1. WhiteWalker

    Dr. Victor Ratnayaka

    ඔව්මයි :shocked:
  2. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    යුදෙව් ජාතිය හිතන විදිහ. ලෝකය තියෙන්නෙ මිනිසා වෙනුවෙන්. හැම දේකටම හේතුවක් තියෙනව. හැම දේකමට ආරම්භයක් තියෙනව. සමස්තය කියන්නෙ කොටස් වල එකතුවකට. විශ්වය නිශ්චිත නීති වලට යටත්ව හැසිරෙනව. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනේ ඕක. ඕක මත පදනම් වෙලා තමා විද්‍යාව නිර්මාණය කරන්නෙ. නලීන් ද සිල්ව පට්ට ගහන්නෙ...
  3. WhiteWalker

    මෙදා පාරවත් ජවිපෙට බලයක් හම්බෙයිද? [Poll]

    හම්බෙයි බලාන ඉඳපං :lol:
  4. WhiteWalker

    හයියෝ.....ඇමෙරිකාව පච විය

    පට්ට ගහන්නෙ උන් ලෝකෙට දීපුව හන්ද නෙමේ බං :no: අනික යුදෙව්වන්වත් නෙමේ පට්ට ගහන්නෙ :no: යුදෙව්වො එක්ක කිසීම ප්‍රශ්නයක් නෑ :no: ප්‍රශ්නෙ තියෙන්නෙ යුදෙව් චින්තනය :yes:
  5. WhiteWalker

    Dish එකකින් internet ගන්න බැරිද ලංකාවට?

    බෑ :no: ලද දෙයින් සතුටු වෙන්න :yes:
  6. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    http://www.imdb.com/title/tt1691916/?ref_=tt_rec_tt මේක මරු ඔයාලත් බලන්න :yes:
  7. WhiteWalker

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    දැන් ඇති වගේ නේ :) මං ආතල් එකට දැම්මෙ බම්ප් කරන්න එපා :no:
  8. WhiteWalker

    ඇස්බස්ටෝ වීරයා කව්ද මිත්‍රවරුණි

    හිනා වෙන්න එපා බං මෛත්‍රීපාල සිරිසේනට කැමති නැතුව ඇති තමා. ඒත් ඒ මනුස්සය ඇස්බැස්ටෝස් නවත්තන්න හැදුවෙ උඹල හැමෝම වෙනුවෙන්. රුසියාවෙ බිස්නස් උවමනාවන්ට ඒ තීරණේ අකුලගන්න ඕනෙ වුනාම මෛත්‍රීපාලට හිනාවෙනව. ඇස්බැස්ටෝස් නිසා කෙලවෙන්නෙ උඹලට අපිට නැතුව ජනාධිපතිට නෙමේ. අනේ මන්ද මේ රටේ උන් නං. බෙල්ල ලඟටම එනකං...
  9. WhiteWalker

    කෙල්ලන්ගේ කකුල් & කඩ කෑම

    උඹට තියෙන fetish එක හැමෝටම නෑ බං :) ඒ නිසා ඔහොම හිතන්න එපා :no: කඩ කෑම කන්නෙත් නෑ :no: කකුල් කන්නෙත් නෑ :no:
  10. WhiteWalker

    හැමෝටම කෝටිපතියෙක් වෙන්න

    ඔය කතාව අපි අහල තියෙනව :P
  11. WhiteWalker

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    හුටා :sorry: මං හිතුව ගහේ හොඳට තියෙන ගෙඩි නිසා මොකවත් ගහන්නැතුව ඇති කියල :sorry: TFS
  12. WhiteWalker

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    මං කිව්වෙ උයල කන්න බං. පැහිච්ච ගන්නෙ. පැහෙන්න ගහන්නෑ ගහේ පැහිච්ච කඩන්නෙ :yes:
  13. WhiteWalker

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    1. දෙල් ‍2. පොලොස් 3. කොස් 4. අඹ 5. ඇඹරැල්ල 6. කෙහෙල් මුව 7. හුලංකීරිය අල 8. රාජල 9. කිරි අල 10. කිරි හබරල 11. බතල 12. මඤ්ඤොක්ක 13. ෆැශන් + කෝප්ප + සිංගප්පූරු කොල මැල්ලුම මේව සේරටම දන්න තරමින් වස ගහන්නෑ :yes:
  14. WhiteWalker

    GAME OF THRONES CONQUEST & REBELLION

    ඒ උඹද :D නමක් දාල තිබ්බද ? :eek: මං හිතුවෙ බොරුවක් කියල :sorry:
  15. WhiteWalker

    White Walker

    :rofl: :rofl:
  16. WhiteWalker

    මියන්මාරය හා ලංකාව

    මියන්මාරය හා ලංකාව මියන්මාරය හා ලංකාව කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්‍යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්‍රතිචාරයක්. ෆුකුයාමාත් එක්සත් රාජ්‍යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා...

    No contents