1. chatura_CN

    Ur advises

    Rent out karana eka thama hodama de. Ita passe ekan ganna salli deposit karanna.
  2. chatura_CN

    apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

    Logo eka modify කරලනේ තියෙන්නේ. එත් case ද?
  3. chatura_CN

    Scurvy ගැන මෙහෙම හිතෙන්නේ නැද්ද?

    මොක ගත්තත් Pc එකට table එකක් ගන්නේ නෑ. මාකට් එකේ මාළු කපන ලෑල්ල ලස්සනයි ඊට වඩා.
  4. chatura_CN

    පලවෙනි පඩිය

    2015 Rs.20000/-
  5. chatura_CN

    thread bump help

    Hari bn
  6. chatura_CN

    දාහත් වසක් තහනම් ගහේ ගෙඩි කෑ සැමියා කුවේටයේ සිටියා කියා ගෙදර ඇවිත්

    මාර ඩයල් එකක් නේ. අපරාදේ හොර එකටත් රට යනවා කියලා තව ගෑනියෙක් ළඟට යන්න තිබ්බා. 🤣
  7. chatura_CN

    Hackersලා cheats හදන හැටි.. ලංකාවේ කෙල්ලෙක් .....

    Game එකක් play කරගන්න බැරි noob හැත්ත.
  8. chatura_CN

    Shopify කරන අයගෙන් help එකක් .

    මචං අළුතෙන් පටන් ගන්න shopify store එකකට ඔයාලා traffic ගන්නේ කොහොමද? Paid promotion කරනවා නම් Google ads ද හොඳ Facebook ads campaign එකක් කරන එකද හොඳ? keywords හොයාගන්න ඔයාලා use කරන tools monawada? මම shopify store එක අලුතෙන් පටන් ගත්තේ.
  9. chatura_CN

    Workstation & Playstation :P

    Table එකක් ගනින් යකෝ. බලහංකෝ හැටි.
  10. chatura_CN

    අඩෝ අඩෝ මූ ගහන ගේම බලහල්ලකෝ

    යකෝ මන් දන්න කෙල්ලෙක්ගේ photos නේ දාගෙන ඉන්නෙ. ටෞකන්ඩ මාර යකෙක් නේ මූ
  11. chatura_CN

    Wasthi production full earning for YouTube

    ඉතින් අපිට පාංද ?
  12. chatura_CN

    හරක් ලයිසන් ගත්තහම වෙන දේ..

    Accident එකක් වෙන හැම වෙලාවකම කොහෙ හරි ඉඳන් එතනට බල්ලෙක් එනවා නේ. මේ video එකෙත් ඉන්නවා. :baffled:
  13. chatura_CN

    ලංකවේ මිනිස්සුන්ගේ ගොබ්බ මානසිකත්වය

    පට්ට ගොඩේ එවුන් ද කොහෙද. පවු අර කෙල්ල.
  14. chatura_CN

    කෙල්ලොන්ගේ 😒😒😒😒

    එකේ ඉන්නෙම ගෑනු හොය හොය අඩන එවුන්. පට්ට මූසලයි.
  15. chatura_CN

    Demak Tropica මේක...

    Demak sadde witharai bn. Ganna epa. Ubata wikunaganna giyama epa Wei.
  16. chatura_CN

    Laptop help

    Desktop ekak thiyanwa bn

    No contents