1. sachith19920726

    ඩයලොග් උඹ ඉවරයි කොම්ලෝ 😂

    unlock කරගත්ත නම් ඉවරනෙ
  2. sachith19920726

    ඇයි එහෙම උණේ

    Asexual Not sexually attracted to anyone. Bisexual (bi) Sexually attracted to more than one gender. Curious (bicurious) Not purely heterosexual or homosexual but sometimes curious about or open to sexual activity with the gender they are not normally attracted to. Heterosexual (straight)...
  3. sachith19920726

    පූසා

    පූසො ඉන්නව පහලවක් විතර. අල්ලපු ගෙදර උනුත් මෙහෙන් තමයි කන්න එන්නෙ. හැම එකාටම එක එක නම් තියනව. එක පූසියෙක් ඉන්නව ඌට මගෙ සෙරෙප්පුව ඕන හැම වෙලේම. tv එක ලගට ගිහින් පොඩ්ඩක් සෙරෙප්පුව ගැලෙව්වොත් උඩට ඇවිත් නිදා ගන්නව. අන්න ඌට කියන්නෙ ගොන් පූස කියල. අම්ම කියන්නෙ චූටි මැණිකෙ lol ඉස්සර නම් පූසන්ට මාරම...
  4. sachith19920726

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    මටත් උනා අපි ඔය ගොන් ආතල් ගැන කිව්වට ඕව විශ්වාස කරන උන් සෙට් එකක් ඉන්නව නෙ. බහුතරය ඕව පස්සෙ යනව. අපි ඔහොම talk දුන්නට කෙල්ලගෙ පැත්තෙන් ඔහොම කතාවක් ආවම එවෙලෙට කරගන්න දෙයක් නෑ ඉතින්. මටත් උනා ඔය වගේම එකක් ඔහොම ගැලපෙන්නෙ නෑයි අරකයි මේකයි. අන්තිමට ඉතින් සිරා කරපු නිසා මමත් ගිහින් බැලෙව්වා මොන...
  5. sachith19920726

    SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

    මේ පැත්තෙ නම් කෝල් කරන පරක්කුවෙන් එනව. උන් දන්නව ආවෙ නැත්තම් වෙන දේ ඒක නිසා කිසි කේස් එකක් නෑ.
  6. sachith19920726

    Rufus error

    එක පාරක් format කරලා install කරගත්තම එච්චරයි. iso ඕන ගානක් දාගන්න පුළුවන්.
  7. sachith19920726

    Rufus error

    වෙන pc එකකට දාන්න තමයි බන්. ඕකෙන් bootable විදියට හදත හැකි format නොකරම.
  8. sachith19920726

    Rufus error

    iso එක කෙලින්ම use කරත හැකි. නිකන් copy කරල. ventoy ගනින්. format කර කර දගලන්න ඕන නෑ හැම තිස්සෙම. https://www.ventoy.net/en/index.html
  9. sachith19920726

    මෙහෙ වරෙව් - Divorce case

    ඒක තමයි බන් ඉතින් register කරල සහතික දුන්නෙ නැහැ නෙ. ඉතින් ඩිවෝස් කතන්දර නැහැ.
  10. sachith19920726

    මෙහෙ වරෙව් - Divorce case

    සුද්ද එන්න ඉස්සෙල්ල සිංහලු හිටියෙ living together තමයි.
  11. sachith19920726

    Pura Handa Langinma - Mangalika Thennakoon

    අඩේ ඉස්සර radio වල යද්දි ඇහිලා තියනව බන් පොඩි කාලෙ. මේ වගේ සින්දු තව තියනව නම් දාපන් කො..
  12. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    සිරාවටම බන් එහෙන් මෙහෙන් බලන උන් ඇරුනම මෙහෙම බලන උන් ඉන්නෙත් අතේ ඇගිලි ගානට. මම thread එකක් දාන්නත් කියල හිතන් හිටිය. තේරුමක් නෑ වගේ නිසා නිකන් හිටිය. හරියට metal අහන උන්ට thread එකක් දැම්ම වගේ වෙන්නෙ. ඉන්නෙ බොහොම ටික දෙනයි.
  13. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    අම්මෝ ඔය මැරතන් එකට අහු උනාම නවතින්නෙ නෑ බන් දිගටම බලාගෙන බලාගෙන යනව ගැලවීමක් නෑ. preacher කාරය තමයි හැබැයි වැඩ කරු අන්තිමට පොඩි එකෙක් ට පැරදුනාට
  14. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    අම්මෝ ඔව් බන්. ඌ නම් සිරාවටම ඉවසගෙන ඉන්නෙ හිනා වෙන්නේ නැතුව :ROFLMAO:
  15. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    ආ ඉතින් ඌව අමතක උනා කියපන් කො ඉතින්. ඔය කේක් සීන් එකත් පට්ට උගෙ assistant තමයි ඊට වඩා පට්ට.. :ROFLMAO: මෙන්න මේකෙ Charlize ව බයිට් කරන්න ගිහින් අන්තිමට බයිට් වෙන්නෙ කව්ද බලපන් කො.. :ROFLMAO:
  16. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    late night shows වලින් favorites ඕකයි. Craig Ferguson විතරයි Craig Ferguson නම් සුපිරි කියන්නෙ ඌට ගහන්න එකෙක් නෑ. මූ දෙන ආතල් වලට කදුළු පනින කන් හිනාවෙලා ඇති. Fallon ගෙ වැඩිය බලන්නෙ නෑ ඒත් මේක බලපන් කො. අම්මෝ all time favorites වලින් එකක් තමයි. :ROFLMAO:
  17. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    මේකත් පට්ට . :ROFLMAO: ISMO. මූත් මරු ------ Post added on 1622138032
  18. sachith19920726

    හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

    Iliza: Elder Millennial මේක බලපන්. පට්ට. https://yts.mx/movies/iliza-elder-millennial-2018

    No contents