:lol::lol:
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 27, 2015 #4 යකඩෝ 400ක් හෙන ගහනවා කඩේ ගොටුකොල මිටියක් කීයද..... කෑම සූත්‍රත් අල්ලනවා ලඟදිම....ගිනි ගනන් වලට කෑම ආප්ප දීලා....
යකඩෝ 400ක් හෙන ගහනවා කඩේ ගොටුකොල මිටියක් කීයද..... කෑම සූත්‍රත් අල්ලනවා ලඟදිම....ගිනි ගනන් වලට කෑම ආප්ප දීලා....
dynamite1234 Well-known member Apr 17, 2014 5,303 2,274 113 Jan 27, 2015 #5 යකඩෝ 400ක් හෙන ගහනවා කඩේ ගොටුකොල මිටියක් කීයද..... කෑම සූත්‍රත් අල්ලනවා ලඟදිම....ගිනි ගනන් වලට කෑම ආප්ප දීලා....
යකඩෝ 400ක් හෙන ගහනවා කඩේ ගොටුකොල මිටියක් කීයද..... කෑම සූත්‍රත් අල්ලනවා ලඟදිම....ගිනි ගනන් වලට කෑම ආප්ප දීලා....
Nisal1991 Member Jan 21, 2015 663 48 0 Jan 27, 2015 #7 සිරාවට. ඇයි පාරිභෝගික එකෙන් අල්ලන්නේ නැත්තේ? හැම භාණ්ඩයකටම උපරිම සිල්ලර මිලක් තියෙනවා නේ? මමත් ඇහුවා ආප්පයක් හාරසීයක් කියලා කතාවක්. හෙණ එකක් නෙවෙයි හතක් ගහන්නෙපෑ ඒ ගණන්වල හැටියට.
සිරාවට. ඇයි පාරිභෝගික එකෙන් අල්ලන්නේ නැත්තේ? හැම භාණ්ඩයකටම උපරිම සිල්ලර මිලක් තියෙනවා නේ? මමත් ඇහුවා ආප්පයක් හාරසීයක් කියලා කතාවක්. හෙණ එකක් නෙවෙයි හතක් ගහන්නෙපෑ ඒ ගණන්වල හැටියට.
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Jan 27, 2015 #8 හෙට අනිද්දට මේ නමට කිට්ටුවෙන් යන නමක් තියෙන ජූස් එකත් මෙයා මාකර්ට් එකට දානවා. . .
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Jan 27, 2015 #10 හෙන ගහනවා.. ජකලින් දැම්ම ආප්පේ 200, 300ක් උනා වගේ...
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jan 27, 2015 #11 එයාට තව හොඳ ගානකට මාකට් කරන්න පුලුවන් ජූස් එකක් නම් තියනවා....... කියන්න හිත දෙන්නේ නෑනේ සෙද්ද.... ඒක දුන්නොත් නම් ගාන කීයක් උනත් නන් දෙසින් සෙනග ඇදෙනවා සට සට ගාල බලන් ඉන්නකොට
එයාට තව හොඳ ගානකට මාකට් කරන්න පුලුවන් ජූස් එකක් නම් තියනවා....... කියන්න හිත දෙන්නේ නෑනේ සෙද්ද.... ඒක දුන්නොත් නම් ගාන කීයක් උනත් නන් දෙසින් සෙනග ඇදෙනවා සට සට ගාල බලන් ඉන්නකොට