කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මටත් ඔය සීන් එකම උනා. කොහොම හරි යන්නම උනා. යනකොට ගෙදර 100ක් විතර ඉන්නවා. මම හිතුවා ඇට දෙක නැතුව තමා අද ගෙදර යන්න වෙන්නෙ කියල. කොහොම හරි හෙන සෙට් එකක් හිටියට මාත් එක්ක කතාවට ආවෙ දෙතුන් දෙනයි. ඒවත් දේශපාලනෙයි, පවුලෙ විස්තරයි, රස්සාව ගැනයි විතරයි. කෑමට වාඩි උනෙත් හතර පස් දෙනයි. අන්තිමට කෙල්ලගෙ හත්මුතු පරම්මපරාවම සෙට් කරගෙන ආවෙ. බයවෙන්න එපා බං.
     
    • Haha
    Reactions: M a d d i e

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹව බලන්න එන්න කියන්නේ. ගිය ගමන් වැඳපන් දන ගහලම. නිකන් ඉන්දියන් වැඳිලි වඳින්න යන්න එපා. දන ගහලා යද්දී තමයි හොඳ පුතෙක් කියලා හිතන්නෙ. අනිත් එක තමයි ටී ෂර්ට් ඩෙනිම කෑලි ඇඳන් යන්න එපා. ටිකක් වැදගත් විදිහට ඇදගෙන පලයන්. උඹට විතරක් ද නැත්තම් ගෙදර අයටත් එක්කද එන්න කිව්වෙ කියලා හරියටම දැනගනින්. ගෙදරට හොරෙන් තනියම යනවා නම් යාලුවෝ දාතුන් දෙනෙක්ට කියලා පලයන ගිහින් පැයකට විතර පස්සෙ උඹෙන් Message එකක් වත් නැත්තං පොලිසියට කියන්න කියලා.
    සමහර අය ඇන්ටි අංකල් කියනවා නම් කැමති. සමහර අය අම්මා තාත්තා කියලා කතා කරනවට කැමතියි. එක අහල දැදැනගනින් කෙල්ලගෙන්.
    යනකොට අත වන වන යන්න එපා. ආය යනකොට අරන් ගියේ නැතත් කමක් නෑ හොඳ බඩු ටිකක් අරන් පලයන්.
    කැමති නම් බුලත් අතක් අරන් පලයන් යද්දී.
    ගුඩ් ලක්.
    ඇවිත් කියපන් මොකෝ වුනේ කියලා.
     
    • Like
    Reactions: M a d d i e

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Gedara giya gaman nanda mamata wadapan mco .eta passe shape eke kathawa patan ganin .thama ape gedarata kiyanda tamai yanne kiyala

    ඕවර් ඇක්ටින් දාන්න යන්න එපා බන් වැදගත් පවුලක් නන්

    ඒක නෙමේ මොකටද බන් පුවාලු කෙසෙල් ඇවරියක් ගෙනියන්නෙ :baffled:
     
    • Haha
    Reactions: dayt0na

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,293
    3,887
    113
    එන්න කිව්වහම පලයන්..
    නැත්තම් උඹේ ලයින් වගේ.
    ගිහිම් මුකුත් කියන්න ඕන නෑ.
    සාමාන්‍යය විදිහට කතා කරල වරෙම්.
    යාලුවො එක්ක යනවනම් කේස් තියෙන උන් එක්ක යන්න එපා.
    යාලුවෙක් විදිහට කොච්චර ෆිට් වුනත් උගෙ චරිතෙ හොද නැත්නම් එක්ක යන්න එපා.
    උඹට හා සමාන තත්වයක් තියෙන එකෙක් එක්ක පලයන්..
    නැත්නම් නෑදෑ වෙන කෙනෙක්. යනකොට හොඳ කේක් ගෙඩියක් එහෙම අරගෙන පලයම්.
    ගෙදරින් දුන්න කියල දෙන්න දේකුත් අරම් පලයම්. (කෙල්ලට ගවුමක් වගේ දෙයක්)
    All the Best Mchn ♥
     
    • Like
    Reactions: M a d d i e

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සෙල්ලා තොපේ ගෙදරට කියල හිටපන්. උඹලගේ අම්මා දන්නවා කරන්න ඕන ක්‍රමේ. එයාලා කියන විදිහකට කරපන්. නැත්නම් කෙල්ලගෙ ගෙදරින් උඹට නාස් ලනුවක් දාලා කෙල්ලව කරේ එල්ලයි.
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    Gedara giya gaman nanda mamata wadapan mco .eta passe shape eke kathawa patan ganin .thama ape gedarata kiyanda tamai yanne kiyala
    ගිය ගමන්ම වදින්න එපා ඕයි පිස්සුද :lol: .ගෙදරින් යද්දී වැදපන්

    අනමාලු කොහෙල්ගෙඩි අරන් යන්න එපා බොල, ඩීසන්ට් පිට fruit basket එකක් අරන් පලයං. තමන්ගේම වා⁣හනේ යන්න. හොද යාළුවෙක් එක්ක ගියාට නම් කමක් නැ.

    ගිය ගමන් වරුනාව හලන්න එපා. කෙල්ලත් මොන මොනාහරි කාලයක් තිස්සේ කියලා තියනවානේ උඹ ගැන. ඉතින් ඊට ගැලපෙන්න සාමාන්‍ය විදිහට හැසිරෙන්න. ඇස් දෙක දිහා බලලා කෙලිං කතා කරපං මාමාන්ඩිට.

    fruit basket ඒවා ගෙනියන්න එප .සාමාන්‍ය පවුල් වලට එච්චර සෙට් නැ ඕක ..කේක් ගෙනියන එක තමයි හොද ..එක ඉස්සර ඉදන්ම කරන දේනේ ..බටර් කෙකේ නැතුව අර ටියාරා කෙකේ එකේ ලොකු එකක් තියෙනවා වැනිලා එක මාරුවට මේවගේ ඒවාට සෙට් වෙනවා ..
     
    • Like
    Reactions: M a d d i e

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    Yanakotath vandinna oney na, hethuvak nathi nisa. Honda pleasant moonak daagena hitiyoth athi.
    ඔව් එකනම් ඇත්ත ..තේරුමක් නැ බැලුවම නම් ..නිකන් ශෝව් එකක් වෙනවා විතරයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පස්සේ දුක් වෙනවට වඩා හොදයිනේ බන් එක දවසින්ම වැඩේ ගොඩ දාගන්නවා.
    Nodanna kellek neveine kussiyayi kakussiyayi balala theeranayak ganna. Ewa apilivelanam nobanda innavada? Passe kauruth ahuvoth ayi bande naththe kiyala, "Eyage kussuyayi kakkussiyayi upset nisa" kiyannada? Owa loku hethu nevei. Anika, demavpiyange hasireema balanna oneda doova bandinna? Ehenam ithin kellage ammath ekka night ekak gahanna vei kella kohoma veida kiyala balanna. :lol:
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කෙල්ලට ගහන්න දෙයක් නෑ බන්. නිසි වයසෙනේ ඉන්නේ. ගෙදර කාරෙක තියනවා. ඒත් ඒක අරන් ගියොත් ලොකු කම පෙන්නන්න ආවා කියලා හිතයිද දන්නෑ

    mona lokukamada ban. habai ubeda ahuwoth gedara eka kiyala aththa kiyapan. naththan passe case. and uba gana hiina manen hithanna epa. loku kama arawa mewa hithai kiyala hithannath epa. kelin katha karapan machan. dekata wanena uttara denna epa. danne nattan danne na or geyak hadalada thiyenne wage ahuwoth ow nan ow. nattan uba hadanna plan karan innawa nan eka hodata lassanata kiyapan.

    eyala balanne ban ubata kellawa karadarayak nathuwa paressamata balan inna puluwanda kiyana eka. ube amma thaththala ethana hitiyath okamane karanne

    me kiwwe ithin samanya minissu gana. mamandila hena panditha dial unoth ubata nondi katha kiyai, loku kam davi. mulma dawasane iawasan hitapan kella wenuwen
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    ruit basket ඒවා ගෙනියන්න එප .සාමාන්‍ය පවුල් වලට එච්චර සෙට් නැ ඕක ..කේක් ගෙනියන එක තමයි හොද ..එක ඉස්සර ඉදන්ම කරන දේනේ ..බටර් කෙකේ නැතුව අර ටියාරා කෙකේ එකේ ලොකු එකක් තියෙනවා වැනිලා එක මාරුවට මේවගේ ඒවාට සෙට් වෙනවා ..
    පිස්සුද බන් ටියාරා ගෙනියන්න? අපේ ගෙදරකට එහෙම ටියාරා ගෙනාවොත් ඌ යනකන් ඉඳලා පලු අරිනවා. කෙල්ලගේ ගෙදරින් හිතයි මූ නම් කුනෙක් කියල ඒ වගේ ජරාවක් ගෙනිච්චම.
    ටිකක් හොඳ කේක් එකක් ගෙනියපන්. යන පලවෙනි පාරනේ. ගෙනියපන් ෆැබ් එකෙන් 1800 කේක් එකක්.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Nodanna kellek neveine kussiyayi kakussiyayi balala theeranayak ganna. Ewa apilivelanam nobanda innavada? Passe kauruth ahuvoth ayi bande naththe kiyala, "Eyage kussuyayi kakkussiyayi upset nisa" kiyannada? Owa loku hethu nevei. Anika, demavpiyange hasireema balanna oneda doova bandinna? Ehenam ithin kellage ammath ekka night ekak gahanna vei kella kohoma veida kiyala balanna. :lol:
    mallita thama jiwithe athdakeem madi man hitanne.දෙමවුපියෝ දිහා බලලා ලමයගේ අනාගතේ ගැන නිච්චියටම කියන්න පුලුවන්
     
    • Like
    Reactions: Kachaya

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    jeewitheta yaluvonam ekka yanna epa machan. yanavanam thaniyema palayan. athdhakimen kiyanne. matath kelaune yaluvek ekkan gihilla thamai thaniyata. moda vada karanna epa.
     
    • Like
    Reactions: rambutan2000

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Patta comments tikak wetila 😅

    Bathroom eke fittings Rocell nan sanika bandepan
     
    Last edited: