අපේ පවුලේ බං නැන්දට කියන්නේ සාමාන්‍යයෙන් නැන්දම්මා කියලා.
ප්‍රයිමරියේ ඉන්න කාලේ දවසක් කලින්ම දුන්න වැඩ ටික කරලා පොත පෙන්නන්න මනෝ පාරක් ගහගෙන පොලිමේ ඉද්දි මැඩම් ඇහුවා ඔක්කොම ලිව්වද කියලා.
මට එක පාරටම මුළු පන්තියම ඉස්සරහ "ඔව් නැන්දම්මේ" කියවුණා. පොලොව පලන් යන්න හිතුනා බං.