹ අලුතින් ආව නිසාත් මේ සබ්ජක්ට් එක ගැන මමත් පෝස්ට් දාන එකෙක් නිසාත් දෙයක් කියන්නම්.. මේවා විශ්වාස නොකරන සමහරු උඹට මඩ ගහයි බනියි නමුත් සැලෙන්න එපා මචන්.. :yes: ඔන්න රෙප් 4+
  3. නැකැත් රාල

    Where to buy Extra Large size condoms in SL??

    කොන්ඩම් ගන්නේ වැස්ස වෙලාවට ඔලුවට දාගන්න නෙමෙයි බොල.. වෙන වැඩකට.. රේන්කෝට් කියලා ජාතියක් තියනවා ඒක ගනින් වැස්සවෙලාවට දාගෙන යන්න..
  4. නැකැත් රාල

    සූකරමුඛ_පේ‍්‍රත_වස්තුව

    පට්ට මචන්.. මම සුකර මුඛ ප්‍රේතවත්තුව මුලින්ම ඇහුවේ බෞද්ධයා නාලිකාවේ දිව්‍ය විමාන කියන වැඩසටහනේ, ඒකේ හැමදාම හවසට විමාන වත්තුවෙන් කථාවක් අරන් විස්තර කරලා දේශනාවක් පවත්වනවා.. පුලුවන් අය අහන්න. සිත පිනට නැඹුරුවෙයි. මචන් ඔයා මේ කරගත්ත ධර්ම දානමය පින්කමේ ආනිසංසයෙන් ඉක්මනින්ම උතුම් නිර්වානය අවබෝධ...
  5. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    එල බොහොම ස්තූතියි.. ඊලඟට පත්තිනි මෑණියන් ගැන දාන්නම්.. එතුමිය බුද්ධත්වය සඳහා පිරිමි ආත්මයක් පතන කෙනෙක්.. :yes::yes::yes:
  6. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    න්naeටත්තන් බෑ බන් ඇවිත් ගොං ජෝක් දානවා.. විශ්නු කියන්නේ අපේ උපුල්වන් දෙවියන්ට.. උන්වහන්සේත් බුද්ධත්වය පතනවා ඒ වගේම දැනට බුද්ධාගම රකින ප්‍රධාන දෙවි කෙනෙක්. සුමන සමන් දිව්‍ය රාජයත් බුද්ධත්වය පතනවා. පත්තිනි මෑනියන් බුද්ධත්වය සඳහා පුරුෂ ආත්මයක් පතන දෙවි කෙනෙක්.( අපේ හෞතම බුදුනුත් පෙරුම්පුරන සමයේ...
  7. නැකැත් රාල

    අමතර ආදායමක් හදාගමු

    රත්තරන්ට කියලා නහයේ හිටන් ඇරගත්ත එකෙක් වගේ... :rofl::rofl::P:P
  8. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    නෑ බන් කෙල්ලේ..:sorry: ඔය සමහර ස්ත්‍රෝත්‍ර ගුරු පරම්පරාවලින් එන ඒවා.(මගේ හිතවතෙක්ගෙන් තමයි මටත් ලැබුනේ) :yes:
  9. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    ස්තූතියි හැමෝටම :yes::yes::yes:
  10. නැකැත් රාල

    අමතර ආදායමක් හදාගමු

    එල මචන් උඹ මේ කරන වැඩේ පට්ට වටිනවා... රෙප් 4+
  11. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    බොහොම ස්තූතියි දිරිමත් කිරීම් වලට.. මේවගේ කමෙන්ට්ස් නිසා තමයි තව තව පොටපත කියවලා අලුත් අලුත් දේ ලියන්න ආසා හිතෙන්නේ.. :yes:
  12. නැකැත් රාල

    අභියෝගයක්...??

    ඔය බන් පිරිත් කියලා අවසානෙදි ග්‍රහ අපල දුරුවෙන්න කියලා හාමුදුරුවරු කරන ප්‍රාර්ථනාව..:yes:
  13. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    මේකිට කැම්පස් එකෙදී ඔය කථා විලාසය පත්තියම් වෙලා.. :yes:.. කැම්පස් එකක් දැකලා නැති ගමේ අනාතයෝ රිද්දගෙන ත්‍රෙඩ් දානවා ඉතින්..:rofl::rofl:
  14. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    :yes::yes::yes: ඔව් සහෝ.. සමහරු නාථ දෙවියන්වා ඔය බන්ඩාර දෙවිගොල්ලන්ගේ ගොඩටම දාන්න හදනවා.. නමුත් ඉතිහාසය බලද්දී පෙනෙන්නේ උන්වහන්සේ බෝසත් දෙවි කෙනෙක් බවයි..
  15. නැකැත් රාල

    අභියෝගයක්...??

    ඔය කිං කරිස්සන්ති තාරකා යනුවෙන් බුදුන් වහන්සේ කියපු එක වැරදි පැත්තෙන් අල්ලන් දඟලන්නේ බාහිර කියවීමක් නැති කවුරුහරි කියපු දෙයක් අල්ලන් නටන ඈයෝ.. කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර නම් ග්‍රන්තය වරක් හරි කියෙව්වක් කෙනෙක් කවදාවත් මේ තර්කේ ගේන්නේ නෑ. මම මේ ගැන එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි මුද්‍රනය ඇසුරින් වරක්...
  16. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    මේවා නම් යූ ටියුබ් තිබේ කියලා හිතන්න බෑ..:dull:
  17. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    ඔව් සහෝ ගොඩක් තැන්වල එහෙම කියනවා.. නමුත් රේරුකානේ හාමුදුරුවෝ කීප තැනකම සඳහන් කරලා තියනවා මහා සන්තෝඨ්ඨික කියන දෙවි කෙනෙක් ලෙස එතුමා වැඩ වාසය කරන බව.. බුදුන් වහන්සේ අනාගත වංශ දේශනාවේ මෛත්‍රී බෝසතුන් ගැන කියලා තියනවා..
  18. නැකැත් රාල

    චාමලී

    :dull::dull::dull::baffled::angry::angry:
  19. නැකැත් රාල

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන්

    බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන් ඉස්සෙල්ලම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක හේතු වාදින්ට නෙමෙයි බෞද්ධයන්ට.. :cool: බුද්ධත්වය පතන දෙවිවරු - 01 නාථ දෙවියන් අපි දන්නවා බුද්ධත්වය පතන බෝධිසත්වවරුන් අප්‍රමාන කරුනාවන්ත මිනිසුන් ඇතුලු සියලුම සතුන්ට කිසිම ආත්මාර්ථ කාමි...

    No contents